22/04/2026
ඔබේ ඉදිකිරීම් සඳහා විශ්වාසවන්තම විදුලි ඉංජිනේරු සේවාව! ⚡️🔌
T U A Consultants (Pvt) Ltd වෙතින් වරලත් විදුලි ඉංජිනේරුවරයෙකුගේ (Chartered Electrical Engineer) පූර්ණ අධීක්ෂණය යටතේ සියලුම විදුලි උපදේශන සහ සැලසුම් සේවා ලබා ගන්න.
✅ Electrical Designs | ✅ Estimates | ✅ Troubleshooting | ✅ Panel Board Installations
ඔබේ නිවසේ හෝ ව්‍යාපාරයේ විදුලි වැඩ කටයුතු 100% ආරක්ෂිතව සහ ප්‍රමිතිමත්ව කරගන්න අදම අපට කතා කරන්න:
📞 076 460 6109
📞 071 452 3327