19/06/2023
මෙම නිවස ඉදිවනුයේ අනුරාධපුර නාගරික කලාපයේ.විදෙස්ගත සේවා දායකයකු වෙනුවෙන් සැලසුම් කර ඉදිකරන මෙම නිවස සැලසුම් කර ඉදිකිරීම 100%ක්ම විශ්වාසදායකව අප ආයතනය වෙත බාර දී ඇත.සැලසුම සදහා මුල් පැන්සල් ඉරේ සිට මේ වනතෙක් සේවා දායකයා අප ආයතනයට පැමින නොමැත.නමුත් අප ආයතනය වෙනුවෙන් ඔහු තබා ඇති විශ්වාස අල්ප මාත්‍රයකින් හෝ පලුදු නොවීමට අප වග බලාගන්නෙමු. ඔබත් මෙම ආර්තික තත්වය මත විදේශගත වුයෙක්නම් හෝ විදේශ ගත වන්නේ නම් ඔබේ සිහින නිවහන සැලසුම සහ ඉදි කිරීම අප වෙතටම බාර දෙන්න..ඔබ වෙනුවෙන් ම වෙන් උනු සේවා මඩුල්ල ඔබේ සිහිනය යතාර්තයක් කර් දෙන්නෙමු.දෙවරක් නොසිතා අමතන්න.0777485766