IVORY HOMES PVT LTD

IVORY HOMES PVT LTD Garden decoration and painting

22/09/2025

⭕ නෙදර්ලන්තය 🇳🇱 ලොව විශාලතම මල් නිෂ්පාදකයා උනාට ලෝකෙ ලොකුම මල් වත්ත තියෙන්නෙ කාන්තාර දේශගුණයක් සහිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 🇦🇪 ඩුබායි වල ❤️🌠😍

Ravindu H Ranasinghe ✍️
Follow - ලොව වටා

ගෙට ඇතුළු වන හැම හිතක් ම සැනසෙවී දැකුමෙන් නිවැසියනුත් නිවේවී නේද දකින හැම වාරයක වතුර ටිකක් කලින් කලට පොහොර ටිකක් විතරක්ම...
30/08/2025

ගෙට ඇතුළු වන හැම හිතක් ම
සැනසෙවී දැකුමෙන්
නිවැසියනුත් නිවේවී නේද
දකින හැම වාරයක
වතුර ටිකක් කලින් කලට
පොහොර ටිකක්
විතරක්ම ඉල්ලාවී
හරිත පැහැය....
ඔව් අපි හැමෝම නිවන ඒ පැහැය 💚💚💚

ඔබගේ නිවසෙත් ගෙවතු අලංකරණ කටයුතු සඳහා අපට කතා කරන්න.@

ඔබගේ සිහින නිවහනනේ පින්තාරු කටයුතු මිදුල අලංකරණ කටයුතු ඉතාමත් අඩුමුදලකින් සාර්ථකව සිදුකර ගැනීමට අපට කතා කරන්න...@ everyo...
26/08/2025

ඔබගේ සිහින නිවහනනේ පින්තාරු කටයුතු මිදුල අලංකරණ කටයුතු ඉතාමත් අඩුමුදලකින් සාර්ථකව සිදුකර ගැනීමට අපට කතා කරන්න...@ everyone #

පුත්තලම තිලඅඩිය ප්‍රදේශයේ 2022 වර්ෂයේ සිදු කරන ලද උද්‍යානයක්
19/12/2024

පුත්තලම තිලඅඩිය ප්‍රදේශයේ 2022 වර්ෂයේ සිදු කරන ලද උද්‍යානයක්

😍😍 indoor landscaping..😍😍මෙවැනි ආකාරයට ගෘහස්ථ ශාක යොදා ඔබගේ කාර්‍යාලය වෙලදසැල නිවස අලංකාර කරගැනිමට ඔබත් කැමතිනම් IVORY H...
19/12/2024

😍😍 indoor landscaping..😍😍

මෙවැනි ආකාරයට ගෘහස්ථ ශාක යොදා ඔබගේ කාර්‍යාලය වෙලදසැල නිවස අලංකාර කරගැනිමට ඔබත් කැමතිනම් IVORY HOMES අපිට කතා කරන්න.

නිවසේ මැද මිදුල...😍
19/12/2024

නිවසේ මැද මිදුල...😍

තණකොළ සිටුවීම 😍
19/12/2024

තණකොළ සිටුවීම 😍

Rooftop gardening....😍😍
19/12/2024

Rooftop gardening....😍😍

හැමදෙනාම ආසයි තමන්ගේ නිවසේ මිදුල සිරියාවන්තව පිලිවෙලට ලස්සනට තියෙනවා දකින්න....😍😍 උදෑසන අවදි වී ගෙමිදුලේ ලස්සනට පාට පාට ...
18/12/2024

හැමදෙනාම ආසයි තමන්ගේ නිවසේ මිදුල සිරියාවන්තව පිලිවෙලට ලස්සනට තියෙනවා දකින්න....😍😍

උදෑසන අවදි වී ගෙමිදුලේ ලස්සනට පාට පාට මල් පිපිලා තණකොල උඩ පිණි බිංදු වැටිලා තියෙනවා දකිනවිට හිතට දැනෙන සතුට ඇසට ගෙනෙන ප්‍රියමනාප බව 😍😍😍

ඔබගේ ගෙමිදුල එවැනි ආකාරයට තිබේනම්...😍😍😍😍

ඔබටත් සිහිනයක් ඇති ගෙමිදුල ලස්සනට හදාගන්න
සමහර විට ඔබට මුදල් ඇති සිහිනය සැබෑකරගන්නට දක්ෂ උද්‍යාන අලංකරණ ශිල්පියකු නැතුව ඇති.
ඔබට මුදල් නැතුව ඇති සිහිනය සැබැකරගන්න අතේ ඇති මුදලට ගෙවත්ත ලස්සන කරගන්න බැරුව ඉන්නවා ඇති.

හේතුව කුමක් උවත් අප සූදානම් ඔබගේ ගෙවත්ත ඔබගේ සිහිනය සැබෑවක් කරදීමට😍 IVORY HOMES අපිට කතා කරන්න.

ඉතාමත් අඩු වියදමකින් විශ්වාසයකින් මනාසැලසුමකින්,ආකර්ෂණීය නිමාවෙන් යුතුව සිදුකර දිමට අප කැපවී සිටිනවා.❤

ඔබගෙවන මුදලට ඉහලම සේවාවක් ලබන්න විශ්වාසයෙන් අපට කතා කරන්න.❤️

😍😍ලග එන අසිරිමත් නත්තලට අලුත් අවුරුද්දට ඔබගේ නිවස ගෙවත්ත ලස්සන කරගමු..😍😍ඔබගේ ගෙවත්ත ඔබ කැමති ආකාරයට අලංකරණය කරදිමට IVORY...
18/12/2024

😍😍ලග එන අසිරිමත් නත්තලට අලුත් අවුරුද්දට ඔබගේ නිවස ගෙවත්ත ලස්සන කරගමු..😍😍

ඔබගේ ගෙවත්ත ඔබ කැමති ආකාරයට අලංකරණය කරදිමට IVORY HOMES අපි සූදානම්..
අතේ ඇති මුදලට හිතේ හැටියට ගෙවත්ත සකසා ගැනීමට ඔබත් කැමතිනම් අපට කතා කරන්න.

🌼 මැලේසියන් තෘණ කාපට් ඇතිරීම හා සිටුවීම.
🌼 මල් පාත්ති සැකසීම.
🌼 ගස් සිටුවීම.
🌼 උද්‍යාන නඩත්තුව/ උද්‍යාන ආශ්‍රිත සියලුම කටයුතු අපවිසින් සිදු කරමි.

Address

Yaya 06, Angamuwa, Rajanganaya, Anuradapure
Anuradhapura
2001312

Telephone

+94710699893

Website

Alerts

Be the first to know and let us send you an email when IVORY HOMES PVT LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IVORY HOMES PVT LTD:

Share