31/08/2026
ඔබේ ජිවිතයේ ලස්සනම සිහිනය වන නිවාස සිහිනය, උසස් ප්‍රමිතියෙන් සහ වගකීමක් සහිතව සැබෑ කරගන්න දැන්ම අප හා එක්වන්න.
DG Construction & Estimate වන අප, ඔබේ නිවස උසස් ප්‍රමිතියට සහ සාධාරණ මිලකට නිම කර දීමට සැදී පැහැදී සිටින්නෙමු.
🟢ඔබ අපගේ ඉදිකිරීම් ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
✅ඉදිකිරීම සදහා වසර 25ක වගකීමක්.
✅සැලැස්මකට අනුව ඉදිකිරීම් කටයුතු කිරිම.
🔹නිවැරදි පුහුණුව ලත් කණ්ඩායම් යොදා ඉදිකිරීම් කටයුතු කිරිම.
✅වැඩ බිම් නිතර නිරික්ෂණය.
🔹වැඩ බිම කුමන ප්‍රදේශයේ තිබුනත්,ආයතනයේ පුහුණුව ලත් ඉංජිනේරුවන් නිතර වැඩ බිම නිරික්ෂණය.
✅ නියමිත ප්‍රමිතිය.
🔹 ඉහළම තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ උසස් නිමාව.
✅ නියමිත මිල.
🔹කිසිදු සැඟවුණු ගාස්තුවකින් තොරව සාධාරණ මිල ගණන්.
✅ නීත්‍යානුකූල ගිවිසුම.
🔹වගකීමක් සහිත ගිවිසුමක් මගින් ඔබේ විශ්වාසය තහවුරු කිරීම.
✅ නියමිත කාලයට ඉදිකිරීම භාර දීම.
🔹නියමිත කාලයට නිවස භාර දීමේ විශ්වාසනීයත්වය.
විශ්වාසනීය නිවසක අසිරිය විඳින්න, අදම අපට කතා කරන්න!
☎️වැඩිදුර තොරතුරු සඳහා:
Hotline: 076 6037655,037 514515
ලිපිනය: Anuradhapura road,Padeniya.
විශ්වාසය සහ ගුණාත්මකභාවයේ අසිරිමත් නිමවුම!