Farmly Organics

Farmly Organics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Farmly Organics, Biotechnology company, Ulukkulama, Anuradhapura.

Farmly Organics is a company built up with intellectuals and industrial specialists to provide sustainable agriculture solutions to Sri Lankan SME / Farm sector and industrial farm sector.

30/01/2023
සක්‍රීය මෙහෙයුම,නුවන් මහත්මයාගේ මිශ්‍ර ආර්ථික බෝග වගාව සඳහා අවශ්‍යකරන කාබනික පොහොර වර්ග (Crop Active Plus, Eco Plus+, Su...
22/12/2022

සක්‍රීය මෙහෙයුම,
නුවන් මහත්මයාගේ මිශ්‍ර ආර්ථික බෝග වගාව සඳහා අවශ්‍යකරන කාබනික පොහොර වර්ග (Crop Active Plus, Eco Plus+, Super Compost, Bio Plus+) සියල්ල නිර්දේශ කිරීම අද දින සිදුවිය. එතුමන්ගේ ඵලදාව ද කාබනික සහතිකකරණය යටතේ වෙළඳ පොලට නිකුත් කිරීමට නියමිතය. නුවන් මහත්මයාගේ මහන්සියත්, නොපසුබට උත්සාහය තව තවත් ශක්තිමත් කිරීමට Farmly Organics අපිට හැකිවීම සම්බන්ධයෙන් ඉමහත් සතුටට පත් වෙමු.

දේශීය කෘෂිකර්මාන්තය සහ ඒ හා සම්බන්ධ ව්‍යවසායකයන්ට අත්වැලක් වීමට අපි සූදානම්.

අමතන්න: 0717 628628

කොම්පෝස්ට් සහ කාබනික පොහොර කියන්නේ එකක් ද දෙකක් ද?කොම්පෝස්ට් අවම පෝෂක මට්ටමක් සපයන දිරාපත් වන ද්‍රව්‍යවල අත්‍යවශ්‍ය මිශ්...
26/11/2022

කොම්පෝස්ට් සහ කාබනික පොහොර කියන්නේ එකක් ද දෙකක් ද?

කොම්පෝස්ට් අවම පෝෂක මට්ටමක් සපයන දිරාපත් වන ද්‍රව්‍යවල අත්‍යවශ්‍ය මිශ්‍රණයක් වන අතර ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය කිරීමට ඉඩ ලබා දෙමින් පසෙහි ගුණාත්මකභාවය වැඩිදියුණු කරයි.

කාබනික පොහොර කොම්පෝස්ට් සමඟ සංසන්දනය කිරීමේදී එය ශාකයක වර්ධනය, මල් පිපීම සහ ගෙඩි හට ගැනීම යන සම්පූර්ණ චක්‍රය දෙස අවධානය යොමු කරමින් ශාකයකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දීම සිදු කරයි.

උදාහරණයක් ලෙස, Farmly Organics පොහොර වර්ග නිෂ්පාදනය කරනු ලබන්නේ බෝග සඳහා නිශ්චිතව දක්වා ඇති වර්ධන චක්‍රවලට සහාය වීම සඳහා ය. වැඩි දියුණු කරන ලද නයිට්‍රජන් නිෂ්පාදන, විශේෂයෙන් ශාක වර්ධනය ඉලක්ක කරන අතර පොස්පේට් අස්වැන්න තහවුරු කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා පස පොහොසත් සිදුකරයි. පොටෑසියම් වැඩි දියුණු කළ නිෂ්පාදන මල් පිපීම සහ ගෙඩි හට ගැනීම උදෙසා භාවිතයට ගනී.

බෝග චක්‍රය පුරාම ශාකයට ස්ථායී සහ තිරසාර සෞඛ්‍යයක් ලබා දීම සඳහා ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය එකතු කරනු ලැබේ. විවිධ පොහොර නිෂ්පාදනය කිරීමට පෙර යොදා ගන්නා සියලු අමුද්‍රව්‍ය ඉතා ඉහළ තත්ත්වකරණයක් යටතේ තෝරා ගැනීම සිදු කෙරේ.

𝗪𝗵𝘆 𝗢𝗿𝗴𝗮𝗻𝗶𝗰 𝗙𝗲𝗿𝘁𝗶𝗹𝗶𝘇𝗲𝗿 𝗼𝘃𝗲𝗿 𝗖𝗼𝗺𝗽𝗼𝘀𝘁

Compost is an essential mix of degradable materials which provide a minimum level of nutrients, and compost enriches soil health by providing space to grow microbes.

Comparing organic Fertilizers will provide the focus nutrients according to the growth cycle, flowering and fruiting.

For example, Farmly Organics products are manufactured to support the growth cycles specified for crops. Enhanced Nitrogen products specifically target plant growth, while phosphate enriches the soil for the establishment and enhancement of yield. Potassium-enhanced products are being done for flowering and fruiting.

Microelements are added to give the plant stable and sustainable health throughout the crop cycle. The vast spectrum of product materials has been analyzed before manufacturing different fertilizers.

#කොම්පෝස්ට් #කාබනික #පොහොර

අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි!SAKRIYA™ Super Compost - සුපර් කොම්පොස්ට්වගා ස්ථාපිත පොහොරමිල: Rs. 3450/= (40kg)☑ සියලූම වී වර්...
24/11/2022

අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි!

SAKRIYA™ Super Compost - සුපර් කොම්පොස්ට්
වගා ස්ථාපිත පොහොර

මිල: Rs. 3450/= (40kg)

☑ සියලූම වී වර්ග, ගෙවතු සහ බදුන් ගත වගා සඳහා සුදුසුයි.
☑ ශාකයක සියළු අදියර සඳහා සුදුසු ලෙස ඛනිජ සහ පෝෂ්‍ය පදාර්ථ යොදා විශේෂයෙන් වැඩිදියුණු කර සකසා ඇත.
☑ පස්, වැලි, කෘතිම මූලද්‍රව්‍ය කිසිවක් අඩංගු නැත.
☑ 100% විජලනය කර ඇත.
☑ මෙම නිෂ්පාදනය පසෙහි සිටින ගැඩවිලන්, කුෂුද්‍ර ජීවීන් වැනි හිතකර ජීවීන්ට වර්ධනය සඳහා යෝග්‍යවේ.

දේශීය දේ අගයමු!
100% ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.
✆ වැඩි විස්තර සඳහා අමතන්න: 0717 628 628

අපි වෙනස් වෙමු!!තමන්ගේ යහපත් ආකල්ප වර්ධනය කරගැනීම තුලින් සිය පවුල තුළත් තමන් ජීවත් වන අවට පරිසරයත්, එමගින් රටේ අනාගතයත් ...
10/11/2022

අපි වෙනස් වෙමු!!

තමන්ගේ යහපත් ආකල්ප වර්ධනය කරගැනීම තුලින් සිය පවුල තුළත් තමන් ජීවත් වන අවට පරිසරයත්, එමගින් රටේ අනාගතයත් කියන මේ සියල්ල ලෝකෙට වැඩදායි විදියට අපට වෙනස් කිරීමට හැකිය.

Farmly Organics අපි කලක පටන් මුල පිරුවේ ජාතික මෙහෙවරක් කිරීමේ ප්‍රෞඩ අරමුණෙන් ය.ඉතින් අපි ගමත් සමඟ එකතු වෙලා එහි මූලික අඩිතාලම දැමීමට පහුගිය දෙදින තුළ හැකියාව ලැබුණෙ අපගේ විශේෂිත කාබනික පොහොර වර්ග, කෘමි විකර්ශක, වල් නාශක, දිලීර නාශක ඇතුළු නිෂ්පාදන ද, ඒ සඳහා සුදුසු බීජ වර්ගද, අස්වැන්න සඳහා සුදුසු දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළක් නිර්මාණය කිරීමෙ ක්‍රියාවලියට සමගාමීවය.

මේ වන විටත් අප විසින් සාර්ථකව ඉහත කී අරමුණු සාක්ෂාත් කරගනිමින් යන අතර ඔබගේ ආහාරවල සුරක්ෂිතභාවයේ සහතිකයත්, අතිරික්තය වෙළෙඳපොළ තුළට හඳුන්වාදීම මගින් ඔබගේ ආර්ථිකය ඉහළ නැංවීමටත් සෘජුවම ඔබට දායක විය හැකිය.

ඉතින් ඔබත් එකතු වෙන්න නිරෝගිමත් ජාතියක සක්‍රීය මෙහෙවරට.

Farmly Organics Pvt. Ltd. | FACTORY
https://maps.app.goo.gl/z1SYkeB5b9hNfStw6

✆ වැඩි විස්තර සඳහා අමතන්න: 0717 628 628

* අපගේ සියලු නිෂ්පාදන ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව අපනයන මට්ටමින් නිපදවා ඇත.

* ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සහතිකය සහිතයි.

දේශීය දේ අගයමු!
100% ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.

#කාබනික #පොහොර #කාබනිකපොහොර #කෘෂිකර්මාන්තය

SAKRIYA™ECO PLUS - එකෝ ප්ලස් විශේෂ ඛනිජ පොහොරමිල: Rs. 3500/=☑ බඩ ඉරිඟු, තේ, මිරිස් වර්ග හැර සියලූම වී, එළවළු සහ පලතුරු ව...
28/10/2022

SAKRIYA™
ECO PLUS - එකෝ ප්ලස්
විශේෂ ඛනිජ පොහොර

මිල: Rs. 3500/=

☑ බඩ ඉරිඟු, තේ, මිරිස් වර්ග හැර සියලූම වී, එළවළු සහ පලතුරු වර්ග සඳහා ඉතා සුදුසුයි.
☑ සත්ව ගොවිපල පොහොර (FYM) ඛනිජ සහ පෝෂ්‍ය පදාර්ථ යොදා වැඩිදියුණු කර සකසා ඇත.
☑ පස්, වැලි, කෘතිම මූලද්‍රව්‍ය කිසිවක් අඩංගු නැත.
☑ 100% විජලනය කර ඇත.
☑ මෙම නිෂ්පාදනය පසෙහි සිටින ගැඩවිලන්, කුෂුද්‍ර ජීවීන් වැනි හිතකර ජීවීන්ට වර්ධනය සඳහා යෝග්‍යවේ.

දේශීය දේ අගයමු!
100% ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.
✆ වැඩි විස්තර සඳහා අමතන්න: 0717 628 628

SAKRIYA™Super Compost - සුපර් කොම්පොස්ට්වගා ස්ථාපිත පොහොරමිල: Rs. 3450/=☑ සියලූම වී වර්ග, ගෙවතු සහ බදුන් ගත වගා සඳහා සුද...
28/10/2022

SAKRIYA™
Super Compost - සුපර් කොම්පොස්ට්
වගා ස්ථාපිත පොහොර

මිල: Rs. 3450/=

☑ සියලූම වී වර්ග, ගෙවතු සහ බදුන් ගත වගා සඳහා සුදුසුයි.
☑ ශාකයක සියළු අදියර සඳහා සුදුසු ලෙස ඛනිජ සහ පෝෂ්‍ය පදාර්ථ යොදා විශේෂයෙන් වැඩිදියුණු කර සකසා ඇත.
☑ පස්, වැලි, කෘතිම මූලද්‍රව්‍ය කිසිවක් අඩංගු නැත.
☑ 100% විජලනය කර ඇත.
☑ මෙම නිෂ්පාදනය පසෙහි සිටින ගැඩවිලන්, කුෂුද්‍ර ජීවීන් වැනි හිතකර ජීවීන්ට වර්ධනය සඳහා යෝග්‍යවේ.

දේශීය දේ අගයමු!
100% ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.
✆ වැඩි විස්තර සඳහා අමතන්න: 0717 628 628

SAKRIYA™CROP ACTIVE PLUS - ක්‍රොප් ඇක්ටිව් ප්ලස් මූලික වර්ධක පොහොරමිල: Rs. 3850/=☑ මිරිස් වර්ග හැර, සියලූම භෝග සඳහා නිර...
28/10/2022

SAKRIYA™
CROP ACTIVE PLUS - ක්‍රොප් ඇක්ටිව් ප්ලස්
මූලික වර්ධක පොහොර

මිල: Rs. 3850/=

☑ මිරිස් වර්ග හැර, සියලූම භෝග සඳහා නිර්දේශිතයි.
☑ සත්ව ගොවිපල පොහොර (FYM) ඛනිජ සහ පෝෂ්‍ය පදාර්ථ යොදා වැඩිදියුණු කර සකසා ඇත.
☑ පස්, වැලි, කෘතිම මූලද්‍රව්‍ය කිසිවක් අඩංගු නැත.
☑ 100% විජලනය කර ඇත.
☑ මෙම නිෂ්පාදනය පසෙහි සිටින ගැඩවිලන්, කුෂුද්‍ර ජීවීන් වැනි හිතකර ජීවීන්ට වර්ධනය සඳහා යෝග්‍යවේ.

දේශීය දේ අගයමු!
100% ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.
✆ වැඩි විස්තර සඳහා අමතන්න: 0717 628 628

SAKRIYA™CORN PLUS - කොර්න් ප්ලස් බඩඉරිඟු සඳහා විශේෂිත පොහොර මිල: Rs. 4000/=☑ බඩඉරිඟු වගාව ස්ථාපිත කිරීමට අවශ්‍ය පෝෂක ගුණ...
26/10/2022

SAKRIYA™
CORN PLUS - කොර්න් ප්ලස්
බඩඉරිඟු සඳහා විශේෂිත පොහොර

මිල: Rs. 4000/=

☑ බඩඉරිඟු වගාව ස්ථාපිත කිරීමට අවශ්‍ය පෝෂක ගුණාංග සහ ඛණිජ එකතුකර සකසා ඇත.

☑ පොලව සකසා කොම්පෝස්ට් හෝ පස් සමග මිශ්‍ර කර බිජ සිටුවන්න .

දේශීය දේ අගයමු!
100% ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.
✆ වැඩි විස්තර සඳහා අමතන්න: 0717 628 628

SAKRIYA™PADDY PLUS - පැඩි ප්ලස් වී වගාවට විශේෂිත මඩ පොහොර ☑ වී වගාව ස්ථාපිත කිරීමට අවශ්‍ය පෝෂක ගුණාංග සහ ඛණිජ එකතුකර සකස...
26/10/2022

SAKRIYA™
PADDY PLUS - පැඩි ප්ලස්

වී වගාවට විශේෂිත මඩ පොහොර

☑ වී වගාව ස්ථාපිත කිරීමට අවශ්‍ය පෝෂක ගුණාංග සහ ඛණිජ එකතුකර සකසා ඇත.

☑ පොලොව සකසා මැනවින් පොහොර විසුරුවා ජලය බැඳ දින 3-4 කට පසුව බිත්තර වී ඉසින්න.

☑ යුරියා සමග මිශ්‍ර කිරීමට හැක.

දේශීය දේ අගයමු!
100% ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.
✆ වැඩි විස්තර සඳහා අමතන්න: 0717 628 628

Address

Ulukkulama
Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Farmly Organics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share