06/03/2026
Not only for QS and Who prepare the BOQ never Give Pre Budgets without Site Visit or Detailed Planning.
🪤 **QS ලා අහුවෙන දරුණුම උගුල:**
**“මල්ලි, නිකන් Rough එකක් කියන්නකෝ!”** 😂🤦♂️
ලෝකේ ඉන්න **අහිංසකම ජාතියක්** තමයි අපි QS ලා.
කවුරුහරි Client කෙනෙක් හරි Boss කෙනෙක් හරි මෙහෙම කිව්වොත්…
අපිත් පව් කියලා උදව් කරන්න යනවා.
🗣️ **Client / Boss: **
“මල්ලි මට මේකේ Detailed BOQ ඕන නෑ.
ඔයා Area එක බලලා නිකන් Rough Estimate එකක් කියන්නකෝ…
Idea එකක් ගන්න විතරයි.”
ඔන්න ඉතින්… 😌
👷♂️ **අපි (QS): **
Drawing දෙක තුනක් බලලා…
ඇඟිලි වලින් Rough calculation දෙකක් දාලා…
Confidence එකෙන් කියනවා:
💰 **“සර්, roughly ලක්ෂ 10ක් වගේ යයි.” **
⏳ **මාස 2කට පස්සේ…**
Detailed Drawings ඔක්කොම ඇවිත්
Proper Take-off කරලා
Current Market Rates දාලා
හරියට BOQ එක හදලා බැලුවම…
💸 **Final Cost – ලක්ෂ 15යි!**
😡 **Client / Boss: **
“මල්ලි… එදා ලක්ෂ 10යි කිව්වේනේ!
දැන් කොහොමද මේක 15 වුණේ?”
එතනින් පස්සේ තමයි
**QS කෙනෙක්ගේ ජීවිතේ explaining session එක පටන් ගන්නේ!** 😂
📌 **Moral of the Story: **
QS කෙනෙක්ගෙන් **“නිකන් Rough Estimate එකක්”** අහන එක
ඇත්තටම **Dangerous Sport එකක්!**
Drawing නෑ ❌
Details නෑ ❌
Market Rates unstable ❌
එතකොට Rough Estimate එක
**Guessing Game එකක් වගේ තමයි!** 😅
👇
**QS ලා… මේ “Rough Estimate” උගුලේ වැටිලා තියෙනවද?**
Comment එකක් දාලා බලමු! 👷♂️