Siripalace Agriculture

Siripalace Agriculture Customized Greenhouse Construction, Irrigation, Land Planning & Consultancy and smart solutions.

12/05/2026

Forever proud to be part of the Agricultural Technology and Management family at the University of Peradeniya 😇🌿

Smart Agriculture
28/04/2026

Smart Agriculture

© 2026 by Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechani...

01/01/2026

𝗛𝗔𝗣𝗣𝗬 𝗡𝗘𝗪 𝗬𝗘𝗔𝗥! 🎊🎉
𝗔𝘀 𝘄𝗲 𝘀𝘁𝗲𝗽 𝗶𝗻𝘁𝗼 𝗮 𝗻𝗲𝘄 𝘆𝗲𝗮𝗿, 𝘄𝗲 𝗰𝗲𝗹𝗲𝗯𝗿𝗮𝘁𝗲 𝗻𝗲𝘄 𝗵𝗼𝗽𝗲, 𝗻𝗲𝘄 𝗯𝗲𝗴𝗶𝗻𝗻𝗶𝗻𝗴𝘀, 𝗮𝗻𝗱 𝗴𝗿𝗲𝗲𝗻𝗲𝗿 𝗳𝘂𝘁𝘂𝗿𝗲𝘀.🌍🍃🌾
𝗠𝗮𝘆 𝟮𝟬𝟮𝟲 𝗯𝗿𝗶𝗻𝗴 𝗽𝗿𝗼𝘀𝗽𝗲𝗿𝗶𝘁𝘆, 𝗮𝗯𝘂𝗻𝗱𝗮𝗻𝘁 𝗵𝗮𝗿𝘃𝗲𝘀𝘁𝘀, 𝗮𝗻𝗱 𝘀𝘂𝘀𝘁𝗮𝗶𝗻𝗮𝗯𝗹𝗲 𝗴𝗿𝗼𝘄𝘁𝗵 𝘁𝗼 𝗮𝗹𝗹. 🌾🌾🌾

𝗪𝗲 𝘁𝗵𝗮𝗻𝗸 𝗮𝗹𝗹 𝗼𝘂𝗿 𝗳𝗮𝗿𝗺𝗲𝗿𝘀, 𝗽𝗮𝗿𝘁𝗻𝗲𝗿𝘀, 𝗮𝗻𝗱 𝘀𝘂𝗽𝗽𝗼𝗿𝘁𝗲𝗿𝘀 𝗳𝗼𝗿 𝗯𝗲𝗶𝗻𝗴 𝗽𝗮𝗿𝘁 𝗼𝗳 𝗼𝘂𝗿 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝘁𝗼𝘄𝗮𝗿𝗱 𝘀𝘂𝘀𝘁𝗮𝗶𝗻𝗮𝗯𝗹𝗲 𝗮𝗻𝗱 𝘀𝗺𝗮𝗿𝘁 𝗮𝗴𝗿𝗶𝗰𝘂𝗹𝘁𝘂𝗿𝗲.

𝗪𝗶𝘀𝗵𝗶𝗻𝗴 𝘆𝗼𝘂 𝗮 𝗴𝗿𝗲𝗲𝗻, 𝗳𝗿𝘂𝗶𝘁𝗳𝘂𝗹, 𝗮𝗻𝗱 𝘀𝘂𝗰𝗰𝗲𝘀𝘀𝗳𝘂𝗹 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿 𝗮𝗵𝗲𝗮𝗱! ✨
𝗦𝗜𝗥𝗜𝗣𝗔𝗟𝗔𝗖𝗘 𝗔𝗚𝗥𝗜𝗖𝗨𝗟𝗧𝗨𝗥𝗘
𝗙𝗿𝗼𝗺 𝗛𝗼𝗺𝗲 𝘁𝗼 𝗮 𝗣𝗹𝗮𝗰𝗲....

𝗦𝗜𝗥𝗜𝗣𝗔𝗟𝗔𝗖𝗘 𝗔𝗚𝗥𝗜𝗖𝗨𝗟𝗧𝗨𝗥𝗘
𝗙𝗿𝗼𝗺 𝗦𝗼𝗶𝗹 𝘁𝗼 𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 — 𝗚𝗿𝗼𝘄𝗶𝗻𝗴 𝗮 𝗕𝗲𝘁𝘁𝗲𝗿 𝗙𝘂𝘁𝘂𝗿𝗲 ✨ 🌾

25/12/2025

🎄 𝗠𝗘𝗥𝗥𝗬 𝗖𝗛𝗥𝗜𝗦𝗧𝗠𝗔𝗦 𝗙𝗥𝗢𝗠 𝗦𝗜𝗥𝗜𝗣𝗔𝗟𝗔𝗖𝗘 𝗔𝗚𝗥𝗜𝗖𝗨𝗟𝗧𝗨𝗥𝗘! 🥳
May this season bring peace, prosperity, and abundant harvests to you and your loved ones. 🎄❄️🥳❤️
Wishing you a green, fruitful, and successful New Year ahead! ✨

𝗦𝗜𝗥𝗜𝗣𝗔𝗟𝗔𝗖𝗘
𝗙𝗿𝗼𝗺 𝗛𝗼𝗺𝗲 𝘁𝗼 𝗮 𝗣𝗹𝗮𝗰𝗲

𝗦𝗜𝗥𝗜𝗣𝗔𝗟𝗔𝗖𝗘 𝗔𝗚𝗥𝗜𝗖𝗨𝗟𝗧𝗨𝗥𝗘
𝗙𝗿𝗼𝗺 𝗦𝗼𝗶𝗹 𝘁𝗼 𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 — 𝗚𝗿𝗼𝘄𝗶𝗻𝗴 𝗮 𝗕𝗲𝘁𝘁𝗲𝗿 𝗙𝘂𝘁𝘂𝗿𝗲 🌱✨

16/08/2025
16/08/2025

ඇටම්පිටිය, එනසල්බැද්ද ප්‍රදේශයෙ සාර්තකව නිම කල අපගේ 10,000sqft ක තවත් හරිතාගාර ව්‍යාපෘතියක්... ✨✨✨

මෙම ආරක්ශිත ගය තුල අති සාරතක salad cucumber සහ bell pepper වාගවන් මගින් විශල අස්වැන්නක් මේ වනවිට ලබාගෙන ඇති බව සතුටින් කියමී...🤩🤩🤩

අප විසින් සාර්තකව අවසන් කරන ලද මෙම වියාපෘතියෙහි,
✅ වැහිපිහිලි සමගින් අංග සම්පූර්ණ ආරක්ශිත ගෘහය
✅ 𝗙𝗲𝗿𝘁𝗶𝗴𝗮𝘁𝗶𝗼𝗻 𝗦𝘆𝘀𝘁𝗲𝗺 with 𝗠𝗶𝘀𝘁𝗲𝗿𝘀
✅ 𝗪𝗲𝗲𝗱 𝗠𝗮𝘁
✅ 𝗖𝗼𝗰𝗼-𝗯𝗮𝘀𝗲𝗱 𝗨𝗩 𝗚𝗿𝗼𝘄 𝗕𝗮𝗴𝘀
✅ 𝗧𝗿𝗲𝗹𝗹𝗶𝘀𝗶𝗻𝗴 𝗧𝘄𝗶𝗻𝗲
✅ Sliding doors
අපවිසින්ම සවිකර අවසන්. 🤩🤩🤩

අපි, ශ්‍රී ලංකාවේ අඩුම මිලට උසස්ම සේවාව සපයන එකම හරිතාගාර ඉදිකිරීම් සමාගමයි. ගුණාත්මකභාවය සහ අසමසම වගකීම සමඟින් ඔබේ වගා සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට අපි සූදානම්.😇😇😇

ඉතින්, ඔබේ හරිතාගාර සිහිනයත් සැබෑ කරගන්න අප හා එක්වන්න! ගුණාත්මකභාවය සහ නවීන තාක්ෂණය වෙනුවෙන් අපි කැපවී සිටිමු. 😊😊😊

☎️ 𝟕𝟳𝟗 𝟰𝟲𝟲 𝟕𝟱𝟰 | 𝟳𝟬𝟲 𝟰𝟲𝟲 𝟳𝟱𝟰
🌐 𝘄𝘄𝘄.𝘀𝗶𝗿𝗶𝗽𝗮𝗹𝗮𝗰𝗲.𝗹𝗸

16/08/2025

ගලහ ප්‍රදේශයෙ සාර්තකව ප්‍රතිසංස්කරණය කල අපගේ තවත් හරිතාගාර ව්‍යාපෘතියක්... ✨✨✨

මෙම ආරක්ශිත ගෘහ තුල අති සාර්තකව salad cucumber, ගොවා, සලාද, තක්කලි, කැරට්, බොන්චි වගෙ සියලුම එලවලු කාබනික වගාවක් ආකාරයෙන් සර්තකව පවත්වගෙන යයි.🥒🥬🥦🥕🫑

එමගින් සර්තක අස්වැන්නක් මේ වනවිට ලබාගන්නා අතර GAP සගහතිකය යටතෙ Keels, Cargeels, වෙනත් supermarket සදහා අලවියෙන් සර්තක ප්‍රතිලාබ ලබන කාබනික ගොවිපොලක් බව සතුටින් කියමි....🤩🤩🤩

අපි, ශ්‍රී ලංකාවේ අඩුම මිලට උසස්ම සේවාව සපයන එකම හරිතාගාර ඉදිකිරීම් සමාගමයි. ගුණාත්මකභාවය සහ අසමසම වගකීම සමඟින් ඔබේ වගා සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට අපි සූදානම්.😇😇😇

ඉතින්, ඔබේ හරිතාගාර සිහිනයත් සැබෑ කරගන්න අප හා එක්වන්න! ගුණාත්මකභාවය සහ නවීන තාක්ෂණය වෙනුවෙන් අපි කැපවී සිටිමු. 😊😊😊

☎️ 𝟕𝟳𝟗 𝟰𝟲𝟲 𝟕𝟱𝟰 | 𝟳𝟬𝟲 𝟰𝟲𝟲 𝟳𝟱𝟰

🌐 𝘄𝘄𝘄.𝘀𝗶𝗿𝗶𝗽𝗮𝗹𝗮𝗰𝗲.𝗹𝗸

16/08/2025

බිබිල ප්‍රදේශයෙ සාර්තකව නිම කල අපගේ තවත් හරිතාගාර ව්‍යාපෘතියක්... ✨✨✨

මෙම ආරක්ශිත ගය තුල අති සාරතක salad cucumber වාගවක් මගින් විශල අස්වැන්නක් මේ වනවිට ලබාගෙන ඇති බව සතුටින් කියමී...🤩🤩🤩

අප විසින් සාර්තකව අවසන් කරන ලද මෙම වියාපෘතියෙහි,

✅ අංග සම්පූර්ණ ආරක්ශිත ගෘහය
✅ 𝗙𝗲𝗿𝘁𝗶𝗴𝗮𝘁𝗶𝗼𝗻 𝗦𝘆𝘀𝘁𝗲𝗺 with 𝗠𝗶𝘀𝘁𝗲𝗿𝘀
✅ 𝗪𝗲𝗲𝗱 𝗠𝗮𝘁
✅ 𝗖𝗼𝗰𝗼-𝗯𝗮𝘀𝗲𝗱 𝗨𝗩 𝗚𝗿𝗼𝘄 𝗕𝗮𝗴𝘀
✅ 𝗧𝗿𝗲𝗹𝗹𝗶𝘀𝗶𝗻𝗴 𝗧𝘄𝗶𝗻𝗲

අපවිසින්ම සවිකර අවසන්. 🤩🤩🤩

අපි, ශ්‍රී ලංකාවේ අඩුම මිලට උසස්ම සේවාව සපයන එකම හරිතාගාර ඉදිකිරීම් සමාගමයි. ගුණාත්මකභාවය සහ අසමසම වගකීම සමඟින් ඔබේ වගා සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට අපි සූදානම්.😇😇😇

ඉතින්, ඔබේ හරිතාගාර සිහිනයත් සැබෑ කරගන්න අප හා එක්වන්න! ගුණාත්මකභාවය සහ නවීන තාක්ෂණය වෙනුවෙන් අපි කැපවී සිටිමු. 😊😊😊

☎️ 𝟕𝟳𝟗 𝟰𝟲𝟲 𝟕𝟱𝟰 | 𝟳𝟬𝟲 𝟰𝟲𝟲 𝟳𝟱𝟰

🌐 𝘄𝘄𝘄.𝘀𝗶𝗿𝗶𝗽𝗮𝗹𝗮𝗰𝗲.𝗹𝗸

16/08/2025

මාදම්පෙ ප්‍රදේශයෙ සාර්තකව නිම කල අපගේ තවත් හරිතාගාර ව්‍යාපෘතියක්...✨✨✨
අප විසින් සාර්තකව අවසන් කරන ලද මෙම වියාපෘතියෙහි,

✅ අංග සම්පූර්ණ ආරක්ශිත ගෘහය
✅ 𝗙𝗲𝗿𝘁𝗶𝗴𝗮𝘁𝗶𝗼𝗻 𝗦𝘆𝘀𝘁𝗲𝗺 with 𝗠𝗶𝘀𝘁𝗲𝗿𝘀
✅ 𝗪𝗲𝗲𝗱 𝗠𝗮𝘁
✅ 𝗖𝗼𝗰𝗼-𝗯𝗮𝘀𝗲𝗱 𝗨𝗩 𝗚𝗿𝗼𝘄 𝗕𝗮𝗴𝘀
✅ 𝗦𝗵𝗮𝗱𝗲 𝗡𝗲𝘁
✅ 𝗧𝗿𝗲𝗹𝗹𝗶𝘀𝗶𝗻𝗴 𝗧𝘄𝗶𝗻𝗲

අපවිසින්ම සවිකර අවසන්. 🤩🤩🤩

අපි, ශ්‍රී ලංකාවේ අඩුම මිලට උසස්ම සේවාව සපයන එකම හරිතාගාර ඉදිකිරීම් සමාගමයි. ගුණාත්මකභාවය සහ අසමසම වගකීම සමඟින් ඔබේ වගා සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට අපි සූදානම්.😇😇😇

ඉතින්, ඔබේ හරිතාගාර සිහිනයත් සැබෑ කරගන්න අප හා එක්වන්න! ගුණාත්මකභාවය සහ නවීන තාක්ෂණය වෙනුවෙන් අපි කැපවී සිටිමු. 😊😊😊

☎️ 𝟕𝟳𝟗 𝟰𝟲𝟲 𝟕𝟱𝟰 | 𝟳𝟬𝟲 𝟰𝟲𝟲 𝟳𝟱𝟰

🌐 𝘄𝘄𝘄.𝘀𝗶𝗿𝗶𝗽𝗮𝗹𝗮𝗰𝗲.𝗹𝗸

16/08/2025

හබරන ප්‍රදේශයෙ සාර්තකව නිම කල අපගේ තවත් ලූනූ බීජ නිශ්පාදනය සදහා වැසි ආවරන ව්‍යාපෘතියක්...✨✨✨

අප විසින් සාර්තකව අවසන් කරන ලද මෙම වියාපෘතියෙහි ඉහලට එසවිය හැකි පැති පොලිතින් ආවරන සහ බින්දු ජලසම්පාදන පද්දති අපවිසින්ම නිම කර අවසන්.🤩🤩🤩

අපි, ශ්‍රී ලංකාවේ අඩුම මිලට උසස්ම සේවාව සපයන එකම හරිතාගාර ඉදිකිරීම් සමාගමයි. ගුණාත්මකභාවය සහ අසමසම වගකීම සමඟින් ඔබේ වගා සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට අපි සූදානම්.😇😇😇

ඉතින්, ඔබේ හරිතාගාර සිහිනයත් සැබෑ කරගන්න අප හා එක්වන්න! ගුණාත්මකභාවය සහ නවීන තාක්ෂණය වෙනුවෙන් අපි කැපවී සිටිමු. 😊😊😊

☎️ 𝟕𝟳𝟗 𝟰𝟲𝟲 𝟕𝟱𝟰 | 𝟳𝟬𝟲 𝟰𝟲𝟲 𝟳𝟱𝟰

🌐 𝘄𝘄𝘄.𝘀𝗶𝗿𝗶𝗽𝗮𝗹𝗮𝗰𝗲.𝗹𝗸

16/08/2025

විලච්චිය ප්‍රදේශයෙ සාර්තකව නිම කල අපගේ තවත් හරිතාගාර ව්‍යාපෘතියක්...✨✨✨
අප විසින් සාර්තකව අවසන් කරන ලද මෙම වියාපෘතියෙහි,

✅ අංග සම්පූර්ණ ආරක්ශිත ගෘහය
✅ 𝗙𝗲𝗿𝘁𝗶𝗴𝗮𝘁𝗶𝗼𝗻 𝗦𝘆𝘀𝘁𝗲𝗺 and 𝗠𝗶𝘀𝘁𝗲𝗿𝘀 with solar panel
✅ 𝗪𝗲𝗲𝗱 𝗠𝗮𝘁
✅ 𝗖𝗼𝗰𝗼-𝗯𝗮𝘀𝗲𝗱 𝗨𝗩 𝗚𝗿𝗼𝘄 𝗕𝗮𝗴𝘀
✅ 𝗦𝗵𝗮𝗱𝗲 𝗡𝗲𝘁
✅ 𝗧𝗿𝗲𝗹𝗹𝗶𝘀𝗶𝗻𝗴 𝗧𝘄𝗶𝗻𝗲

අපවිසින්ම සවිකර අවසන්. 🤩🤩🤩

අපි, ශ්‍රී ලංකාවේ අඩුම මිලට උසස්ම සේවාව සපයන එකම හරිතාගාර ඉදිකිරීම් සමාගමයි. ගුණාත්මකභාවය සහ අසමසම වගකීම සමඟින් ඔබේ වගා සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට අපි සූදානම්.😇😇😇

ඉතින්, ඔබේ හරිතාගාර සිහිනයත් සැබෑ කරගන්න අප හා එක්වන්න! ගුණාත්මකභාවය සහ නවීන තාක්ෂණය වෙනුවෙන් අපි කැපවී සිටිමු. 😊😊😊

☎️ 𝟕𝟳𝟗 𝟰𝟲𝟲 𝟕𝟱𝟰 | 𝟳𝟬𝟲 𝟰𝟲𝟲 𝟳𝟱𝟰

🌐 𝘄𝘄𝘄.𝘀𝗶𝗿𝗶𝗽𝗮𝗹𝗮𝗰𝗲.𝗹𝗸

Address

Pitakumbura Road , Nagala , Bibile
Bibile
91500

Alerts

Be the first to know and let us send you an email when Siripalace Agriculture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share