Silu TV - සිළු TV

Website Contact the business
10/08/2026

සීනි හැමදාම කෑවොත් මොකද වෙන්නෙ...

10/05/2026

කාන්තාවන්ට මුත්‍රා බර ඉක්මනින් දැනෙන්නේ ඇයි? 🤔

කාන්තාවන්ගේ මුත්‍රාශය හැමවිටම පිරිමින්ගේ එකට වඩා කුඩා නිසාම නෙවෙයි. මුත්‍රාශයේ ස්නායු සංවේදනය, කෙටි මුත්‍රා මාර්ගය, urinary tract infection (UTI), ගැබ්ගැනීම, pelvic floor මාංශපේශි සහ overactive bladder වැනි කරුණු නිසා අඩු මුත්‍රා ප්‍රමාණයක් තිබුණත් “ මුත්‍රා යන්න ඕනෑ” කියන හැඟීම ඉක්මනින් ඇතිවිය හැක.

ඒ නිසා කාන්තාවන් නිතර වැසිකිළියට යන්නේ දවසේ මුළු මුත්‍රා ප්‍රමාණය වැඩි නිසාම නොවෙයි. මුත්‍රාශය පිරෙන බව දැනෙන ආකාරයත් එයට බලපානවා.

මෙය කාන්තාවන්ගේ දෛනික ජීවිතයට, ගැබ්ගැනීමට සහ සෞඛ්‍යයට සම්බන්ධ වැදගත් විද්‍යාත්මක කරුණක්.

⚠️ මුත්‍රා දැවීම, රුධිරය, උණ, පිටුපස වේදනාව හෝ නිතරම දැඩි මුත්‍රා බර තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ඔබට මේ ගැන අත්දැකීමක් තියෙනවාද? Comment එකකින් කියන්න. 👇
දැනුම වැදගත් කෙනෙකුට Share කරන්න.

#කාන්තාසෞඛ්‍යය #මුත්‍රාශය #මුත්‍රාබර #නිතරමුත්‍රායාම #විද්‍යාත්මකදැනුම #සෞඛ්‍යදැනුම #ශරීරවිද්‍යාව #කාන්තාදැනුම

කාන්තාවන්ට නිතර මුත්‍රා යාම, මුත්‍රා බර ඉක්මනින් දැනීම, කාන්තාවන්ගේ මුත්‍රාශය, මුත්‍රාශය ක්‍රියාකාරිත්වය, කාන්තා සෞඛ්‍යය, මුත්‍රා දැවීම, UTI සිංහල, ගැබ්ගැනීමේදී නිතර මුත්‍රා යාම, pelvic floor Sinhala, overactive bladder Sinhala, urinary urgency, women health facts, female bladder facts, human body facts Sinhala, science facts Sinhala, medical facts Sinhala, health education Sinhala

10/04/2026

Showreel එකක් නැතුව Presenter / Voice Artist චාන්ස් හොයන එක නතර කරන්න .ගොඩක් වෙලාවට හේතුව ඔයාගේ Talent එක මදි කම නෙමෙයි, ඔයාගේ Visual Profile එක (Showreel එක) නැති එක.

10/03/2026

කතෘ භාග 🙃🙃 හැරගියේ ඇයිද තවමත් මම නොදනිමි සත්තයි ! කලින් එකේ වචනත් අමතක වෙලා යන්න ගහපු , අජිත් මුතුකුමාරණ ගේ සිත හඬන රැයක.... ගීතය . අජිත් ගැන ඔයාගෙ අදහස මොකද්ද

#සිතහඬනරැයක

10/03/2026

හබරල පඳුරු දුස්ටයෝ වෙච්ච කාලයක්.........😁😁😁
කමෙන්ට් වලට තෑගි දෙන එකම චැනල් එක - සිළු TV"
වැඩිම Like ගන්න Comment එක දිනනවා!"
"ඔයාගේ යාලුවන්ටත් කියන්න, Comment එකට Like දාගන්න!"
"සතිපතා සහ මාස්පතා වටිනා ත්‍යාග!"
දැන්ම සිළු TV Follow කරන්න
Comment | Share | Win"

Comment and Win Sri Lanka, Giveaway Sri Lanka, Funny Comments Sinhala, Silu TV Reels, Sinhala Q&A, FB Reels Sri Lanka.

අනාගත ලෝකය බබළවන්නේ අද දවසේ මේ පුංචි මල් කැකුළු වල සිනහවෙන්. ඒ හිනාව හැමදාම ආරක්ෂා කරන්න අපි වගබලා ගනිමු! සියලුම දරුවන්ට...
10/01/2026

අනාගත ලෝකය බබළවන්නේ අද දවසේ මේ පුංචි මල් කැකුළු වල සිනහවෙන්. ඒ හිනාව හැමදාම ආරක්ෂා කරන්න අපි වගබලා ගනිමු! සියලුම දරුවන්ට සුබ ලෝක ළමා දිනයක් වේවා! ❤️👶

#සිළුTV

කාලයේ වැලිතලාව අතරින් අපේ ලෝකය තැනූ...අපේ සිනහව වෙනුවෙන් තමන්ගේ වෙහෙස නොබැලූ...ජීවිතයේ සාර්ථකත්වයට නොසැලෙන අඩිතාලම වූ......
10/01/2026

කාලයේ වැලිතලාව අතරින් අපේ ලෝකය තැනූ...
අපේ සිනහව වෙනුවෙන් තමන්ගේ වෙහෙස නොබැලූ...
ජීවිතයේ සාර්ථකත්වයට නොසැලෙන අඩිතාලම වූ.....
සැම අභියෝගයකදීම අපට ශක්තියක් වූ... අපේ වැඩිහිටි පරපුරට උපහාරයක්ම වේවා !

#සිළුTV

Warner Bros. සහ HBO සමාගම් විසින් Game of Thrones: Aegon's Conquest නමින් සිනමාපටයක් නිර්මාණය කර 2029 ජූනි 1 වෙනිදා සිනම...
09/30/2026

Warner Bros. සහ HBO සමාගම් විසින් Game of Thrones: Aegon's Conquest නමින් සිනමාපටයක් නිර්මාණය කර 2029 ජූනි 1 වෙනිදා සිනමාහල් වලට නිකුත් කරන බව නිල වශයෙන්ම ප්‍රකාශ කර තියෙනවා.

ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනාගත් Game of Thrones ප්‍රථම සිනමාපටය නිර්මාණය කිරීමට Warner Bros. සහ HBO සමාගම් නිල වශයෙන් තීරණය කර ඇත.
Game of Thrones: Aegon's Conquest ලෙස නම් කර ඇති මෙම දැවැන්ත සිනමාපටය 2029 ජූනි 1 වනදා ලොව පුරා සිනමාහල්වල තිරගත කිරීමට නියමිතයි.

Game of Thrones කතා මාලාවේ සිදුවීම් වලට වසර සිය ගණනකට පෙර සිදු වූ, Westeros රාජධානිය අල්ලා ගැනීමට ඒගොන් ටාගේරියන් සිය ඩ්‍රැගන්වරුන් සමඟ කළ ඓතිහාසික සටන වටා මෙම චිත්‍රපටයේ කතාව ගොඩනැගේ.

GOT චිත්‍රපටයක් කිරීම ගැන 2013 වසරේ සිටම සාකච්ඡා ඇති වුවද, කතෘ ජෝර්ජ් ආර්. ආර්. මාටින් මහතා මීට පෙර ඊට අකමැති විය. පොතේ තියෙන වැදගත් කොටස් චිත්‍රපටයකට සීමා කරද්දී හැලී යයි කියන බිය සහ කතාව ජෝන් ස්නෝ හෝ ඩෙනෙරිස් වැනි චරිත කිහිපයකට විතරක් සීමා වෙයි කියන සැකය නිසාවෙනි.

A Knight of the Seven Kingdoms හි අධ්‍යක්ෂ Owen Harris විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන අතර, Andor සහ House of Cards හි රචක Beau Willimon විසින් මෙහි තිරපිටපත ලියා ඇත.

🔴 ලොව පුරා සිනමා සහ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ අලුත්ම තොරතුරු මුලින්ම දැනගන්න Silu TV පිටුව Follow කර තබාගන්න

සසඳන්න එපා...🤝🤝🤝👊
09/30/2026

සසඳන්න එපා...🤝🤝🤝👊

Address

Los Angeles, CA

Alerts

Be the first to know and let us send you an email when Silu TV - සිළු TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Silu TV - සිළු TV:

Shortcuts

Share