Neth fm Engineering

Neth fm Engineering FM 95/ FM 94.8/ nethfm.lk/radio Transmission engineering is the most important part of the broadcasting field. We are proud to be engineers.

ඔබ සියලු දෙනාට, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..! ඔබ හිතන පතන සියලු දේ ඉටු වේවා..!❤️Wishing everyone a happy and prosper...
14/04/2026

ඔබ සියලු දෙනාට, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..! ඔබ හිතන පතන සියලු දේ ඉටු වේවා..!❤️

Wishing everyone a happy and prosperous Sinhala and Tamil New Year! ❤️💐

அனைவருக்கும் இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!




ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..!❤️
13/04/2026

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..!❤️

07/04/2026
01/04/2026

පින්බර බක් පොහෝදා සජීවී විකාශය
95 / 94.8
ඔස්සේ දිවයින පුරා..

අපත් සමග එක්වන්න..❤️
16/03/2026

අපත් සමග එක්වන්න..❤️

14/03/2026

අතිපූජණීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ රත්නපුර සුමන සමන් මහා දේවාලයට වැඩම කිරීම.
සජීවී ධර්ම දේශනාවට සියල්ල සූදානමින්...🙏

95 / 94.8 ඔස්සේ දිවයින පුරා ..... 📌️ 📻

අන්තර්ජාලය ඔස්සේ 👇
http://nethfm.lk/radio/

උතුම් රුවන්වැලිමහ සෑ මළුවේ පැවැත්වූ සර්ව රාත්‍රික මහා සතිපට්ඨාන ධර්ම දේශනාවේ සජීවී විකාශයේ නිමාව..🙏❤️95 / 94.8 ඔස්සේ දිව...
08/03/2026

උතුම් රුවන්වැලිමහ සෑ මළුවේ පැවැත්වූ සර්ව රාත්‍රික මහා සතිපට්ඨාන ධර්ම දේශනාවේ සජීවී විකාශයේ නිමාව..🙏❤️

95 / 94.8 ඔස්සේ දිවයින පුරා ..... 📌️ 📻

අන්තර්ජාලය ඔස්සේ 👇
http://nethfm.lk/radio/

27/02/2026

Neth 21Digital Studio ... 🌍📸❤️📻📲🎥


20/02/2026

Starlink..🙋🌍🗼🧭❤️





19/02/2026

නෙත් Fm ගොන්ගල පිහිටි අපගේ සම්ප්‍රේෂණාගාරයේ හදිස්සි බිඳ වැටීමක් හේතුවෙන්,එය යථා තත්ත්වයට පත් කිරීමට යන අතර තුර මග ඇතිවී තිබෙන දුෂ්කරතා වලට මුහුණ දෙන අපි......📸❤️👌🔥

මත්තල අංගීරස බුදුගුණ මහ සෑ පුදබිමේ රැයක් පහන් වන තුරා අඛණ්ඩව ඇසුනු  සද්ධර්ම දේශනා මාලාවේ සජීවී විකාශනයේ නිමාව..🙏🙏🙏❤️95 /...
15/02/2026

මත්තල අංගීරස බුදුගුණ මහ සෑ පුදබිමේ රැයක් පහන් වන තුරා අඛණ්ඩව ඇසුනු සද්ධර්ම දේශනා මාලාවේ සජීවී විකාශනයේ නිමාව..🙏🙏🙏❤️

95 / 94.8 ඔස්සේ දිවයින පුරා ..... 📌️ 📻

අන්තර්ජාලය ඔස්සේ 👇
http://nethfm.lk/radio/

Address

ASSET Radio Broadcasting (Pvt) Ltd, Ocean Tower Building 11B Station Road
Bambalapitiya
00400

Alerts

Be the first to know and let us send you an email when Neth fm Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Neth fm Engineering:

Share