K & C Electro Solutions

K & C Electro Solutions බුදුරැස්මාලා, තොරණ් ඇතුළු විදුලි සැරසිලි සදහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ දකුණුලක ප්‍රමුඛතම සන්නාමය, 🅺&🅲 🙏❤

රුහුණු පොසොන් උදානය ජුනි මස 26 සිට 30 වන දින දක්වා තංගල්ල නගරයේදී.. ප්‍රදේශවාසී ඔබ සැමට බැති සිතින් ආරාධනා..!!          ...
09/06/2026

රුහුණු පොසොන් උදානය ජුනි මස 26 සිට 30 වන දින දක්වා තංගල්ල නගරයේදී..

ප්‍රදේශවාසී ඔබ සැමට බැති සිතින් ආරාධනා..!!

06/06/2026

හික්කඩුව වෙසක් තොරණ..
හික්කඩුව වෙළද හා කර්මාන්ත සංගමය විසින් විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරණු ලබන මහා හංස ජාතකය රැගත් වෙසක් මහා තොරණ..

සිතුවම් සහ මූර්ති නිර්මාණය - ප්‍රවීණ මූර්ති සහ සිතුවම් ශිල්පී අම්බලන්ගොඩ, තල්ගස්ගොඩ ටයිටස් චමින්ද මහතා.

විදුලි ආලෝකකරණය - K & C Electro Solutions, බටපොල

ඉදිරි පොහොය සමගාමීව ප්‍රදේශනය සදහා විමසීම් ☎ 075 1157484 (කසුන්)

05/06/2026

වෙසක් පොහොයට අම්බලන්ගොඩ නගරයම හැඩකරණ ලස්සනම තොරණ 🙏❤💐

සී/ස ඩැගන්ස් බෞද්ධ සමිතිය විසින් 29 වන වරටත් සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන මජ්වද්වාර ජාතකය රැගත් මෙම දර්ශනීය තොරණහි මූර්ති සහ සිතුවම් ප්‍රවීණ සිතුවම් ශිල්පී ටයිටස් චමින්ද මහත්මා විසින් නිර්මාණය වූ අතර K & C Electro Solutions අප විසින් අලංකාර විදුලි රටා වලින් තව තවත් හැඩ කරන ලදි.

මෙම තොරණ ඉදිරි පොහොය සමගාමීව ප්‍රදර්ශනය සදහා විමසීම් ☎️ 075 115 7484

වෙසක් සතිය පුරාවටම අම්බලන්ගොඩ නගරය හැඩකරන වෙසක් මහා තොරණ..සී/ස ඩ්‍රැගන්ස් බෞද්ධ සමිතිය විසින් 29 වන වරටත් සාඩම්බරයෙන් ඉද...
04/06/2026

වෙසක් සතිය පුරාවටම අම්බලන්ගොඩ නගරය හැඩකරන වෙසක් මහා තොරණ..

සී/ස ඩ්‍රැගන්ස් බෞද්ධ සමිතිය විසින් 29 වන වරටත් සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන වෙසක් තොරණ K & C Electro Solutions අප විසින් නිර්මාණකරමින් අලංකාර විදුලි රටා වලින් හැඩ වැඩ කලා.

ප්‍රවීණ විහාර චිත්‍ර සහ මූර්ති ශිල්පී ටයිටස් චමින්ද මහතා විසින් සිතුවම් සහ මූර්ති නිර්මාණයන්ගෙන් තොරණ වර්ණවත් කලා.

මෙම තොරන 2026 මැයි මස 30 දින සිට ජුනි මස 07 වන දින දක්වා අම්බලන්ගොඩ පරණ තනායම් භූමියේදී ප්‍රදර්ශනය කෙරේ. මෙම පින්බර තොරණ දැකබලා ගන්න ප්‍රදේශවාසී ඔබ සැමට බැති සිතින් ආරාධනා..!!

තොරණ ඉදිරි ප්‍රදේශනය සදහා විමසීම්
☎️ 075 115 7484

21/05/2026

මාස ගණනාවක වෙහෙස මහන්සිය, දහඩිය කදුලු තව නෝබෝ දිනකින් මල් ඵල දැරීමට නියමිතයි...😍😍
2026 වෙසක් මංගල්‍යය හැඩ කරන K & C Electro Solutions අපේ නිර්මාණ තව නොබෝ දිනකින් බලාපොරොත්තු වන්න.. ❤️

24/04/2026

2026 උතුම් සම්බුදු තෙමඟුල වෙනුවෙන් වෙසක් අසිරිය මවන්නට සූදානම් වෙමින්..

K & C Electro Solutions
☎️ 075 115 7484

🎤 Voice Over - Shalini Dissanayake
🎥 Drone Shots - IP Kavindu Akash
🎵 Background Music: "Buddhanu Bawena" by Ms.Nanda Malini

All credit goes to the original artist and rightful owners. No copyright intended.

22/04/2026

මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි වෙසක් පුර පසලොස්වක පෝය දිනය මැයි මස 30 වැනිදා ලෙසත්, වෙසක් සතිය මැයි 27 සිට ජුනි 02 දක්වා පැවැත්වීමටත් තීරණය කෙරේ.
වෙසක් පෝය දිනයට පසුදින නිවාඩුව මැයි 31 ඉරිදා. - කැබිනට් ප්‍රකාශක

22/04/2026
ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!! 🙏🙏❤️❤️
14/04/2026

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!! 🙏🙏❤️❤️

Address

Elpitiy Road, Kumburuwatta
Batapola
80320

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94751157484

Alerts

Be the first to know and let us send you an email when K & C Electro Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to K & C Electro Solutions:

Share