KaVi Engineering & Contractor

KaVi Engineering & Contractor Life of Future

07/06/2026

Thank you for contacting Kavi Engineer & Design Please let us know how we can help you.

🏠 ඔබගේ සිහින නිවස 3D සැලසුමක් / පින්තූර ලෙස බලාගැනීම ඔබ සිතනවාටත් වඩා ඔබට ප්රයෝජනවත් 💡

👁️🗨️ Plan එකේ තියන දෙවල් හැමෝටම තෙරෙන් නෑනේ 🥲

👁️🗨️ Plan එකේ විදිහට ගේ හදන් යද්දි හැදෙන්නේ ඔයාගේ හිතේ තියන ගේ නෙමේනම් මොකද කරන්නේ,🥲🥲

💡එහෙනම් , 3D සැලසුමකින්,

✅ ගෙදර වැඩ පටන් ගන්න කලින් Plan එක පිලිබද නිසි අවබෝධයක් ලබා ගන්න පුලුවන්.

✅ Construction එක කරන අයටද පහසුවක් වන අතර ඔබටද නිවැරදිව නිවස ඉදිවෙනවාද යන්න බලන්න පුලුවන්.

✅ නිවස හදන්න පටන් අරගෙන ටික කාලයක් යද්දී සැලසුම වෙනස් කරන්න ඕනා වෙන්නේ නෑ.

✅ ගෙදරට හරියටම Match වෙන Materials ටික තෝරගන්න එක ප්රශ්නයක් වෙන්නෙත් නෑ.

✅ ප්රායෝගික ගැටලු රැසකට විසදුමක් මේ 3D සැළසුම මගින් නිරාකරණය කරගන්න පුලුවන්.

😊 එහෙනම් ඔබගේ තියෙන Plan එක 3D සැලසුමකින් බලා ගන්න අදම අප හා සම්බන්ධ වන්න.😍

තනි තට්ටුවේ නිවසක් සදහා රු. 12 000/- ක් පමණයි.
තට්ටු දෙකේ නිවසක් සදහා රු. 14 000/- ක් පමණයි.

( අපගේ සේවාවන් ලබා ගත හැක්කේ online පමණක් බවත් , අප විසින් සිදුකරනු ලබන්නේ 3D Exterior & Interior Designs පමණක් බවත් සලකන්න)

09/09/2025

SFD (Shear Force Diagram) & BMD (Bending Moment Diagram) are extremely important in structural engineering and construction:

1. Ensures Structural Safety

Beams fail either by shear or bending.

SFD shows where shear forces are highest → helps prevent shear failure.

BMD shows where bending moments are maximum → ensures the beam can resist bending.

2. Guides Reinforcement Design

Maximum shear → extra stirrups or ties.

Maximum bending moment → proper main reinforcement placement.

Proper design reduces material wastage and increases safety.

3. Helps in Accurate Load Analysis

Shows how loads are distributed along the beam.

Detects critical points where the beam may deflect excessively or fail.

4. Optimizes Material Usage

Overdesign → waste of concrete and steel.

Underdesign → unsafe structure.

SFD & BMD allow engineers to design efficiently by placing reinforcement exactly where needed.

5. Essential for Structural Analysis & Design

Part of civil engineering curriculum and real-world construction projects.

Required for approval from engineers, architects, and regulatory authorities.

✅ Simple Rule:

SFD → tells “where the beam might shear”

BMD → tells “where the beam might bend”

Both together → safe, efficient, and cost-effective beam design.

Related Hashtag:

04/06/2025
Expect it soon.....
04/06/2025

Expect it soon.....

04/06/2025
Part time job vacancy ,Junior Structural Engineer,Auto Cad,Revit added advantage CV whatsapp,+94718686789
24/06/2024

Part time job vacancy ,Junior Structural Engineer,Auto Cad,Revit added advantage CV whatsapp,
+94718686789

Life of Future....
31/05/2024

Life of Future....

Address

No. 13, In Front Of RailWay Station, Thambuttegama
Anuradhapura
0094

Alerts

Be the first to know and let us send you an email when KaVi Engineering & Contractor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KaVi Engineering & Contractor:

Share