Sola Chemicals

Sola Chemicals Sola Chemicals: Making your home sparkle and your life easier!

We offer high-quality cleaning chemicals, washing powders & liquids, air fresheners, hand washes, and dish wash

🧺 Weekend Wash එක Smart කරමු!ගොඩගැහුණු රෙදි කන්දට පිරිසිදු, සුවඳවත් විසඳුමක්  Power XL Washing Expert 🌹✨✅ කාර්යක්ෂම පිරි...
21/08/2026

🧺 Weekend Wash එක Smart කරමු!

ගොඩගැහුණු රෙදි කන්දට පිරිසිදු, සුවඳවත් විසඳුමක් Power XL Washing Expert 🌹✨

✅ කාර්යක්ෂම පිරිසිදු කිරීමක්
✅ දවස පුරා පවතින ප්‍රසන්න සුවඳක්
✅ Budget-Friendly මිලක්

🔥 කිලෝ 1ක් රු.280/-ක් පමණයි!

අදම ඔබේ ළඟම SOLA ප්‍රදර්ශනාගාරයෙන් ලබාගන්න.

හැමදේම ගණන් යන කාලෙත්, පරණ මිලටම ලැබෙන එකම සේදුම! 🧺✨Sola Power XL Washing Expertකිලෝ 1ක්ම රූ. 280/- ක් පමණයි! 🌹දිවයිනපුර...
20/08/2026

හැමදේම ගණන් යන කාලෙත්, පරණ මිලටම ලැබෙන එකම සේදුම! 🧺✨

Sola Power XL Washing Expert
කිලෝ 1ක්ම රූ. 280/- ක් පමණයි! 🌹

දිවයිනපුරා පිහිටි සෝලා ප්‍රදර්ශනාගාර වලින් අදම ලබාගන්න. 🛍️

ඇපල් සුවඳ සමඟ දෑත් වඩාත් පිරිසිදුව හා නැවුම්ව තබාගන්න! 🍏Sola Apple Hand Wash මඟින් 99.9%ක් විෂබීජවලින් ආරක්ෂාව ලබාදෙන අත...
12/08/2026

ඇපල් සුවඳ සමඟ දෑත් වඩාත් පිරිසිදුව හා නැවුම්ව තබාගන්න! 🍏

Sola Apple Hand Wash මඟින් 99.9%ක් විෂබීජවලින් ආරක්ෂාව ලබාදෙන අතර, දෑත්වල ස්වභාවික මෘදු බව රැකගැනීමට උපකාරී වේ.

- 250ml – Rs. 300/=
- 500ml – Rs. 450/=

දැන් දිවයින පුරා පිහිටි Sola ප්‍රදර්ශනාගාරවලින් ලබාගත හැක.

🌹 ඔබේ නිවසට Real පිරිසිදුකමක්!New Real Mopper – Rose Fragrance සමඟින් බිමට විෂබීජ නාශක පිරිසිදුකමක් සහ දිගු වේලාවක් පවති...
11/08/2026

🌹 ඔබේ නිවසට Real පිරිසිදුකමක්!

New Real Mopper – Rose Fragrance සමඟින් බිමට විෂබීජ නාශක පිරිසිදුකමක් සහ දිගු වේලාවක් පවතින සුන්දර රෝස මල් සුවඳක්. ✨

💗 500ml – රු. 350/=

අදම ඔබට ළඟම පිහිටි Sola ප්‍රදර්ශනාගාරයෙන් ලබාගන්න!

10/08/2026

🌸 දවසම Fresh එකේ ඉන්න… OLU එක්ක! 🛁✨

සොබාදහමේ නැවුම් සුවඳත්, සුමුදු පිරිසිදුකමත් දැන් එකම සබන් කැටයකින්!

🌼 Jasmine
🪵 Sandalwood
🌹 Rose
🌿 Kohomba

ඔබ කැමතිම OLU සුවඳ තෝරාගන්න.

💚 100g OLU Beauty Soap
💰 මිල රු.130/- පමණයි!

📍 දිවයින පුරා පිහිටි Sola අලෙවිසැල්වලින් දැන් ලබාගත හැක.

OLU – සොබාදහමේ සැබෑ සත්කාරය!

තද පැල්ලම්වලට සමුදෙන්න! 👕✨Power XL Washing Expert සමඟ ඇඳුම්වලට ප්‍රබල පිරිසිදුකමක් සහ දිගුකල් පවතින සුවඳක්! 🌹1L – රු. 50...
07/08/2026

තද පැල්ලම්වලට සමුදෙන්න! 👕✨
Power XL Washing Expert සමඟ ඇඳුම්වලට ප්‍රබල පිරිසිදුකමක් සහ දිගුකල් පවතින සුවඳක්! 🌹

1L – රු. 500/= පමණයි!

🛒 දිවයින පුරා පිහිටි සෝලා අලෙවිසැල් වලින් අදම ලබාගන්න!

ඔබේ භාජන, පිඟන් සෝදන වැඩේ දැන් තවත් ලේසියි GLIM Lime & Lemon Dish Wash සමඟ! 🍋✨දැඩි තෙල් පැල්ලම් ඉක්මනින් ඉවත් කරයි, ඔබේ ...
06/08/2026

ඔබේ භාජන, පිඟන් සෝදන වැඩේ දැන් තවත් ලේසියි GLIM Lime & Lemon Dish Wash සමඟ! 🍋✨

දැඩි තෙල් පැල්ලම් ඉක්මනින් ඉවත් කරයි, ඔබේ පිඟන්, භාජන වලට දිදුලන පිරිසිදුකමක්...

✅ තෙල් හා ඉඳුල් පැල්ලම් ඉවත් කර දිදුලන පිරිසිදුකමක් ලබාදෙයි.
✅ Lime & Lemon නැවුම් සුවඳක් ගෙනදෙයි.

500ml දැන් රු 250/= පමණයි.

දිවයින පුරා පිහිටි සෝලා අලෙවිසැල් වලින්...

අපි සොයන්නේ ඔබවයි!පහත සඳහන් අපගේ ප්‍රදර්ශනාගාර සඳහා ප්‍රදර්ශනාගාර විධායක (Showroom Executive) තනතුර සඳහා අයදුම්පත් දැන් ...
17/07/2026

අපි සොයන්නේ ඔබවයි!
පහත සඳහන් අපගේ ප්‍රදර්ශනාගාර සඳහා ප්‍රදර්ශනාගාර විධායක (Showroom Executive) තනතුර සඳහා අයදුම්පත් දැන් කැදවනු ලැබේ.

පහත ප්‍රදර්ශනාගාර සඳහා...
- කොච්චිකඩේ
- මීගමුව

අයදුම්පත් භාරගැනීම දැන් සිදු කෙරේ. අදම අයදුම් කරන්න!

උනන්දුවක් දක්වන අයදුම්කරුවන් ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු ඇතුළත් සම්පූර්ණ ජීව දත්ත සටහන පහත ඊමේල් ලිපිනයට හෝ පහත අංකයට වට්ස්ඇප් හරහා යොමු කරන්න.

Email - [email protected]
Whatsapp - 070 477 833 2

Join us at the CSF Summer Fair  2026 and don't miss our exciting offers!📍 Visit the Sola Chemical Entrance Stall🗓️ 17th ...
16/07/2026

Join us at the CSF Summer Fair 2026 and don't miss our exciting offers!

📍 Visit the Sola Chemical Entrance Stall
🗓️ 17th | 18th | 19th July 2026
📍 BMICH
🕙 10.00 AM – 09.00 PM

✨ Enjoy up to 50% OFF on selected Sola Chemical products.
🤝 Our team is ready to welcome you and help you discover the best deals.

📞 For more details: +94 71 702 2823

We look forward to seeing you at BMICH! 💛

Are you a detail-oriented and proactive individual with a background in purchasing? Sola Chemical Company (Pvt) Ltd. is ...
14/07/2026

Are you a detail-oriented and proactive individual with a background in purchasing? Sola Chemical Company (Pvt) Ltd. is looking for a Purchasing Assistant to join our growing team in the cleaning chemical industry! 🚀

💼 Position: Purchasing Assistant (Full-Time)
🧑 Gender: Male
🎓 Experience: Minimum 1 Year
📍 Location: Heiyanthuduwa, Sri Lanka

Key Responsibilities:
✅Assist in sourcing and purchasing of raw materials, packaging and other required items.
✅Prepare purchase orders and follow up with suppliers.
✅Maintain accurate purchase records and documentation.
✅Coordinate with suppliers and internal departments to ensure timely delivery.
✅Support in inventory monitoring and reporting.

How to Apply:
📧 Send your CV to: [email protected]
📞 For more details, call: 070 477 8332
🗓️ Application Deadline: 30th July 2026

Build your career with us! Tag someone who might be a great fit for this role or share this post to spread the word. 👇

Address

Siyambalape Road, Heiyanthuduwa
Biyagama

Alerts

Be the first to know and let us send you an email when Sola Chemicals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share