Lanka Solar Power Systems Anuradhapura

Lanka Solar Power Systems Anuradhapura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lanka Solar Power Systems Anuradhapura, Solar Energy Company, Anuradhapura.

28/08/2024

Sri lanka’s Market Leading Solar Power, Lanka Solar Power Systems has made an indelible imprint as a model Green power solution company in the country

19/02/2023
19/09/2022

Wir wünschen einen guten Start ins Wochenende! ☀💚

Heute stellen wir euch eine weitere "Made in Germany" Anlage vor:
☀ Module von Heckert Solar GmbH: 13,86 kWp
☀ Speicher von RCT Power GmbH: 10,73 kWh

27/05/2022
19/03/2022
26/02/2022
18/12/2021
System Capacity: 3 KWLocation: Rambewa (Anuradhapura)Client: MR WadimuniFor more details call : 0774832744              ...
02/10/2021

System Capacity: 3 KW
Location: Rambewa (Anuradhapura)
Client: MR Wadimuni

For more details call : 0774832744

(Sri Lanka Sustainable Energy Authority / CEB / LECO Approved )
No hidden charges.
We assist with your bank loan documentation and support material.
We provide a comprehensive and professional pre-installation information pack.
Installations done according to C.E.B. & LECO standards.
Best products with reasonable price.

ඔබගේ නිවසේ ,කාර්යාලයේ,කර්මාන්ත ශාලාවේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ලංකා විදුලිබල මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන, නව ව්‍යාපෘතිය යටතේ නෙට් මීටර් පද්ධතියක් Lanka Solar Power Systems (Pvt) Ltd අප ආයතනය මගින් ස්ථාපනය කර ගැනීමෙන් ඔබගේ ජීවිත කාලයටම, ඔබගේ විදුලිබිල නොගෙවා සිටීමට ඔබටත් පුළුවන්.

මෙම වැඩසටහන යටතේ විදුලි පාරිභෝගිකයින් මිලියනයක් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපේක්ශිතය. මේ තුළින් ඔවුන් හට විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය හැකි වන අතර, නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා ආදායමක්ද හිමිවේ. දිවයිනේ ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම වහල සුර්ය විදුලි බලාගාරයක් බවට පත්කිරීමට අවශ්‍ය ආයෝජනය සිදුකල හැක. ලංකා විදුලිබල මණ්ඩලය හා LECO ආයතනය මගින් අතිරේක විදුලිය වෙනුවෙන් ප්‍රතිලාභීන් වෙත ගෙවීම් සිදු කරනු ලැබේ.

අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන්
 ඔබගේ අවශ්‍යතාවය අනුව පද්ධතිය සකසා ගත හැකිවීම.
 සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු අප ආයතනය මගින් සිදුකර දීම.
 වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධති ස්ථාපනය කිරිම.
 සැඟවුණු ගාස්තු නොමැත.
 වසර 25ක වගකීමක් සහිතයි
 නිපදවන විදුලි ඒකකයට රු. 22/- බැගින් ගෙවීමක්..
රාජ්‍ය සේවක ඔබට විදුලි බිලෙන් නිදහස්වී නිවසේ සිට අමතර ආදායම් මාර්ගයක් සඳහා අවස්ථාවක්..

For more details call : 0774832744

"සූර්ය බල සංග්‍රාමය" වැඩසටහන යටතේ විදුලි පාරිභෝගිකයන් මිලියනයක් විදුලි නිෂ්පාදකයන් බවට පත්කිරීමට බ⁣ලාපොත්තු වන අතර, මේ ත...
11/06/2021

"සූර්ය බල සංග්‍රාමය" වැඩසටහන යටතේ විදුලි පාරිභෝගිකයන් මිලියනයක් විදුලි නිෂ්පාදකයන් බවට පත්කිරීමට බ⁣ලාපොත්තු වන අතර, මේ තුලින් ඔවුන්ට විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට හැකි වේ. සූර්ය
පැනලය මගින් නිෂ්පාදනය වන අතිරික්ත විදුලිය සදහා විදුලිබල මණ්ඩලය මගින් ගෙවීමක් සිදු කරන අතර, ඉන් ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත. දිවයිනේ ඕනෑම තැනක, ප්‍රදේශයක පදිංචි ඔබටත් තම
වහලය සූර්ය විදුලි බලාගාරයක් බවට පත් කල හැකියි. එම ප්‍රතිලාභින්ට ගෙවීම් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය (CEB) හා LECO ආයතන බැඳි සිටියි.

වසර 2050 වන සිට ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සම්පුර්ණ විදුලි ප්‍රමාණය දේශීය/පුනර්ජනනීය මූලාශ්‍ර වලින් ලබාගැනීම මෙමඟින් රජයේ අපේක්ෂාවයි.

රු. 825,000/- කින් ලබා ගත හැකි මාසික ප්‍රතිලාභ - 5kW Solar System ( Monthly Generates 500 - 600 units )
▸ 6% ස්ථාවර තැම්පතුවක් : මාසිකව රු. 4,125/-
▸ 15% ජ්යෝෂ්ට පුරවැසි ඉතිරුම් ගිනුමක් : මාසිකව රු. 10,312/-
▸ 5kW Solar පද්ධතියක් : මාසිකව රු. 13,200/- ආදායමක් හෝ මාසිකව රු. 18,000/- - 22,500/- විදුලි බිලකින් සම්පූර්ණයෙන් නිදහස් වීම (500-600kWh units)

සෝලා පද්ධතියකින් ඔබට ලබාගත හැකි සාමාන්‍ය ආදායම

ධාරිතාව | උත්පාදනය | මාසික ආදායම

6kW | 700 Units | Rs. 15,000/-
10kW | 1200 Units | Rs. 25,000/-
20kW | 2400 Units | Rs. 52,000/-
42kW | 5000 Units | Rs.110,000/-

සූර්ය බලශක්තිය තිරසාර ආයෝජනයක් වන්නේ කෙසේද?
✅ අවශ්‍ය වන්නේ මූලික ආයෝජනය පමනයි. නඩත්තු වියදම්, සේවක පඩිනඩි මුකුත් අවශ්‍ය නෑ. එනිසා ආදායම ශුද්ධ මාසික ආදායමක්.
✅ රටේ, ආර්ථිකයේ, වෙළඳපොළේ, Corona Virus වැනි මොන ගැටලු ආවත් මේ ආදායම වෙනස් වෙන්නේ නෑ.. එකම අවශ්‍යතාව හොඳ හිරුඑළිය විතරයි.
✅ මෙහි ප්‍රතිලාභ ලැබීම ක්ෂණිකවම ආරම්භ වෙනවා. මාස දෙකක වැනි කෙටි කාලයක් තුළ.
✅ ආදායම වසර 20 දක්වා අඛණ්ඩව ලැබෙනවා. රජය (LECO/ CEB) සමඟ ගිවිසුමට අනුකූලව.
✅ මෙම පද්ධතිය සඳහා වසර 25 දක්වා වූ වගකීමක් තිබෙනවා.
✅ ඔබේ විදුලි බිල Zero කරන අතර අමතර විදුලිය විකිනීමට පුලුවන (Net Accounting). නැතිනම් සම්පූර්ණ නිෂ්පාදනය විකුණන්න පුළුවන් (Net PLUS). විදුලි ඒකකයක් රුපියල් 22 බැගින්
අවුරුදු 7 සහ ඉන්පසු රුපියල් 15.50 බැගින් මිලදී ගන්න CEB /LECO බැඳී සිටි.

⛳ මූලික අවශ්‍යතා..
✅ සුදුසු වහලයක් සහිත නිවසක් හෝ ගොඩනැගිල්ලක්.. (1kW සඳහා වර්ග අඩි 60 අවශ්‍ය වෙනවා..)
✅ විදුලි සැපයුම...
• Single Phase - උපරිම සෝලා පද්ධතිය - 7kW
• Three Phase 30A සැපයුම - 20kW දක්වා..
• Three Phase 60A සැපයුම - 42kW දක්වා..

System Capacity: 6.8KWLocation: Ambalangoda Client: MR WarusawithanaFor more details call : 0774832744                  ...
11/06/2021

System Capacity: 6.8KW
Location: Ambalangoda
Client: MR Warusawithana

For more details call : 0774832744

(Sri Lanka Sustainable Energy Authority / CEB / LECO Approved )
No hidden charges.
We assist with your bank loan documentation and support material.
We provide a comprehensive and professional pre-installation information pack.
Installations done according to C.E.B. & LECO standards.
Best products with reasonable price.

ඔබගේ නිවසේ ,කාර්යාලයේ,කර්මාන්ත ශාලාවේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ලංකා විදුලිබල මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන, නව ව්‍යාපෘතිය යටතේ නෙට් මීටර් පද්ධතියක් Lanka Solar Power Systems (Pvt) Ltd අප ආයතනය මගින් ස්ථාපනය කර ගැනීමෙන් ඔබගේ ජීවිත කාලයටම, ඔබගේ විදුලිබිල නොගෙවා සිටීමට ඔබටත් පුළුවන්.

මෙම වැඩසටහන යටතේ විදුලි පාරිභෝගිකයින් මිලියනයක් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපේක්ශිතය. මේ තුළින් ඔවුන් හට විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය හැකි වන අතර, නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා ආදායමක්ද හිමිවේ. දිවයිනේ ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම වහල සුර්ය විදුලි බලාගාරයක් බවට පත්කිරීමට අවශ්‍ය ආයෝජනය සිදුකල හැක. ලංකා විදුලිබල මණ්ඩලය හා LECO ආයතනය මගින් අතිරේක විදුලිය වෙනුවෙන් ප්‍රතිලාභීන් වෙත ගෙවීම් සිදු කරනු ලැබේ.

අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන්
 ඔබගේ අවශ්‍යතාවය අනුව පද්ධතිය සකසා ගත හැකිවීම.
 සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු අප ආයතනය මගින් සිදුකර දීම.
 වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධති ස්ථාපනය කිරිම.
 සැඟවුණු ගාස්තු නොමැත.
 වසර 25ක වගකීමක් සහිතයි
 නිපදවන විදුලි ඒකකයට රු. 22/- බැගින් ගෙවීමක්..
රාජ්‍ය සේවක ඔබට විදුලි බිලෙන් නිදහස්වී නිවසේ සිට අමතර ආදායම් මාර්ගයක් සඳහා අවස්ථාවක්..

For more details call : 0774832744

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Solar Power Systems Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Solar Power Systems Anuradhapura:

Share