Kids Mind Up

Kids Mind Up Be creative…..

05/04/2026

04/04/2026

04/04/2026

02/04/2026

තාක්ෂණික දේවල් දවස් 2න් ඉගෙනගන්න පුලුවන්ද?

#අනුරාධපුර

Mind Up Academy ✨‎‎ලියාපදිංචිය ආරම්භ කර ඇති පාඨමාලාවන්.‎‎✅Computer Repair & Software Installation.(Age:-10-14)‎‎✅The Jun...
31/03/2026

Mind Up Academy ✨

‎ලියාපදිංචිය ආරම්භ කර ඇති පාඨමාලාවන්.

‎✅Computer Repair & Software Installation.(Age:-10-14)

‎✅The Junior Smart-Car Workshop (Age:-6-9)

‎පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා පහත දක්වා ඇති අදාළ ලින්ක් එක ක්ලික් කරන්න: 👇

‎​📌Computer Repair & Software Installation
‎🔗 [https://www.facebook.com/share/p/17qtpkrdMH/]

‎​📌The Junior Smart-Car Workshop
‎🔗 [https://www.facebook.com/share/p/1E2JUsr4fZ/]

‎🚨සීමිත සිසුන් ප්‍රමාණයක් ඇතුළත් කරගනී! ඔබගේ ස්ථානය අදම වෙන් කරවා කරගන්න!
‎📞 අදම අපට whatsapp පණිවිඩයක් යොමු කරන්න: 078-1200040 / 074-2274733

‎📲Whats app:-https://wa.me/94781200040
https://wa.me/94742274733

Registrations Open…. For April batch 🏆🏆
26/03/2026

Registrations Open…. For April batch 🏆🏆

‎💻🔧 Computer Repair & Software Installation | Anuradhapura

‎තාක්ෂණික සහ වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීමට කැමති දරුවන් සඳහා සැලසුම් කළ 100% ප්‍රායෝගික පාඨමාලාවකි.

‎මෙම පාඨමාලාව වයස අවුරුදු 10–14 අතර සිසුන් සඳහා සුදුසු වන අතර, මූලික දැනුම නොමැති අයෙකුට වුවද ආරම්භ කිරීමට හැකි පරිදි සැලසුම් කර ඇත.

‎📍 ස්ථානය – අනුරාධපුර
‎📅 කාලසීමාව – දින 2
‎🗓️ Weekends වල පමණක් පැවැත්වේ
‎💰 පාඨමාලා ගාස්තුව – Rs. 5,000

‎මෙහිදී සිසුන්ට —
‎🔹 Introduction to Computers – පරිගණකයක මූලික සංකල්ප හා භාවිතය
‎🔹 Inside a Computer – Motherboard, RAM, Hard Disk, Power Supply වැනි කොටස් හඳුනාගැනීම
‎🔹 Basic Safety & Handling – Hardware ආරක්ෂිතව හසුරුවන ආකාරය
‎🔹 How Components Connect – කොටස් සවි කිරීම හා connect කිරීම ප්‍රායෝගිකව
‎🔹 Common Hardware Problems – සාමාන්‍ය දෝෂ හඳුනාගැනීම
‎🔹 Testing & Tools – Tester tools භාවිතය
‎✈️ Special Session: DJI Air 2S Drone පිළිබඳ මූලික හැඳින්වීම හා live demonstration එකක්
‎🔹 Cleaning & Maintenance – System clean කිරීම හා නඩත්තු කිරීම
‎🔹 Laptop Basics – Laptop hardware මූලික දැනුම
‎🔹 Formatting & Partitioning – Hard Drive format කිරීම සහ partition කිරීම
‎🔹 Installing Windows OS – Windows install කිරීම step-by-step
‎🔹 Driver Installation – Drivers install කිරීම
‎🔹 Essential Software Installation – අවශ්‍ය software install කිරීම
‎🔹 System Configuration & Troubleshooting – System settings හා basic troubleshooting

‎වැනි වැදගත් කුසලතා ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.

‎✨පාඨමාලාව සමග සම්බන්ධ වන සියලු සිසුන්ට වටිනා Tool set එකක් සහ software pack (Rs3000 ක් පමණ වටිනා) එකක් නොමිලේ ලබාදේ.

‎🎓 පාඨමාලාව අවසානයේ Certificate එකක් ලබා දෙනු ලැබේ.

‎📲 ඉදිරියේදී පැවැත්වෙන සියලු පාඨමාලාවන්ගේ ආරම්භ දිනයන්, ලියාපදිංචි කිරීම සහ අනෙකුත් යාවත්කාලීන තොරතුරු ලබාගැනීම සඳහා අපගේ WhatsApp Community එක සමඟ සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/GoIwu0wTNxL5RsOJNzBWi4

‎🚨 සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් ඇතුළත් කරගනු ලැබේ.

‎​වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අපට whats app පණිවිඩයක් යොමු කරන්න:
‎📞 [ wa.me/94742274733 / wa.me/94781200040 ]

‎​Mind Up Academy
‎Anuradhapura

Registrations Open….. April batch.. 🏆🏆
26/03/2026

Registrations Open….. April batch.. 🏆🏆

‎⚙️🚘💡 The Junior Smart-Car Workshop | Anuradhapura

‎තාක්ෂණික සහ වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීමට කැමති දරුවන් සඳහා සැලසුම් කළ 100% ප්‍රායෝගික පාඨමාලාවකි.

‎මෙම පාඨමාලාව වයස අවුරුදු 6–9 අතර සිසුන් සඳහා සුදුසු වන අතර, මූලික දැනුම නොමැති අයෙකුට වුවද ආරම්භ කිරීමට හැකි පරිදි සැලසුම් කර ඇත.

‎📍 ස්ථානය – අනුරාධපුර
‎📅 කාලසීමාව – දින 2
‎🗓️ Weekends වල පමණක් පැවැත්වේ
‎💰 පාඨමාලා ගාස්තුව – Rs. 5000

‎මෙහිදී සිසුන්ට —
‎🔹 Potential & Kinetic Energy – ශක්තිය චලනයක් බවට පත්වන ආකාරය තේරුම් ගැනීම
‎🔹 Basic Circuits – Battery සහ motor connect කරමින් simple circuit සකස් කිරීම
‎🔹 Robot Design Planning – සරල robot design එකක් sketch කිරීම හා සැලසුම් කිරීම
‎🔹 Forces & Movement – Unbalanced forces මඟින් robot එකක් චලනය වන ආකාරය අවබෝධ කර ගැනීම
‎🔹 Vibrating Robot Build – තමන්ම vibrating robot එකක් සාදීම
‎🔹 Speed Testing & Improvement – Robot එක test කරමින් performance වැඩිදියුණු කිරීම

‎🤖 Smart Vehicle Session:
‎🔹 IR Sensors – IR sensor භාවිතයෙන් obstacle හඳුනාගැනීම
‎🔹 If–Then Logic – Smart vehicle වල භාවිත වන මූලික logic concept
‎🔹 2-Wheel Drive Car Build – බලවත් motor සමඟ 2-wheel drive car එකක් සකස් කිරීම
‎🔹 IR Module Connection – Interaction සඳහා modules connect කිරීම
‎🔹 Obstacle Avoiding Car – ස්වයංක්‍රීයව obstacle වළක්වන car එකක් සකස් කිරීම
‎🔹 Mini Maze Challenge – Sensor භාවිතයෙන් robot එක maze එකක් තුළ guide කිරීම

‎වැනි වැදගත් කුසලතා ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.

‎✨පාඨමාලාව සමග සම්බන්ධ වන සියලු සිසුන්ට වටිනා STEAM gift pack එකක් නොමිලේ ලබාදේ.

‎🎓 පාඨමාලාව අවසානයේ Certificate එකක් ලබා දෙනු ලැබේ.

‎📲 ඉදිරියේදී පැවැත්වෙන සියලු පාඨමාලාවන්ගේ ආරම්භ දිනයන්, ලියාපදිංචි කිරීම සහ අනෙකුත් යාවත්කාලීන තොරතුරු ලබාගැනීම සඳහා අපගේ WhatsApp Community එක සමඟ සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/GoIwu0wTNxL5RsOJNzBWi4

‎🚨 සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් ඇතුළත් කරගනු ලැබේ.

‎​වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අපට whats app පණිවිඩයක් යොමු කරන්න:
‎📞 [ wa.me/94742274733 / wa.me/94781200040 ]

‎​Mind Up Academy
‎Anuradhapura

‎​🏎️ අනාගතයේ පුංචි නව නිපැයුම්කරුවන්ට වටිනා අවස්ථාවක්! 🤖✨‎‎​ඔබේ දරුවා තාක්ෂණයට සහ රොබෝ විද්‍යාවට (Robotics) කැමැත්තක් දක...
21/03/2026

‎​🏎️ අනාගතයේ පුංචි නව නිපැයුම්කරුවන්ට වටිනා අවස්ථාවක්! 🤖✨

‎​ඔබේ දරුවා තාක්ෂණයට සහ රොබෝ විද්‍යාවට (Robotics) කැමැත්තක් දක්වනවාද? එහෙනම් සති අන්තයේ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අවදි කරන්න හොඳම අවස්ථාවයි මේ!

‎Mind Up Academy මගින් මෙහෙයවන The Junior Smart-Car Workshop සඳහා දැන් ලියාපදිංචි විය හැක.

‎​🌟 වයස අවුරුදු 06 - 09 අතර දරුවන් සඳහා විශේෂයි.

‎​දින දෙකක් පුරා ක්‍රියාකාරකම් රැසක් සමඟින් ඔබේ දරුවාට ලැබෙන අත්දැකීම්:

‎💠​Energy & Motion: විභව ශක්තිය සහ චලිත ශක්තිය (Potential & Kinetic Energy) මගින් රොබෝවෙක් චලනය වන ආකාරය ඉගෙනීම.
‎💠​Basic Circuits: බැටරි සහ මෝටර් සම්බන්ධ කරමින් සරල විද්‍යුත් පරිපථ නිර්මාණය.
‎💠​IR Sensors: බාධක හඳුනාගන්නා සංවේදක (IR Sensors) ක්‍රියා කරන ආකාරය.
‎💠​Smart Logic: ස්මාර්ට් රථ සඳහා භාවිතා වන "If-Then" logic පිළිබඳ ප්‍රායෝගික අවබෝධය.
‎​

‎පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා පහත දක්වා ඇති අදාළ ලින්ක් එක ක්ලික් කරන්න: 👇

https://www.facebook.com/share/p/1E2JUsr4fZ/

‎🗒️පාඨමාලාව අවසානයේ Certificate එකක් හිමි වේ.

‎🎯පාඨමාලා ගාස්තුව- Rs. 5000ක් පමණයි!

‎🎁 එදින පැමිනෙන ඔබට නොමිලේ Gift pack එකක් හිමි වේ.

‎📅 දිනය:- 2026 අප්‍රේල් 04/05
‎📍 අනුරාධපුර – New Town

‎🚨සීමිත සිසුන් ප්‍රමාණයක් ඇතුළත් කරගනී! ඔබගේ ස්ථානය අදම වෙන් කරවා කරගන්න!
‎📞 අදම අපට whatsapp පණිවිඩයක් යොමු කරන්න: 074-2274733
‎📲Whats app:-https://wa.me/94742274733

‎ #අනුරාධපුර

Address

Anuradhapura Town

Alerts

Be the first to know and let us send you an email when Kids Mind Up posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share