Waasala Aluminium and fabrication

Waasala Aluminium and fabrication Waasala Aluminium and Fabricators, we successfully completed prestigious projects in both Private &

ඔබ සැමට ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිදුක් නීරෝගී සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !
12/04/2024

ඔබ සැමට ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිදුක් නීරෝගී සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !

උතුම් නවම් පුර පසළොස්වක පෝය දිනයයි..ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් නවම් පුර පස‍ළොස්වක පෝය දිනයේ සිදුවී තිබෙන බවයි...
22/02/2024

උතුම් නවම් පුර පසළොස්වක පෝය දිනයයි..

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් නවම් පුර පස‍ළොස්වක පෝය දිනයේ සිදුවී තිබෙන බවයි මූලාශ්‍රවල සඳහන් වන්නේ.

බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේද අද වැනි පෝය දිනයකයි.
සුදුස්සන්ට සුදුසු තැන ලබාදිය යුතු බව බුදුරාජාණන් වහන්සේ ක්‍රියාවෙන්ම පෙන්වා දුන් අවස්ථාවක් සනිටුහන් වූ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහොය දිනය හැඳින්විය හැක.
ඊට අමතරව ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්‍රාතිමෝක්‍ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්‌කාරය අතහැරීමට ඉටා ගැනීම බුදු හිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම යන වැදගත් සිදුවීම්ද මෙම පොහොය දිනයේ සිදුවී ඇත.
ඔබ සැමට පින්බර නවම් පොහොය දිනයක් වේවා !!!

ලංකාව තුල නිෂ්පාදනය කරන ලද සියලුම රබර් වර්ග වාසල ආයතනය විසින් තොග ගැනුම්කරුවන් හා Aluminum Fabricator ඔබ වෙත ලංකාවෙි ඔනෑ...
22/02/2024

ලංකාව තුල නිෂ්පාදනය කරන ලද සියලුම රබර් වර්ග වාසල ආයතනය විසින් තොග ගැනුම්කරුවන් හා Aluminum Fabricator ඔබ වෙත ලංකාවෙි ඔනෑම තැනකට Online ඇනවමක් ලෙස අප විසින් ලබාගත හැක.
📞 0777240248
Wholesale buyers and aluminum fabrication can now get aluminum accessories from Waasala Glass of Aluminium at the latest imported prices.
📞 077724028

ඔබ සැමට පින්බර දුරැතු පුන් පොහොය දිනයක් වේවා ...!!!Wishing you all a Blessed Duruthu Poya Day ...!!
25/01/2024

ඔබ සැමට පින්බර දුරැතු පුන් පොහොය දිනයක් වේවා ...!!!
Wishing you all a Blessed Duruthu Poya Day ...!!

🚢📢 නවතම ආනයනික මිල ගණන් යටතේ ඇලුමිනියම් උපාංග වාසල ආයතනය විසින් තොග ගැනුම්කරුවන් හා Aluminum නිෂ්පාදකවරුන්ට දැන් අප විසි...
24/01/2024

🚢📢 නවතම ආනයනික මිල ගණන් යටතේ ඇලුමිනියම් උපාංග වාසල ආයතනය විසින් තොග ගැනුම්කරුවන් හා Aluminum නිෂ්පාදකවරුන්ට දැන් අප විසින් ලබාගත හැක.
තොග සීමිතයි
📞 94777240248
Wholesale buyers and aluminum fabrication can now get aluminum accessories from Waasala Glass of Aluminium at the latest imported prices.
Stock is limited
📞 9477724028

21/01/2024
"தைப்பொங்கல் வாழ்த்துக்கள் ""සුභ තෛපොංගල් උත්සවයක් !! "" Happy Thai Pongal Wishes ". 𝐀 𝐛𝐥𝐞𝐬𝐬𝐞𝐝 𝐚𝐧𝐝 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐓𝐡𝐚𝐢 𝐏𝐨𝐧𝐠𝐚...
15/01/2024

"தைப்பொங்கல் வாழ்த்துக்கள் "
"සුභ තෛපොංගල් උත්සවයක් !! "
" Happy Thai Pongal Wishes ".

𝐀 𝐛𝐥𝐞𝐬𝐬𝐞𝐝 𝐚𝐧𝐝 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐓𝐡𝐚𝐢 𝐏𝐨𝐧𝐠𝐚𝐥 𝐭𝐨 𝐲𝐨𝐮 𝐚𝐧𝐝 𝐲𝐨𝐮𝐫 𝐥𝐨𝐯𝐞𝐝 𝐨𝐧𝐞𝐬! 🙏🪔🎊
𝐖𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐲𝐨𝐮 𝐚𝐥𝐥 𝐠𝐨𝐨𝐝 𝐡𝐞𝐚𝐥𝐭𝐡, 𝐡𝐚𝐩𝐩𝐢𝐧𝐞𝐬𝐬, 𝐩𝐫𝐨𝐬𝐩𝐞𝐫𝐢𝐭𝐲, 𝐚𝐧𝐝 𝐬𝐮𝐜𝐜𝐞𝐬𝐬.
2024🌾🌞

ඔබේ මුලුතැන්ගෙය තව දුරටත් සිහිනයක් නොවන්නට ඒ මුළුතැන්ගෙයි පෑන්ට්‍රි කබඩ් නිර්මාණය කරගැනීමට Aluminium Pantry Cupboards & ...
17/12/2023

ඔබේ මුලුතැන්ගෙය තව දුරටත් සිහිනයක් නොවන්නට ඒ මුළුතැන්ගෙයි පෑන්ට්‍රි කබඩ් නිර්මාණය කරගැනීමට
Aluminium Pantry Cupboards & Imported pantry cupboard දැන්ම අමතන්න 077 724 0248
ඔබට සිතැති වර්ණ රැසකින් නිර්මාණය කරගත හැක.
🔘වසර 10 වඩා වැඩි පලපුරුදු සේවය.
🔘කාර්යක්ෂම සුහද සේවය.
🔘පරිසර හිතකාමී සහ ජලයට ඔරොත්තු දෙන Boards.
🔘දිවයිනේ ඕනම ප්‍රදේශයකට අපගේ සේවය ලබාගැනීමට ඇති හැකියාව.
🔘දින 15-20 අතර සාදවා සවි කරගැනීමේ හැකියාව.
☎️අප හා සම්බන්ධ වීමට
077 724 0248

ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් ආරක්ෂාකාරීව නිවසේ, ගෙවත්තේ වැඩ පහසු කර ගැනීමට. ශක්තිමත් බවින් ඉතා අනර්ඝ Alumex ඇලුමිනියම්...
12/12/2023

ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් ආරක්ෂාකාරීව නිවසේ, ගෙවත්තේ වැඩ පහසු කර ගැනීමට. ශක්තිමත් බවින් ඉතා අනර්ඝ Alumex ඇලුමිනියම් ආදිලියෙන් ඕනෑම ප්‍රමාණයෙන් ඉනිමං ලබා ගැනීමට
🪜 15fx15f
🪜 10fx10f
🪜 7.5fx7.5f
මෙම විශේෂ අවස්ථාව තොග අවසන් වන තුරු පමණයි
🚚 නගර සීමාව තුළ ප්‍රවාහනය නොමිලේ
💶 වාරික වශයෙන් ගෙවීමේ හැකියාව
🪛 අලුත් වැඩියා කටයුතු සඳහා සියලුම උපාංග අප සතුව පවතී
☎️ විමසීම් 077 724 0248

Complete Aluminium , Glass & Wood Alternative Solutions for Your Dream Home or Hotel / Resortsගොඩනැගිලි, කාර්යාල, නිවස ප...
06/08/2023

Complete Aluminium , Glass & Wood Alternative Solutions for Your Dream Home or Hotel / Resorts
ගොඩනැගිලි, කාර්යාල, නිවස පිටත සහ ඇතුලත පෙනුම, තව තවත් හැඩ ගන්නවන්නට, අප වෙතින් දැන් නවතම උසස් තත්ත්වයෙන් යුතු මාදිලි පෙලක්
✅Sliding Door/Swing Door
✅Sliding & Folding Door
✅Sliding Window
✅Lift Sliding Door
✅Louver Window
✅Casement Window
✅Fan Light
💯 Aluminum නිෂ්පාදන වගකීමක් ද සහිතව ලබාගත හැක
Contact us
📞 +94 777 240 248
🇱🇰 Uva province

Address

Badulla Road
Bibile
91500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94777240248

Alerts

Be the first to know and let us send you an email when Waasala Aluminium and fabrication posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Waasala Aluminium and fabrication:

Share