Qatar Engineering & Construction Company Wll.

Qatar Engineering & Construction Company Wll. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qatar Engineering & Construction Company Wll., ATAR ENGINEERING & CONSTRUCTION COMPANY WLL, Doha.

01/02/2026

Ditch the alarm and wake up with the legends! 🎸 We’re spinning the best of three decades all morning long. Tune into Total Access Saturday Mornings with Kristen

01/02/2026
01/02/2026

𝗔𝗻 𝗘𝘅𝗰𝗹𝘂𝘀𝗶𝘃𝗲 𝗩𝗮𝗹𝗲𝗻𝘁𝗶𝗻𝗲 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗨𝗻𝗽𝗹𝘂𝗴𝗴𝗲𝗱 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝗕𝘆 𝗕𝗡𝗦

"හදගැස්ම - 𝐁𝐄 𝐎𝐍𝐄 𝐎𝐅 𝟐𝟎𝟎"

Love is in the air, and so is the music! 🎶❤️ Come Join us for a night of romance, rhythm, and unforgettable moments at the exclusive BNS Valentine Concert at the Gatz 🎤✨

Backed by LunuDehi

📅Date : 13th February ,2026
📍Venue : at the GATZ Cinnamon Life
⏰Time : 06:00 PM onwards
🎟️ Ticket Price : 20,000/- ( 7500.00 - Redeemable Food Voucher included)

🎟️ https://mytickets.lk/events/69731969cda19a920d7456d0


18/01/2026

🥊ලෝකයේ හොඳම සටන් කලාව "අංගම්පොර" සුද්දන් විසින් තහනම් කළේ ඇයි..?

සිව් හෙළයන්ගේ මහා අභිමානය, රාවණා යුගයේ සිට පැවත එන මහා බලගතු සටන් කලාව... ඒ තමයි අංගම්පොර. අද බොහෝ දෙනෙක් මේ ගැන කතා කළත්, එදා සුදු අධිරාජ්‍යවාදීන් මේ කලාවට ගොඩක් බය වුනා.. ඇයි ඔවුන් අංගම්පොර ශිල්පියෙකුගේ දණහිසෙන් පහළට වෙ2 ඩි තියන්න නියෝග කළා..

අද අපි හෙළි කරන්නේ, ඉතිහාසයේ සැඟවුණු ඒ සත්‍ය කතාවයි! 👇

🔥මුලින්ම අපි බලමු ඇයි සුද්දෝ අංගම්පොර වලට මෙච්චර බය වුණේ කියලා...

1815 දී ලංකාව ඉංග්‍රීසින්ට යටත් වුණාට පස්සේ ඔවුන්ට ලොකුම හිසරදයක් වුණේ අපේ සිංහල සටන්කරුවන්. තුවක්කු, කාලතුවක්කු අතේ තියාගෙන හිටපු සුද්දන්ට, අතේ මිටේ හයියෙන් සටන් කරන හෙළ විරුවන් විශාල තර්ජනයක් වුණා.

අංගම්පොර ශිල්පියෙක් කියන්නේ නිකම්ම නිකම් පොරක් නෙවෙයි.. ඔවුන්ට පුළුවන් ඇසිපිය හෙළන සැණින් සතුරාගේ ගෙල සි 2ඳි න්න හෝ සිහි නැති කරන්න...

මීදුම අස්සෙන්, ගස් උඩින් පැනලා ඇවිත් හමුදා බලඇණි පිටින් විනාශ කරන්න මේ ශිල්පීන්ට තිබුණේ පුදුම හැකියාවක්...

තුවක්කුව වැඩ කරන්න කලින් හෙළ සටන්කරුවා සතුරාගේ ඇඟ උඩ... මේ වේගය සහ ශක්තිය ඉංග්‍රීසි හමුදාව මානසිකව වට්ටන්න සමත් වුණා...

ඒ නිසාමයි 1818 දී රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ගැසට් නිවේදනයක් මගින් අංගම්පොර ශිල්පය තහනම් කළේ. අංගම් මඩු ගිනිබත් කළා, ශිල්පීන්ගේ දණහිසට වෙ2 ඩි තබා ඔවුන්ව අ බ්බ1 ගාත කළා. ඔවුන් දැනගෙන හිටියා මේ කලාව පවතින තාක් සිංහලයාව දණගස්වන්න බැරි වෙයි කියලා!

💀දැන් අපි කතා කරමු මාරක "නිල රහස්" සහ විස්මිත හැකියාවන් ගැන,

අංගම්පොර කියන්නේ නිකම්ම ගහගන්න එකක් නෙවෙයි. ඒක විද්‍යාවක්, කලාවක් වගේම භාවනාවක්. මෙන්න මෙහි ඇති භයානකම කොටස

මාරක නිල (Vital Points) මිනිස් සිරුරේ නිල 107ක් තියෙනවා. ඉන් නිල 12ක් "මාරක නිල" විදියට හඳුන්වනවා. මේ එක නිලයකට හරියට පහරක් එල්ල කළොත්, සතුරා එතනම ඉවර වෙනවා,. නැත්නම් සදාකාලික අංශභාග තත්ත්වයට පත් කරන්න පුළුවන්.

අංගම්, ඉලංගම් සහ මායා අංගම් කියලා කොටස් තුනක් තියෙනවා,

අංගම්: හිස් දෑතින් කරන සටන්.

ඉලංගම්: කඩු, මුගුරු, හෙල්ල සහ වැල් කඩුව වැනි ආයුධ භාවිතා කරලා කරන සටන්,

මායා අංගම්: මේක තමයි භයානකම. මන්ත්‍ර ශාස්ත්‍රය සහ මානසික ශක්තිය පාවිච්චි කරලා සතුරා මර්දනය කරන ක්‍රමය.

ඉතින් ඉලංගම් ගැන කතා කරද්දී කතා නොකරම බැරි දෙයක් තමයි වැල් කඩුව කියන්නේ ලෝකයේ තියෙන භයානකම ආයුධයක්. පටි හතක් තියෙන මේ කඩුව හසුරවන්න පුළුවන් අති දක්ෂයෙකුට විතරයි. එක වටයකින් සතුරන් දහයකගේ පමණ හිස් වේ..න් කරලා දමන්න මෙයට පුළුවන්.

🛡️ අදටත් මේ ශිල්පය රහසිගතව පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන එන ගුරුකුල කිහිපයක් ලංකාවේ තියෙනවා. අංගම්පොර කියන්නේ නිකම්ම ප්‍රදර්ශන භාණ්ඩයක් නෙවෙයි, ඒක අපේ ජාතික උරුමයක්.

සුද්දෝ මේක තහනම් කළේ අපේ කොන්ද නවන්න. නමුත් අළු යට සැඟවුණු ගින්දර වගේ මේ ශිල්පය අදටත් ජීවමානයි. ලෝකයේ ඕනෑම "මාෂල් ආර්ට්" (Martial Arts) එකකට අභියෝග කරන්න පුළුවන් පූර්ණ සටන් කලාවක් අපිට තියෙද්දී, ඇයි අපි තවමත් පරගැති වෙන්නේ?

අපේ දේ අගය කරමු! මේ අභිමානවත් ඉතිහාසය ගැන හැමෝම දැනුවත් කරමු.

ඔබ මොකද හිතන්නේ? අංගම්පොර කලාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කලොත් හොඳයි නේද? ඔබේ අදහස පහළින් Comment කරන්න. 👇

18/01/2026
18/01/2026
18/01/2026

About time for The Decider ⏳

📍 Indore
⏰ 1:30 PM IST
💻 BCCI.tv
📱 Official BCCI App

|

18/01/2026

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආපස්සට ගන්නේ නැහැ - හරිනි අමරසූරිය
වැඩි විස්තර - https://sinhala.adaderana.lk/news/219918

අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el

Hi
18/01/2026

Hi

Address

ATAR ENGINEERING & CONSTRUCTION COMPANY WLL
Doha
24491

Website

Alerts

Be the first to know and let us send you an email when Qatar Engineering & Construction Company Wll. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Qatar Engineering & Construction Company Wll.:

Share