Tishan Enterprises

Tishan Enterprises The only place in Ampara where all the cement products are guaranteed and at a very reasonable price

01/05/2024

🚨🚨 GIFT ALERT 🚨 🚨

Attention 📢‼️

අනන්තය කියන්නේ කන්න බොන්න නටන්න විතරක්ම නෙමෙයිනේ.. ගෙදර යනකොට බරටම තෑගිත් දිනාගෙනම යන්න පුළුවන් දවසක්..

RAFFLE DRAW 😍

First Price -

40kg Door to Door 2 Cargo Boxes 😱
Sponsored by - Marineceylon shipping Ltd.

Second Place -

Sunday Buffet for 4 Couples from Colombo Street 😍
Sponsored by - Colombo Street

Third Place -

Gold Label Bottle
Sponsored by - Hasthi Live Music

ඔයාලා මිළදී ගන්න සෑම Raffle Draw කූපන් පතකම මුදල් ලංකාවේ ඉගෙන ගන්න වෙර දරණ අපේම පුන්චි පුතාලා දුවලා වෙනුවෙන්ම වෙන් කරලයි තියෙන්නේ..

ඉතින් අනන්තයට එන ඔයාලා හැමෝම එහි කොටස්කාරයන් වන්නටයි මේ ආරාධනාව..

Token 2 - £5 ටෝකන් දෙකක් £5ට.. ඒ කියන්නේ පහට චාන්සස් දෙකක්.. 😱😱😱

28/04/2024

අනන්තයට දවස් 6යි..

අනන්තයේ සොදුරු සැදෑවට තව දින 6යි.. මැයි 4 සවස 6 ඉදන්ම ආදරණීය හදවත් රාශියක එකතුවක් එක්ක අනන්තයට යන පාර දිගේ හස්ති එනවා ඔයාලට වෙනස්ම වින්දනයක් දෙන්න..

කන්න බොන්න එක්ක ඇතිවෙනකන් ඩාන්ස් කරන්න සෙට් වෙන්න තියෙන හොදම දවස...

18/04/2024

🎟️ Attention everyone! 🎟️

We're thrilled to announce that we have only a handful of tickets left for our upcoming event! Don't miss out on this incredible opportunity - secure your tickets now before they're gone! Hurry, time is running out! Get ready for an unforgettable experience. Grab your tickets today! 🚀

17/04/2024
12/04/2024
08/04/2024
07/04/2024

හරි හරියට වැඩ ගොඩක් එක්ක අනන්තයට යන්න මැයි 4 වෙනිදා සෙනසුරාදා සවස 6:00 ඉදන් රෑ 11:00 වෙනකන්ම..

කන්න බොන්න නටන්න මේ ඔක්කොමත් එක්ක සෙට් වෙන්න හොදම දවස..

මේ වැඩේට අපිට ලොකු හයියක් වෙන,

👉OWL FINANCE
👉SRI LANKAN KUSSIYA
👉ACP LEGAL SERVICE

RAFFLE DRAW වෙනුවෙන් අපට අනුග්‍රහය දක්වන

👉HASTHI LIVE BAND
👉KOTTHU STREET
👉MARINIE CEYLON
👉COLOMBO STREET

මේ හැම ආදරණීය හදවතකටම හදවතින්ම ස්තුතියි..

Address

No. 397, Industrial Area, Nawagampura
Ampara
32000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94774409607

Website

Alerts

Be the first to know and let us send you an email when Tishan Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tishan Enterprises:

Share