NDT Civil Eng Club

  • Home
  • NDT Civil Eng Club

NDT Civil Eng Club Join NDT Civil Engineering Students

16/05/2022
15/05/2022

දම් සුවඳින් නහවා,
සිල් සුවඳින් ඔපවත් කරන,
රටේ සශ්‍රීකත්වය නැවත කැන්දන,
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

Copied...
10/05/2020

Copied...

Copied...අපි වෙනුවෙන් නුඹව උකසට තබන...ඔබ වෙනුවෙන් අපේ හදවත් එක් වීම...Covid 19 උවදුරෙන් රට මුදවාගැනීමට කැපවී සේවය කරන වෛ...
28/03/2020

Copied...
අපි වෙනුවෙන් නුඹව උකසට තබන...
ඔබ වෙනුවෙන් අපේ හදවත් එක් වීම...

Covid 19 උවදුරෙන් රට මුදවාගැනීමට කැපවී සේවය කරන වෛද්‍ය හා හෙද කාර්‍ය මණ්ඩල සඳහා දියගම, මොරටුව විශ්ව විද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ (NDT) ශිෂ්‍ය නේවාසිකාගාර ලබා දීම අද (27) විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි. 2016 වසරේ ඉදිකෙරුණු සියලුම පහසුකම් සහිත මෙම නේවාසිකාගාර වලින් සිය බඩු බාහිරාදිය සමඟ ශිෂ්‍යයන් ඉවත්ව මෙලෙස ඔවුන් වෙත භාර දීම සිදු කෙරිණි.

The students of the University of Moratuwa NDT, Diyagama , has donated their student hostels for the medical and nursing staff working to rescue the country from the Covid 19 pandemic ,today on the 27 th in the university premises.

08/06/2019
18/05/2019

Address

University Of Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when NDT Civil Eng Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Engineering Company?

Share