CCC Construction

CCC Construction වෙල්ලස්සේ දැවැන්තයින් අතින් ඔබගේ සිහිනයත් සැබෑවක් කර ගන්න. C.C.C. Construction 🏡

🏡✨ Dream Home එකක් හදන්න කලින් මේක අනිවාර්යයෙන් බලන්න! 👷‍♂️💰මේ වගේ Modern Single-Storey House එකක් ,🇱🇰ලංකාවේ 2026 market...
25/05/2026

🏡✨ Dream Home එකක් හදන්න කලින් මේක අනිවාර්යයෙන් බලන්න! 👷‍♂️💰

මේ වගේ Modern Single-Storey House එකක් ,

🇱🇰ලංකාවේ 2026 market rates අනුව complete finish කරන්න roughly රු. මිලියන 9.5 – 14 අතර budget එකක් යන්න පුළුවන්.

📐 Approx Features: ✔ Bedrooms 3
✔ Bathrooms 2
✔ Living + Dining
✔ Modern Kitchen
✔ Porch + Garage
✔ Flat Roof Modern Design
📏 Built Area: 950 – 1150 sq.ft

💵 Estimated Budget Range: 🔹 Basic Finish → Rs. 9.5M – 10.5M
🔹 Medium Modern Finish → Rs. 11M – 12.5M
🔹 Luxury Finish → Rs. 13M – 14M+

✅ Estimate එකට Included: ✔ Foundation
✔ Walls & Roof Slab
✔ Electrical & Plumbing
✔ Floor Tiles & Ceiling
✔ Bathroom Fittings
✔ Aluminium Windows
✔ Painting & Garage

❌ Not Included:

🚫 Boundary Wall
🚫 Gate & Landscaping
🚫 Solar / CCTV / AC
🚫 Furniture

💡 Budget Save Tips:

✔ Flat Roof වෙනුවට Concealed Roof
✔ Imported Tiles වෙනුවට Lanka Tiles
✔ Simple Ceiling Design
✔ Standard Aluminium Profiles
එතකොට ලක්ෂ 15–25ක් විතර save කරගන්න පුළුවන් 💰🔥

📞 ඔබේ Dream Home එකට Accurate Estimate එකක් ඕනෙද?

0710143479 ☎️

Inbox කරන්න 📩

🏠 House Construction Guide  #01නිවසක් හදන්න කලින් මේ දේවල් නොදැන වැඩ පටන් ගන්න එපා!ගොඩක් අය house construction එක පටන් ග...
25/05/2026

🏠 House Construction Guide #01

නිවසක් හදන්න කලින් මේ දේවල් නොදැන වැඩ පටන් ගන්න එපා!

ගොඩක් අය house construction එක පටන් ගන්නේ excitement එකට.
හැබැයි proper planning නැතුව වැඩ පටන් ගත්තොත් පස්සේ ලොකු problems එන්න පුළුවන් 👇

❌ Budget එක control නැති වෙනවා
❌ Contractor එක්ක disagreements එනවා
❌ Quality issues එනවා
❌ Unnecessary rework සහ extra costs එනවා

ඒ නිසා construction එක start කරන්න කලින් මේ basic දේවල් ටික ගැන idea එකක් තියෙන එක ගොඩක් වැදගත්.



✅ 01. Budget Planning

ගේ හදනකොට structure එකට විතරක් නෙවෙයි, finishing වැඩ වලටත් ලොකු cost එකක් යනවා.

📌 කලින් estimate එකක් සහ rough budget plan එකක් හදාගන්න.



✅ 02. Approved Plans & Documents

Construction start කරන්න කලින්:
✔️ Approved plan
✔️ Survey plan
✔️ Required approvals

හරියට තියෙනවද බලන්න.



✅ 03. Contractor Selection

Lowest quotation එකම always best option එක නෙවෙයි.

📌 Previous work සහ workmanship quality බලලා contractor select කරන්න.



✅ 04. Setting Out

මේ stage එකේ තමයි house position එක ground එකේ mark කරන්නේ.

⚠️ මෙතන small mistake එකක් උනොත්:

* room sizes වෙනස් වෙන්න පුළුවන්
* alignment issues එන්න පුළුවන්
* boundary problems එන්න පුළුවන්



✅ 05. Technical Supervision

Regular supervision එකක් තිබ්බොත්:
✔️ quality maintain කරන්න පුළුවන්
✔️ contractor work monitor කරන්න පුළුවන්
✔️ unnecessary mistakes reduce වෙනවා



📌 Construction related educational content සහ homeowner awareness posts සඳහා අපේ page එක follow කරන්න 👍🏡️

25/05/2026

Beautiful Villa Design..👷

24/05/2026

All Construction work Ration..👷

Ongoing Project In Ella...🏡️🍃💫
24/05/2026

Ongoing Project In Ella...🏡️🍃💫

හැමෝගෙම නිවාස හීනය සැබෑ වේවා !🙏
15/05/2026

හැමෝගෙම නිවාස හීනය සැබෑ වේවා !🙏

14/05/2026

දවසක තමන්ගෙම සල්ලි වලින් ගෙයක් හදාගෙන වාහනයක් ගේන්න පුලුවන් කියල විස්වාස අය විතරක්
❤️ කරන්න...🏡️🍃💫

14/05/2026

ඉන්න ආස හිතෙන තැන් ටිකක්..🏡️🍃💫

ඔයාගේ නිවාස සිහිනය ඉක්මනින් සැබෑ වේවා.11 : 11🏡️🍃💫
12/05/2026

ඔයාගේ නිවාස සිහිනය ඉක්මනින් සැබෑ වේවා.
11 : 11
🏡️🍃💫

11/05/2026

මේ දිනවල නායයෑම් අවම කර ගැනීම සඳහා තාක්ෂණය උපයෝගී කර ගෙන නායබිම් වගා කිරීම,මෙමගින් යම්තාක් දුරට නාය අවදානම අඩු කර ගත හැකි අතර,මේ පිළිබඳව ඔබගේ අවදානම් සහිත ප්‍රදේශ වල වෙසෙන සමීපතයන් දැනුවත් කර හැකි පරිදි අවදානම් අඩු කර ගැනීමට කටයුතු කරන්න..❤️🍃🫶

තවත් මෙවැනි වටිනා තොරතුරු අප පිටුවෙහි පළකරන අතර අප හා රැඳී සිටිමින් ඔබත් ආරක්ශාවෙන් සතුටින් සිටින්න..🙏❤️🫶

11/05/2026

ස්ථීර ආදායම් මාර්ගයක් හදාගන්න ඔයත් ආසද...🫰💵
මෙන්න ඔයාට හොඳම අවස්ථා..

* ලංකාවේ ප්‍රචලිතම ආදායම් මාර්ගයක් වන සංචාරක ක්ශේත්‍රයට සම්බන්ධ වී රටේත් ඔබේත් වත්කම ගොඩ නගා ගන්න.

* මේ දිනවල ප්‍රචලිත වෙමින් පවතින A frame cabana,Hotel,Villa,Pool ඇතුළුව නිවාස,ව්‍යාපාරික ස්ථාන සැලසුමේ සිට නිසි අධීක්ෂණය යටතේ වගකීමක් ඇතුව සිදු කර ගැනීමට දැන් ඔබටත් අවස්ථාව.🍃

* දක්ශ ශිල්පීය හා කුසලතා උපයෝගි කර ගනිමින් ඔබගේ අදහසුත්,නිමැවුමේ අවසානයටත් වටිනාකමක් දෙමින් සංචාරකයන් හා පාරිභෝගිකයන් වන ඔබ හටට නවමු නිමැවුමක් කර දීමට අප සූදානම්.🏕️

ඔබත් අප සමග අත්වැල් බැඳ අලුත් මාවතක් වෙත පියනැගීමට අදහසක් ඇත්නම් සම්බන්ධ වන්න.🤝

CCC Construction 💐
0710143479 - Hasitha 🏗️🍃

Address

Bandarawela Town

Telephone

+94710143479

Website

Alerts

Be the first to know and let us send you an email when CCC Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CCC Construction:

Share