SMART AUTO A/C is in Thalangama North, Sri Lanka

SMART AUTO A/C is in Thalangama North, Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SMART AUTO A/C is in Thalangama North, Sri Lanka, Heating, ventilating & air conditioning service, Battaramulla.

🙏 බුදු ගුණ සිහිපත් කරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වන ඔබ සැමට ශ්‍රද්ධාභක්තිමත් වෙසක් මංගල්‍යයක් වේවා!
30/05/2026

🙏 බුදු ගුණ සිහිපත් කරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වන ඔබ සැමට ශ්‍රද්ධාභක්තිමත් වෙසක් මංගල්‍යයක් වේවා!

🚗 වාහනයේ AC පද්ධතියේ දෝෂයක් නිසා මේ දවස්වල තද අව්වේ ගමන් බිමන් යද්දී ඔයාලත් මාරම අපහසුතාවයකට පත්වෙනවාද? තවදුරටත් රස්නයෙන...
27/05/2026

🚗 වාහනයේ AC පද්ධතියේ දෝෂයක් නිසා මේ දවස්වල තද අව්වේ ගමන් බිමන් යද්දී ඔයාලත් මාරම අපහසුතාවයකට පත්වෙනවාද? තවදුරටත් රස්නයෙන් පීඩා විඳින්නේ නැතුව, ඔබගේ වාහනයේ AC ගැටලුවලට නිවැරදිම සහ විශ්වාසනීය විසඳුම ලබාගන්න Smart Auto AC වෙත පැමිණෙන්න.

❄️ අපගේ පළපුරුදු වෘත්තීය තාක්ෂණ ශිල්පීන් විසින් Full A/C System Check & Repair, Gas Refilling & Leak Detection, Compressor, Condensor & Spare Parts Replacement ඇතුළු සියලුම සේවාවන් ඉහළම ගුණාත්මකභාවයකින් යුතුව සිදු කරනු ලබයි. ඕනෑම වර්ගයක වාහනයක් (All Car Brands) සඳහා වඩා හොඳ සිසිලසක් මෙන්ම නැවුම් වාතයක් ලබා දීමට අප කණ්ඩායම නිරන්තරයෙන්ම සූදානම්.

📞 ඉතින් කිසිම හිසරදයක් නැතුව ඔබගේ වාහනයේ AC පද්ධතියේ ආයු කාලය වැඩි කරගැනීමට අදම කොස්වත්ත, බත්තරමුල්ල, මාලබේ, කලපලුවාව, අංගොඩ හෝ රාජගිරිය පිහිටි අපගේ සේවා මධ්‍යස්ථානයකට පැමිණෙන්න, නැතහොත් අපගේ හොට්ලයින් අංකය අමතා දිනයක් වෙන් කරවා ගන්න.

📲 අමතන්න: 071 150 7852

Is your vehicle's A/C losing its chill? Experience "Ice Cold Comfort" once again with Smart Auto AC! We provide professi...
11/05/2026

Is your vehicle's A/C losing its chill? Experience "Ice Cold Comfort" once again with Smart Auto AC! We provide professional repair and maintenance services to keep your vehicle cool, efficient, and road-ready.

Whether it is a routine service or a complex repair for a Hybrid or Electric car, our expert team is equipped to handle it all with precision.

Our Specialized Services:
✅ Full A/C system check & repair
✅ Compressor, condenser & spare parts replacement
✅ Gas refill & leak detection
✅ Regular maintenance for better performance
✅ Hybrid & electric car A/C services

Don't settle for just any service; choose the ultimate solution for your comfort.
📞 Contact Us Now: 0711 50 7852

ඔබේ ගමන සිසිලසින් සහ සුවපහසුවෙන් නිම කරන්න! Smart Auto AC වෙතින් ඔබගේ වාහනයේ සියලුම AC දෝෂවලට කඩිනම් විසඳුම්. ✅ System C...
08/05/2026

ඔබේ ගමන සිසිලසින් සහ සුවපහසුවෙන් නිම කරන්න! Smart Auto AC වෙතින් ඔබගේ වාහනයේ සියලුම AC දෝෂවලට කඩිනම් විසඳුම්.

✅ System Check & Repair
✅ Gas Refilling & Leak Detection
✅ Compressor & Condenser Services
✅ Regular Maintenance

ඔබගේ සේවා වාරය වෙන්කරවා ගැනීමට අදම අමතන්න.

📞 Call Us Now: 071 150 7852
📍 ස්ථාන: කොස්වත්ත, බත්තරමුල්ල, මාලබේ, කල්පලුවාව, අංගොඩ, රාජගිරිය

වාහනේ AC එකේ Cooling මදි වගේ දැනෙනවා නම් හරි, අමුතු සද්දයක් එනවා නම් හරි, ඒක තවත් කල් දාන්න එපා. Smart Auto AC අපේ පළපුර...
26/04/2026

වාහනේ AC එකේ Cooling මදි වගේ දැනෙනවා නම් හරි, අමුතු සද්දයක් එනවා නම් හරි, ඒක තවත් කල් දාන්න එපා. Smart Auto AC අපේ පළපුරුදු ටීම් එක ඔයාගේ වාහනේ AC එක ආයෙත් අලුත්ම එකක් වගේ Super cool කරලා දෙන්න ලෑස්තියි.
අපේ සේවාවන්:

✅ Full A/C system check & repair
✅ Gas refilling and leak detection
✅ Compressor, condenser, & spare parts replacement
✅ Regular maintenance for better performance

☎️ Hotline: 071 150 7852
📍 Visit Us: කොස්වත්ත | බත්තරමුල්ල | මාලබේ | කඩුවෙල | අංගොඩ | රාජගිරිය

ඔයාගේ වාහනයේ AC එක හරියටම වැඩ කරන්නේ නැද්ද? එහෙනම් ඒ වැඩේ හරියටම කරගන්න Professional තැනකට එන්න! ❄️Smart Auto AC වෙතින් ...
24/04/2026

ඔයාගේ වාහනයේ AC එක හරියටම වැඩ කරන්නේ නැද්ද? එහෙනම් ඒ වැඩේ හරියටම කරගන්න Professional තැනකට එන්න! ❄️

Smart Auto AC වෙතින් ඔබේ වාහනයට අවශ්‍ය ඉහළම මට්ටමේ AC සේවාවන් ලබාගන්න පුළුවන්. Complete AC system check එකක සිට Gas refill දක්වා සියලුම දේ අපේ විශේෂඥ දැනුම (Expert care) සමඟින් අපි කරලා දෙනවා.

අපේ සේවාවන්:
✅ Complete AC System Check & Repair
✅ Regular AC Maintenance
✅ Compressor, Condenser & Parts Replacement
✅ Gas Refill & Leak Detection

📞 අමතන්න: 071 150 7852
📍 ස්ථාන: කොස්වත්ත, බත්තරමුල්ල, මාලබේ, කලපලුවාව, අංගොඩ, රාජගිරිය

දවල්ට වාහනේ යනකොට AC එක දැම්මත් සීතල දැනෙන්නේ නැද්ද? දාඩිය දාගෙන යන ගමන එපා වෙලා නම්, ඒ ප්‍රශ්නෙට තියෙන එකම විසඳුම Smart...
15/04/2026

දවල්ට වාහනේ යනකොට AC එක දැම්මත් සීතල දැනෙන්නේ නැද්ද? දාඩිය දාගෙන යන ගමන එපා වෙලා නම්, ඒ ප්‍රශ්නෙට තියෙන එකම විසඳුම Smart Auto AC! ❄️🚗

යන ගමන Cool එකේ යන්න නම් ඔයාගේ වාහනයේ AC පද්ධතියේ තියෙන ඕනෑම දෝෂයක් පරීක්ෂා කරගන්න අදම අපේ ශාඛාවකට එන්න. බත්තරමුල්ල, මාලබේ, රාජගිරිය ඇතුළු ඒ අවට ඕනෑම තැනක ඉන්න ඔයාට දැන් ඉතාමත් විශ්වාසදායක සේවාවක් අපි ලබා දෙනවා.

අපේ සේවාවන්:
✅ Full A/C system check & repair
✅Gas refilling and leak detection
✅ Compressor, condenser, & spare parts replacement
✅ Regular maintenance for better performance

📞 Contact Us: 071 150 7852

අවුරුදු උණුසුම මැද ඔබේ වාහනයේ සීතල රැකගන්නා අපෙන් - ලැබුවාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, නැවුම් සිතුවිලි සමගින් උදාවූ ...
14/04/2026

අවුරුදු උණුසුම මැද ඔබේ වාහනයේ සීතල රැකගන්නා අපෙන් - ලැබුවාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, නැවුම් සිතුවිලි සමගින් උදාවූ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඔබේ වාහනයේ A/C පද්ධතියේ සම්පූර්ණ පරීක්ෂාව සහ අලුත්වැඩියාව දැන් අපෙන්!✅ Compressor, Condenser සහ අනෙකුත් අමතර කොටස්✅ ගෑස්...
05/04/2026

ඔබේ වාහනයේ A/C පද්ධතියේ සම්පූර්ණ පරීක්ෂාව සහ අලුත්වැඩියාව දැන් අපෙන්!
✅ Compressor, Condenser සහ අනෙකුත් අමතර කොටස්
✅ ගෑස් නැවත පිරවීම සහ කාන්දුවීම් සෙවීම
✅ නිසි නඩත්තුව මඟින් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම

අදම අප අමතන්න: 071 150 7852
වැඩි විස්තර සඳහා: www.autoaclk.com

#වාහන #සිසිලස #ගෑස්පිරවීම

වාහනේ ඇතුළ ගිනි ගොඩක් වගේ රස්නෙද? 🥵 AC එක දැම්මත් සීතල වෙන්නේ නැතුව දාඩිය දාන එක මාරම වදයක් නේද?ඒ ප්‍රශ්නයට අදම තිත තියන...
03/04/2026

වාහනේ ඇතුළ ගිනි ගොඩක් වගේ රස්නෙද? 🥵 AC එක දැම්මත් සීතල වෙන්නේ නැතුව දාඩිය දාන එක මාරම වදයක් නේද?
ඒ ප්‍රශ්නයට අදම තිත තියන්න Smart Auto AC එකට එන්න.

බත්තරමුල්ල, මාලබේ, රාජගිරිය ඇතුළු ඒ අවට ඕනෑම තැනක ඉන්න ඔයාට දැන් ඉතාමත් විශ්වාසදායක සහ ගුණාත්මක AC සේවාවක් ලබාගන්න පුළුවන්. අපේ පළපුරුදු කණ්ඩායම ඔබේ වාහනයේ AC පද්ධතිය හරියටම පරීක්ෂා කරලා හොඳම විසඳුම ලබා දෙනවා.

අපේ සේවාවන්:
✅ Full A/C system check & repair
✅ Gas refilling and leak detection
✅ Compressor, condenser, & spare parts replacement
✅ Regular maintenance for better performance

📞 Contact Us: 071 150 7852

Address

Battaramulla

Alerts

Be the first to know and let us send you an email when SMART AUTO A/C is in Thalangama North, Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SMART AUTO A/C is in Thalangama North, Sri Lanka:

Share