Evergreen Agriculture PVT LTD

Evergreen Agriculture PVT LTD plant Tissue Culture Laboratory

14/04/2026
29/03/2026

එන්න පටක රෝපණ තාක්ෂණය ඉගෙනගන්න ..

26/03/2026

ටිශූ කල්ච කොමිකල් ටික ඔක්කොම ඔන්න ශැෂේ පැකට් එකක් විදිහ අපිට ලැබුණ.
ඇගේ මූණෙ නොගා අපි කියන්නම්කො කොහොමද මේක කියල.

ඉතින් එතකන් මගෙ හොද ළමයි ටික මාව ෆලෝ කරල කමෙන්ට් එකකුත් දාල ශෙයා කරන්න හොදේ..

ඔන්න වස විස නැතිව , පේර වගාවට යටි රෝපණ නයි මිරිස් වගාව. දැන් කරල් කඩන්න අරන් තියෙන්නෙ . මල් පිපෙන්න කාලෙ එනකන් මේ විදිහට...
25/03/2026

ඔන්න වස විස නැතිව , පේර වගාවට යටි රෝපණ නයි මිරිස් වගාව. දැන් කරල් කඩන්න අරන් තියෙන්නෙ . මල් පිපෙන්න කාලෙ එනකන් මේ විදිහට බෑග් දාල කවර් කරා. ඇත්තෙන්ම ඒ වැඩේ ගොඩක් සාර්තකයි. ඔයාලත් මෙහෙමද බලන්නෙ මිරිස් පැල හදන්නෙ..

ඔන්න වෙරිගේඩ් යකෙක් මලත් එක්කම  වැඩ පෙන්නන්න යන්නෙ.. කියන්න බලන්න මොකද වෙනස කියල..
24/03/2026

ඔන්න වෙරිගේඩ් යකෙක් මලත් එක්කම වැඩ පෙන්නන්න යන්නෙ.. කියන්න බලන්න මොකද වෙනස කියල..

08/03/2026

Tissue culture academy ...එන්න පටක රෝපණයට අත තියන්න අපි එක්ක...

අස්වැන්න නෙලන්න කාලෙ හරි...
01/03/2026

අස්වැන්න නෙලන්න කාලෙ හරි...

සුභ දවසක් වේවා හැමෝටම ... අද පාන්දර පේරාදෙණිය පැත්තට යන ගමන් ගන්නෝරුව කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව ට . වසර කීපයකට කීපයකට ක...
24/02/2026

සුභ දවසක් වේවා හැමෝටම ... අද පාන්දර පේරාදෙණිය පැත්තට යන ගමන් ගන්නෝරුව කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව ට . වසර කීපයකට කීපයකට කලින් ෆේස්බුක් එකෙන් මුණගැසුණු නුදුටු මිතුරන් බලන්න.. යන්නෙ ටිශූ කල්ච වෙනුවෙන් අනාගතය ගැන කතා කරන්න. ලෝකයේ හැම රටක්ම Tissue Culture වල උන්නතිය වෙනුවෙන් වැඩ කරද්දී ලංකාවේ අපි ගොඩක් මන්දගාමි වෙලා. ඒ පිළිබඳ විශේෂ අවධානයක් නැති වෙලා. මේ තුල මොන තරම් දේවල් කරන්න පුළුවන් ද. හොදම කතාව කියන්නෙ ව්ද්‍යාව හා තාක්ෂණය එක්ක වැඩ කරන කෘෂිකාර්මික නිශ්පාදනය කරන අපි අයිති වෙන්නෙ ඉතිහාසය පුරාම සංචාරක අමාත්‍යාංශය ට. අඩුම තරමෙ ඕකවත් වෙනස් කරගන්න තවම බැරි වෙලා. .. බලමු අදත් කතා කරල.. ජය වේවා හැමෝටම

Address

Bellana

Website

Alerts

Be the first to know and let us send you an email when Evergreen Agriculture PVT LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Evergreen Agriculture PVT LTD:

Share