03/08/2026
📌Trading Tip
වෙළඳපොළ ඔබට ණය නැහැ.
Market එක ඔබ කැමති විදියට හැසිරෙන්නේ නැහැ.
ඒ නිසා,
✅ Market එකට අනුව වෙනස් වෙන්න.
✅ Setup එක නැත්නම් Trade නොකර ඉන්න.
✅ හොඳ Trade එකක් එනකම් ඉවසන්න.
💭 මතක තියාගන්න:
“No Trade is Better Than a Bad Trade.”
අද ඔබ Trade කළාද?
❤️ = ඔව්
👍 = නැහැ, Setup එක එනකම් ඉන්නවා.
👇 Comment එකෙන් අද ඔබේ අත්දැකීම බෙදාගන්න.