ARCHI SENSE design studio

ARCHI SENSE design studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ARCHI SENSE design studio, No 242, Sinhapura, Vijayabahupura, Polonnaruwa.

08/03/2026

කුරුණෑගල අවට වැඩ වලට කතා කරලා තියෙන අය පුළුවන් නම් අද කතා කරන්න. අද අපි කුරුණෑගල ඉන්නවා.

28/02/2026

We design modern, practical and budget-friendly house plans with 3D views to match your lifestyle.

📐 Architectural & Structural Drawings
🏡 Custom Home Designs
🧱 Renovation & 3D Modelling

📞 Call / WhatsApp : 071 710 44 26
— Archi Sense Design Studio
- Eng. Ravinda Lakmal -
(Civil Engineer, Architectural Designer, BSc.Eng(Hons), AMIE(SL), A.Eng(ECSL))

28/02/2026

Coming soon..

💥🔥“Low cost – but not low design."🔥💥🏡 මුලදී දෙමහල් ගෙයක් හදන්න plan කරපු client කෙනෙක්ගේ project එකක් –budget adjust කරල...
26/02/2026

💥🔥“Low cost – but not low design."🔥💥

🏡 මුලදී දෙමහල් ගෙයක් හදන්න plan කරපු client කෙනෙක්ගේ project එකක් –
budget adjust කරලා, single storey design එකක් ලෙස completely new concept එකකින් develop කරපු unique house design එකක්.
👉 Same requirement තියෙද්දි
👉 same feeling එක තියාගෙන
👉 cost control කරලා
වෙනස් architectural approach එකක් use කරලා මේ design එක create කරලා තියෙනවා.
✨ Main idea එක
“Low cost – but not low design.”
🌿 Courtyard planning concept
👉 House එක මැද courtyard එකක් දාලා
natural light & cross ventilation maximize කරලා.
🍽️ Open concept living – dining – kitchen
👉 Compact land එකකටත් spacious feeling එකක් ලැබෙන layout එකක්.
🔥 Back side veranda එකට connect කරපු wet kitchen එක
👉 Daily + heavy cooking දෙකටම practical solution එකක්.
🏠 Key Features
✔️ Unique Single Storey Design Concept
✔️ Bedrooms – 03
✔️ Central Courtyard
✔️ Open Concept Kitchen
✔️ Wet kitchen at backside veranda
✔️ Comfortable living & dining areas
🧭 ඔබගේ land size, budget සහ lifestyle එකට අනුව
👉 customize කර design කරලා දිය හැක.
📐 Plan Cost – Rs. 90,000/=
🎁 3D House Design – FREE
👉 New house design project එකක් start කරන්න
👉 Plan එක buy / modify කරන්න
අපිට contact කරන්න 👇
📳📞 071 710 44 26 / 078 638 5008
(Eng. Ravinda Lakmal – Civil Engineer, Architectural Designer,
BSc.Eng(Hons), AMIE(SL), A.Eng(ECSL))

🏡 දෙමහල් look එක… තනි මහලේ budget එකෙන්!දෙමහල් නිවසක් හදන්න වියදම වැඩිද?👉 Smart solution එකක් තමයි මේ Single Storey Hous...
02/01/2026

🏡 දෙමහල් look එක… තනි මහලේ budget එකෙන්!

දෙමහල් නිවසක් හදන්න වියදම වැඩිද?
👉 Smart solution එකක් තමයි මේ Single Storey House Design එක.
✨ Front elevation සහ roof level design clever ලෙස use කරලා
👉 තනි මහලක් වුවත් දෙමහල් නිවසක් වගේ premium appearance එකක් ලබාදීලා තියෙනවා.
💰 Construction cost අඩුයි
🏗️ Structural work simple
👷 Maintenance cost low
🌿 Client request එකක් අනුව,
Front veranda එකට අසන්නයෙන් pond feature එකක් design කරලා තියෙනවා –
👉 Relaxing & unique house element එකක්.
🍽️ Open Concept Kitchen & Dining
👉 Kitchen එකට connect කරපු outside veranda එකේ,
✔️ Chimney
✔️ Sink
✔️ Pantry space
👉 Heavy cooking / daily use එකට perfect practical setup එකක්.
🏠 Key Features
✔️ Single Storey Design
✔️ Bedrooms 4
✔️ Master Bedroom + Attach Bathroom + Wardrobe Area
✔️ Common Bathroom
✔️ Front Veranda
✔️ Veranda Side Pond
✔️ Kitchen Outside Veranda with Chimney, Sink & Pantry
🧭 ඔබගේ land size, budget සහ lifestyle එකට අනුව
👉 customize කර design කරලා දිය හැක.
📐 Plan Cost – Rs. 90,000/=
🎁 3D House Design – FREE
👉 Plan එක buy කරන්න
👉 Modify කරන්න
👉 හෝ අලුත් house design එකක් start කරන්න කතා කරන්න අපිට👇

📳📞 Contact - 071 710 44 26 / 078 638 5008
(Eng. Ravinda Lakmal (Civil Engineer, Architectural Designer, BSc.Eng(Hons), AMIE(SL), A.Eng(ECSL))

🏡 ඔබගේ සිහින නිවස, ලස්සනටත් ප්‍රයෝජනවත් ලෙසත් සැලසුම් කරගන්න ✨💰 සැලැස්මේ මිල – රු. 90,000/=📍 Location – Kirindiwela🌟 3D ...
19/12/2025

🏡 ඔබගේ සිහින නිවස, ලස්සනටත් ප්‍රයෝජනවත් ලෙසත් සැලසුම් කරගන්න ✨

💰 සැලැස්මේ මිල – රු. 90,000/=
📍 Location – Kirindiwela
🌟 3D House Design – FREE 🌟

🏡 නිවසේ ඉදිරිපසින් කන්දක් සහ වෙල් යායක් පෙනෙන අතිශය ලස්සන natural view එකක් ඇත.
👉 ඒ සුන්දරත්වය පූර්ණ ලෙස භුක්ති විඳින්න,
ඉදිරිපස දිශාවට spacious & attractive veranda එකක් සැලසුම් කර ඇත.

🍃 Nature view එක enjoy කරන්න පුළුවන් ලෙස,
open space feeling එකත් එක්ක නිවස සැලසුම් කර තිබීම මෙම නිවසේ විශේෂත්වයකි.

🍽️ Open Concept Kitchen & Dining නිසා,
👉 ඒකට attach කරපු veranda එකක් (දර පොරණුවක් සමඟ)
👉 Kitchen එකෙන් direct access සහිතව සැලසුම් කර ඇත.

🏠 House Features 👇
✔️ Single Storey Design
✔️ Bedrooms 4
✔️ Master Bedroom with Attach Bathroom
✔️ Separate Wardrobe Area for Master Bedroom
✔️ Common Bathroom 1
✔️ Open Concept Kitchen & Dining
✔️ Front Veranda with Mountain & Paddy Field View
✔️ Kitchen Attached Veranda with Direct Access

🧭 වාස්තු විද්‍යානුකූලව දිශාගත කර ඇති මෙම සැලසුම,
ඔබගේ ඉඩමේ view, දිශාවන් සහ අවශ්‍යතා අනුව
customize කර සැලසුම් කර දිය හැක.

👉 මෙම සැලසුම මිලදී ගැනීමට,
👉 වෙනස් කර ගැනීමට,
👉 හෝ නව නිවසක් සැලසුම් කර ගැනීමට

📳📞 Call / WhatsApp – 071 710 44 26 / 078 638 5008


Eng. Ravinda Lakmal
Civil Engineer | Architectural Designer
BSc.Eng (Hons) | AMIE (SL) | A.Eng (ECSL)

New project under rendering — stay tuned for our latest designs!
11/11/2025

New project under rendering — stay tuned for our latest designs!

💥 Design Number– ASds-125 💥🏠 2 Storey Modern House Plan💸 Only Rs. 110,000/=🎁 Free 3D View Included!🔹 Designed for person...
05/08/2025

💥 Design Number– ASds-125 💥
🏠 2 Storey Modern House Plan
💸 Only Rs. 110,000/=
🎁 Free 3D View Included!

🔹 Designed for personal use, this spacious home features:
✅ 4 Bedrooms
✅ Elegant Living & Dining
✅ Stylish Kitchen
✅ Open Roof Terrace – Perfect for relaxing!
✅ Designed with maximum natural light & ventilation
✅ Fully vastu-compliant layout

📐 Every square foot planned with purpose!

📞 Call / WhatsApp Now – Get your dream home plan today!
📱 078 638 5008 | 071 710 44 26
📩 Inbox now to get started!

👷‍♂️ Eng. Ravinda Lakmal
BSc. Eng (Hons), AMIE(SL), A.Eng(ECSL)
(Civil Engineer | Architectural Designer)

💥 Hotel එකක් වගේ නිවසක් 💥💥සැලැස්මේ මිල - රුපියල් 90000/=💥✅ Model No - ASds-122🔷Location - ගම්පහ🌟ත්‍රිමාණ සැලසුම නොම්ලේ🌟ම...
23/04/2025

💥 Hotel එකක් වගේ නිවසක් 💥
💥සැලැස්මේ මිල - රුපියල් 90000/=💥
✅ Model No - ASds-122
🔷Location - ගම්පහ
🌟ත්‍රිමාණ සැලසුම නොම්ලේ🌟

මහල් තුනක නිවසක් වන මෙය බිම් මහල තම පෞද්ගලික භාවිතය සඳහාත් පළමු මහල rent කිරීම සඳහාත් හැකි වන පරිදි සැලසුම් කර ඇත. ඉහළම මහලේ gym area එකක් සහ open terrace එක සැලසුම් කර ඇති අතර එය පහළ මහල් දෙකටම කිසිදු අපහසුවකින් තොරව එකිනෙකට බාධාවකින් තොරව ගමන් කිරීමට හැකිවන පරිදි බාහිරින් යොදා ඇති පඩිපෙළක් සමඟ සැලසුම් කර ඇත. එමෙන්ම rent නොකරන කලක මහල් තුනම තනි ඒකකයක් ලෙස භාවිතා කිරීමට හැකි වන පරිදි ඇතුලතින් ද පඩිපෙළක් යොදා ඇත.

එක් එක් මහලේ අන්තර්ගතය පහත පරිදි වේ
⏯️ බිම් මහල
⚪ නිදන කාමර 2
⚪ බාත්රූම් 1
⚪ සාලය
⚪ කෑම කාමරය
⚪ කුස්සිය
⚪ කාර් පෝර්ච්
⚪ Veranda

⏯️ පළමු මහල
⚪ නිදන කාමර 3
⚪ බාත්රූම් 1
⚪ සාලය
⚪ tv lobby/pantry area
⚪ Balcony

⏯️ දෙවන මහල
⚪ Gym area
⚪ Open terrace

🔹සියලුම අංගයන් හොදින් ඉඩකඩ ඇති ලෙස සැලසුම් කර ඇත.
🌟 මෙහි සියලු අංග වාස්තු විද්‍යානුකූලව දිශා ගත කර ඇත. 🌟
ඔබටත් මෙවැනි සැලසුමක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංක ඔස්සේ අප හා සම්බන්ධ වන්න. නැතිනම් inbox හරහා විමසන්න.

📳📞 Contact - 078 638 5008 / 071 710 44 26
WhatsApp - 071 710 44 26
- Eng. Ravinda Lakmal -
(Civil Engineer, Architectural Designer, BSc.Eng(Hons), AMIE(SL), A.Eng(ECSL))

16/02/2025

Best place to live 💚
Site visit day
2025.02.12
මාතර

Stay tuned to see the beautiful home being created on this amazing lot...

01/02/2025

Check out one of our custom house plans! 🏡🔧 We specialize in creating functional, efficient designs tailored to your needs. If you're ready to bring your dream home to life, join us and let’s turn your vision into reality! DM for details.

Check out one of our custom house plans! 🏡🔧 We specialize in creating functional, efficient designs tailored to your nee...
31/01/2025

Check out one of our custom house plans! 🏡🔧 We specialize in creating functional, efficient designs tailored to your needs. If you're ready to bring your dream home to life, join us and let’s turn your vision into reality! DM for details.

Check out Ravinda Lakmal’s video.

Address

No 242, Sinhapura, Vijayabahupura
Polonnaruwa

Telephone

+94717104426

Website

Alerts

Be the first to know and let us send you an email when ARCHI SENSE design studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ARCHI SENSE design studio:

Share