YenuTec Lanka

YenuTec Lanka Food dehydrator and yogurt maker with new Technology

10/09/2025

අපනයන වෙලදපොලට පිවිසෙන නව්‍ය ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ වැඩසටහන

ඔබට කුළුබඩු ආශ්‍රිත ව්‍යාපාරයක නිරත ව්‍යවසායයෙකු නම්, දැනටමත් ඔබ ව්‍යාපාර ලියාපදිංචිය සිදු කර ඇත් නම් ඔබගේ ව්‍යාපාරය, අපනයන ව්‍යාපාරයක් දක්වා වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය සියලුම සහය අපෙන්.

ව්‍යාපාර සදහා අවශ්‍ය මුල්‍ය සහය, තාක්ෂණික උපදෙස්, ව්‍යාපාර දියුණුවට අවශ්‍ය ආයෝජන ආධාර ඇතුළු සුවිශේෂී සහයක් ලබා දීමට මෙම වැඩසටහන තුලින් අප සූදානම්.

ඔබගේ අපනයන සිහිනය යථාර්ථයක් කර ගන්න අප සමග සම්බන්ධ වෙන්න.

මෙම වැඩසටහන හා සම්බන්ධ වීමට පහත google ෆෝරමය පුරවා අදම ලියාපදිංචි වෙන්න.

https://forms.gle/3PfzNrvEoNPeFC6s7

නැති නම් මෙහි තිබෙන QR කේතය scan කර අදාල google ෆෝරමය සම්පුර්ණ කරන්න.

Address

Aluthgama
12090

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94714301250

Website

Alerts

Be the first to know and let us send you an email when YenuTec Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to YenuTec Lanka:

Shortcuts

Share