M V A C Engineering - Pvt Ltd

M V A C Engineering - Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from M V A C Engineering - Pvt Ltd, Heating, ventilating & air conditioning service, No 19/3C, Thalangama North, Battaramulla.

We are M V A C Engineering (pvt) Ltd, Expert in Supply installation servicing and maintaining of all kind of air condition and ventilation systems in all around the Sri lanka.

Duct Work
06/08/2021

Duct Work

05/08/2021
𝕴𝖋 𝖞𝖔𝖚 𝖜𝖆𝖓𝖙 𝖙𝖔 𝖇𝖊 𝖘𝖙𝖗𝖔𝖓𝖌, 𝖑𝖊𝖆𝖗𝖓 𝖙𝖔 𝖊𝖓𝖏𝖔𝖞 𝖇𝖊𝖎𝖓𝖌 𝖆𝖑𝖔𝖓𝖊
01/08/2021

𝕴𝖋 𝖞𝖔𝖚 𝖜𝖆𝖓𝖙 𝖙𝖔 𝖇𝖊 𝖘𝖙𝖗𝖔𝖓𝖌, 𝖑𝖊𝖆𝖗𝖓 𝖙𝖔 𝖊𝖓𝖏𝖔𝖞 𝖇𝖊𝖎𝖓𝖌 𝖆𝖑𝖔𝖓𝖊

Willis H. Carrierනුතන වායු සමීකරණ කලාවේ නිමේවුම් කරුවා ලෙස සැලකෙන  Willis H. Carrier මහතා 1876 නොවම්බර් මස 26 වන දින නිව...
01/08/2021

Willis H. Carrier

නුතන වායු සමීකරණ කලාවේ නිමේවුම් කරුවා ලෙස සැලකෙන Willis H. Carrier මහතා 1876 නොවම්බර් මස 26 වන දින නිව්යෝර්ක්හිදී උපත ලබන ලදී. 1901 දී කොර්නෙල් සරසවියෙන් තම ඉංජිනේරු උපාදිය සම්පුර්ණ කරන ඔහු 1902 දී ලොව ප්‍රථම වායු සමීකරණ යන්ත්‍රය නිෂ්පාදනය කිරීමට සමත් විය. ඉන් නොනැවතී 1915 දී The Carrier Air Conditioning Company of America සමාගම ආරම්බකරන ලදී. එය අදටත් වායු සමීකරණ යන්ත්‍ර හා මෙවලම් නිපදවීම අතින් ලොව ප්‍රමුකතම සමාගමකි. 20 වන සියවසෙහි ලොව බලවත්ම පුද්ගලයන් සිය දෙනා අතරට ඇතුලත් වන එම මහතා 1950 ඔක්තොම්බෙර් මස 7 වන දින මෙලොවින් සමුගන්නා ලදී.

ලොව විදුලි බලයෙන් ක්‍රියා කරවුණු ප්‍රථම වායු සමීකරණ යන්ත්‍රයඇමරිකාවේ Buffalo Forge සමාගමේ කනිෂ්ට ඉංජිනේරුවෙකු ලෙස සේවය ක...
31/07/2021

ලොව විදුලි බලයෙන් ක්‍රියා කරවුණු ප්‍රථම වායු සමීකරණ යන්ත්‍රය

ඇමරිකාවේ Buffalo Forge සමාගමේ කනිෂ්ට ඉංජිනේරුවෙකු ලෙස සේවය කල Willis H. Carrier මහතා විසින් ලොව විදුලි බලයෙන් ක්‍රියා කරවුණු ප්‍රථම වායු සමීකරණ යන්ත්‍රය සැලසුම් කර නිෂ්පාදනය කරන ලදී. නිව්යෝර්ක්හි පිහිටි Sackett & Wilhelms නැමති මුද්‍රණ සමාගමෙහි තිබුණු ආද්‍රතාව පාලනය කිරීම පිළිබධ ගැටලුවට පිලියමක් ලෙස මෙම යන්ත්‍රය නිෂ්පාදනය කරන ලදී. පහත දැක්වෙන්නේ ඒ පිලිබදව කෙරුණු සිතුවමකි.

Air Conditioning is an art......
28/07/2021

Air Conditioning is an art......

Address

No 19/3C, Thalangama North
Battaramulla
10120

Website

Alerts

Be the first to know and let us send you an email when M V A C Engineering - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share