Isuri bio construction anuradhapura

Isuri bio construction anuradhapura Rice mills, hotels, farms, houses, etc., will be made available in all places.

22/07/2023
සියලුම මහත්ම මහත්මීන් හට නිදුක් නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.  #පරිසරගැටලුවලට        #ජීවවායූ  #වේස්ට්
14/04/2023

සියලුම මහත්ම මහත්මීන් හට නිදුක් නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

#පරිසරගැටලුවලට #ජීවවායූ #වේස්ට්

03/02/2023
03/02/2023

ටොයිලට් වල උතුරන ප්‍රශ්නය සදහටම නැති කරන්න අප සුදානම් කතා කරන්න අප හට 👇👇

විවිධ ප්‍රදේශවල ජනතාව අතරට නිතරම නැගෙන ගැටලුවක් මේ Toilet 🚽 වල පිටාර ගැලීම, අප සුදානම් මේ ගැටලුව සදහටම නැතිකර දීමට ,

අප මේ සම්බන්ධව අත්දැකීම් සහිත තාක්ෂණික ආයතනයක් වන අතර මෙය නුඹට මුදල් අපතේ යාමක් නොව ආයෝජනයක් ලෙස පෙන්වාදිය හැකිය,

නිවසේ ඉවතලන කැලිකසල සේම සත්ත්ව මල අපද්‍රව්‍යද මෙයින් නිසි ආකාරව බැහැර කර ගැනීමට අවස්ථාව සැලසේ

මෙය ජීවවායු උත්පාදන යන්ත්‍රයක් වන අතර විදුලිය සහ මිනිස් ශ්‍රමය කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැත,

මෙයින් ලැබෙන ජීවවායුව දෛනික නිවසේ පරිභෝජනයට අවශ්‍ය ගෑස් නිපදවන අතර මෙය මුදල් අපතේ නොයවා වසර 04 ක් පමණ කාලයක් තුලදී නැවත ලැබීමට සලස්වනු ඇත.

මෙයින් ලැබෙන වාසි👇👇

$ නිවසේ දෛනික අවශ්‍යාතාව සදහා ගෑස්

$ නිවසේ කැලිකසල ප්‍රශ්නයට විසදුම්

$ Toilet 🚽 පද්ධතිය තුලින් හමන දුගද සහ මැසි මදුරු උවදුර නැතිවීම,

$ ඉස්සර Toilet 🚽 පද්ධතිය සදහා වැය කල මුදල ආපසු නොලැබෙන, අතර මෙය තුලින් වසර 04 ක් වැනි කෙටි කාලයක් තුල මුදල් ආපසු ලැබීම

$ කාබනික පොහොර මුදල් වැය කර ලබාගැනීම වෙනුවට මෙයින් නොමිලේම ලැබීම,

$ ජීවිත කාලය පුරාම වගකීමක් සහිතව සිදුකර ගැනීමට හැකිවීම,

Address

Yaya 06 Rajanganaya(thambuththegama)
Anuradhapura Town
50248

Opening Hours

Monday 00:00 - 23:59
Tuesday 00:00 - 23:59
Wednesday 00:00 - 23:59
Thursday 00:00 - 23:59
Friday 00:00 - 23:59
Saturday 00:00 - 23:59
Sunday 00:00 - 23:59

Telephone

+94717317177

Alerts

Be the first to know and let us send you an email when Isuri bio construction anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Isuri bio construction anuradhapura:

Share