Seyansa Gas Distributors - Alawwa

Seyansa Gas Distributors - Alawwa We are the dedicated distributor of Litro Gas lanka Ltd in Alawwa region. All our staff members are dedicated to serve the market in every situation.

We are catering thousands of domestic LPG consumers and thousands of commercial customers.

ජීවිතයක් බේරාගන්න ඔබත් එක්වන්න! ❤️🩸රවිඳු සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ආර්.කේ.එච්. කළුආරච්චි මහතාගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන...
13/05/2026

ජීවිතයක් බේරාගන්න ඔබත් එක්වන්න! ❤️🩸

රවිඳු සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ආර්.කේ.එච්. කළුආරච්චි මහතාගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර සහ නොමිලේ පැවැත්වෙන සෞඛ්‍ය සායනයට ඔබ සැමට ගෞරවයෙන් ඇරයුම් කරමු.

📍 ස්ථානය : බැලුම්මහර රවිඳු ආයතනයේදී (ලිට්‍රෝ ගෑස් අංගනය)

📅 දිනය හා වේලාව : 17 වන ඉරිදා දවස පුරා

📞 විමසීම් : 076 0118 499 / 077 833 24 51

එකම ලෙයින් බැඳුණු මිනිසත්කම වෙනුවෙන් එන්න අප හා අත්වැල් බැඳගන්න.

Behind every delicious meal and every warm memory is a mother’s tireless spirit. Today, we turn up the heat in celebrati...
10/05/2026

Behind every delicious meal and every warm memory is a mother’s tireless spirit. Today, we turn up the heat in celebration of YOU! 🕯️❤️

Happy Mother’s Day from the team at Seyansa Gas Distributors!

07/05/2026

අලව්ව අවට පදිංචි ඔබට මෙන්න සුපිරි අවස්ථාවක්! 📢

Seyana Gas Distributors ආයතනයේ "Yard Supervisor" තනතුර සඳහා නවක සාමාජිකයින් දැන් බඳවා ගැනේ.

🔹 වයස 25 - 40 (පිරිමි)
🔹 ඉහළ වැටුප් සහ දීමනා

ස්ථාවර ආයතනයක, ගෞරවනීය රැකියාවකට එක්වීමට අදම අමතන්න:
📲 076 011 8499
📍 Tharindu Enterprises, Urulemulla, Alawwa, Sri Lanka

Fueling homes, empowering industries, and celebrating the workers who make it all possible. We are proud to stand with t...
01/05/2026

Fueling homes, empowering industries, and celebrating the workers who make it all possible. We are proud to stand with the laborers who are the backbone of our economy.

Wishing everyone a restful and proud Labour Day! 🛠️💙

ලැබුවාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සියලු සිතුම් පැතුම් ඉටුවන, සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸✨Sparkl...
14/04/2026

ලැබුවාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සියලු සිතුම් පැතුම් ඉටුවන, සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸✨

Sparkling with Joy, Shining with Prosperity! ☀️ Wishing you a wonderful New Year filled with endless smiles.
Warm wishes from Seyansa Gas Distributors! 🤝🔥

Wishing you a blessed Eid-ul-Fitr filled with joy, peace, and prosperity. May this special day bring light and happiness...
21/03/2026

Wishing you a blessed Eid-ul-Fitr filled with joy, peace, and prosperity. May this special day bring light and happiness to your home. 🌙✨

Warm wishes from the team at Seyansa Gas Distributors.

11/03/2026

📢 වහාම බඳවාගැනීම් - Seyansa Gas Distributors 🚛🔥

දිවයිනේ ප්‍රමුඛ පෙළේ ලිට්‍රෝ ගෑස් (Litro Gas) බෙදාහැරීමේ නියෝජිතයෙකු වන අපගේ අලව්ව සහ වේයන්ගොඩ ශාඛාවන් සඳහා සහයකයින් වහාම අවශ්‍ය කර තිබේ.

✅ ඔබ වෙනුවෙන් අපෙන් :
💰 ආකර්ෂණීය වැටුප් සහ අමතර දීමනා රැසක්.
🍲 නොමිලේ ආහාර පාන සහ නවාතැන් පහසුකම්.
📈 ස්ථාවර රැකියාවක් සහ සුහදශීලී සේවා පරිසරයක්.

🎯 සුදුසුකම් :
- වයස අවුරුදු 23 ත් 40 ත් අතර පිරිමි පුද්ගලයින්.
- උද්‍යෝගිමත් සහ කැපවීමෙන් වැඩ කළ හැකි අයෙකු වීම.

📞 අදම අපට කතා කරන්න!
පහත අංකය ඔස්සේ දුරකථන ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කර ඔබේ අවස්ථාව වෙන් කරවා ගන්න.

📲 076 011 8499
📍 Tharindu Enterprises, Urulemulla,, Alawwa, Sri Lanka

ඔබේ දියුණුවට අපෙන් අත්වැලක් - සෙයන්සා ගෑස් ඩිස්ට්‍රිබියුටර්ස්

27/02/2026

එන්න අප හා එක්වී ඔබේ ගමන ආරම්භ කරන්න 🤝
0760118499

#ඇබෑර්තු
#රැකියා

16/02/2026

අදම කතා කරන්න
රැකියා ඇබෑර්තු
0760118499
opportunity

31/12/2025

සියළු පැතුම් සඵල වන වාසනාවන්ත සුභ නව වසරක් වේවා…

ඔබටත් අවස්ථාවක් අප හා එක්වන්නඅදම අමතන්න  #0760118499
30/12/2025

ඔබටත් අවස්ථාවක් අප හා එක්වන්න
අදම අමතන්න
#0760118499

Address

Tharindu Enterprises, Urulemulla
Alawwa
60280

Telephone

+94768186559

Website

Alerts

Be the first to know and let us send you an email when Seyansa Gas Distributors - Alawwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Seyansa Gas Distributors - Alawwa:

Share

Category