A & J Soap Materials

  • Home
  • A & J Soap Materials

A & J Soap Materials ඔබේ දියුණුවට මග කියන මිතුරා

19/10/2024
18/10/2024

සබන් සෑදීමට පොල්තෙල් වෙනුවට ගන්නා බටර් ඔයිල් කිලෝ 1000ක්‌ ඉක්මනින් විකිනීමට ඇත. 100g කැටයක වියදම රු 32/-. 0773301773 කලගෙඩිහේන

100g රෙදි සෝදන සබන් කැට 100 අමුද්‍රව්‍ය පැකේජය දැන් අලුත් උනා.   # රට කජු බටර්   # කොස්ටික් සෝඩා    # බූස්ටර්    # සෝඩිය...
07/10/2024

100g රෙදි සෝදන සබන් කැට 100 අමුද්‍රව්‍ය පැකේජය දැන් අලුත් උනා.

# රට කජු බටර්
# කොස්ටික් සෝඩා
# බූස්ටර්
# සෝඩියම් සි්ලිකේට් powder
# SLS
# ලෙමන් සුවඳ
# වර්ණකාරක
# 110g කැට 6 සිලිකන් අච්චුව

මෙම අමුද්‍රව්‍ය 100g සබන් කැට 100කට ප්‍රමාණවත්ය. ඔබ‍ට පිටතින් කිසිම දෙයක් මිලදී ගැනීමට අවශ්‍ය නොවේ.
මුලික දැනුමක් නොමැති අයට සබන් නිෂ්පාදන පුහුණුව නොමිලේ ලබාදෙනු ලැබේ.
පුහුණුවෙන් පසු නිවසට අවශ්‍ය රෙදි සෝදන සබන් මෙන්ම වියාපාරයක් ලෙසද කල හැක.
මෙම පුහුණුව සාර්ථකව නිම කරන අය සඳහා රෙදි සෝදන සබන් කූඩු හා සුවඳ සබන් පුහුණුවද නොමිලේ ලබාගත හැක.

අපගේ ආයතනයට ඇවිත් ගන්නවානම් මේ ඔක්කොටම 4950/-යි.

අවශ්‍ය අයට කුරියර් / බස් රථ මගින් හෝ කොළඹ නුවර පාරෙන් එන ලොරි රථ වලට ලබාදිය හැක. COD පහසුකම් සහිතයි.

පැමිණ මිලදී ගන්නේ නම් නො 3/13, සණස සාප්පු සංකීර්ණය, නුවර පාර, තිහාරිය, කලගෙඩිහේන (හෙළ ගාමන්ට් එක අසල ) ට එන්න. (පැමිණීමට කලින් දැනුම් දී පැමිණෙන්න).
හඳුන්කුරු සහ බතික් අමුද්‍රව්‍යද පහසු මිලට ලබාගත හැක.

වැඩි විස්තර 0779155773 whatsapp අංකයට message කිරීමෙන් ලබාගත හැක

100g රෙදි සෝදන සබන් කැට 100 අමුද්‍රව්‍ය පැකේජය දැන් අලුත් උනා.   # රට කජු බටර්   # කොස්ටික් සෝඩා    # බූස්ටර්    # සෝඩිය...
01/10/2024

100g රෙදි සෝදන සබන් කැට 100 අමුද්‍රව්‍ය පැකේජය දැන් අලුත් උනා.

# රට කජු බටර්
# කොස්ටික් සෝඩා
# බූස්ටර්
# සෝඩියම් සි්ලිකේට් powder
# SLS
# ලෙමන් සුවඳ
# වර්ණකාරක
# 110g කැට 6 සිලිකන් අච්චුව

මෙම අමුද්‍රව්‍ය 100g සබන් කැට 100කට ප්‍රමාණවත්ය. ඔබ‍ට පිටතින් කිසිම දෙයක් මිලදී ගැනීමට අවශ්‍ය නොවේ.
මුලික දැනුමක් නොමැති අයට සබන් නිෂ්පාදන පුහුණුව නොමිලේ ලබාදෙනු ලැබේ.
පුහුණුවෙන් පසු නිවසට අවශ්‍ය රෙදි සෝදන සබන් මෙන්ම වියාපාරයක් ලෙසද කල හැක.
මෙම පුහුණුව සාර්ථකව නිම කරන අය සඳහා රෙදි සෝදන සබන් කූඩු හා සුවඳ සබන් පුහුණුවද නොමිලේ ලබාගත හැක.

අපගේ ආයතනයට ඇවිත් ගන්නවානම් මේ ඔක්කොටම 4950/-යි.

අවශ්‍ය අයට කුරියර් / බස් රථ මගින් හෝ කොළඹ නුවර පාරෙන් එන ලොරි රථ වලට ලබාදිය හැක. COD පහසුකම් සහිතයි.

පැමිණ මිලදී ගන්නේ නම් නො 3/13, සණස සාප්පු සංකීර්ණය, නුවර පාර, තිහාරිය, කලගෙඩිහේන (හෙළ ගාමන්ට් එක අසල ) ට එන්න. (පැමිණීමට කලින් දැනුම් දී පැමිණෙන්න).
හඳුන්කුරු සහ බතික් අමුද්‍රව්‍යද පහසු මිලට ලබාගත හැක.

වැඩි විස්තර 0773301773 whatsapp අංකයට message කිරීමෙන් ලබාගත හැක

01/10/2024

පොල්තෙල් ගණන් නිසා සබන් හැදිල්ල එපාවෙලාද?
රු 37/- කට සබන් කැටයක් හදමුද? නොමිලේ පුහුණුව
0773301773

01/10/2024

සෝඩා ඈෂ් (soda ash) රු 155/- තොග හා සිල්ලර
0773301773

Address

Kandy Road , Yakkala , Kalagedihena

Website

Alerts

Be the first to know and let us send you an email when A & J Soap Materials posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Engineering Company?

Share