AC කඩේ

AC කඩේ ශ්‍රී ලංකාවේ අඩුම මිලට A/C පාට්ස් ඇති එකම තැන
(2)

26/05/2026

“Easy job එකක් කියලා හිතුවට…” 😂😂😂

23/05/2026

අවුරුදු ගාණක් වැඩ කරන technician කෙනෙක්ට tool එකත් ඒ level එකේම වෙන්න ඕන 🔧
Copper pipe flare එක clean, tight, leak-free කරගන්න reliable flaring tool set එකක් AC කඩේ න්.
වැඩේට ගැලපෙන tool එක තෝරගන්න AC කඩේට එන්න.

22/05/2026

A/C condenser හොයන techniciansලාට දැන් place එකක් හොයන්න ඕන නෑ 😎
AC කඩේ න් all kinds of condensers ready stock. Friendly staff support එක්ක required condenser එක fast confirm කරගන්න පුළුවන්. Island-wide delivery 🚚 සහ quick service එක්ක job එක delay වෙන්න දෙන්නෙ නෑ 💪

21/05/2026

Wall hole / pipe gap එක neat finish කරන්න foam spray එක technician bag එකේ තිබ්බොත් වැඩේ ලේසි 😎
Installation job එක clean කරලා customerට professional finish එකක් දෙන්න AC කඩේ න් foam spray stock available.

20/05/2026

“මහන්සියෙන් වැඩකරන කෙනෙක්ගේ හැම හීනයක්ම සැබෑ වෙන්නම ඕන” 💙🔧
VALUE gauge set එකක් කියන්නේ HVAC technician කෙනෙක්ගේ dream tool එකක්. Quality tools එක්ක confidence එකත් next level. AC කඩේ න් techniciansලාට genuine tools & support ready.

19/05/2026

“Customer happy නම් තමයි job එක complete” 😎
PCB repair එකේ real win එක board එක on වෙන එක විතරක් නෙවෙයි — customer trust එකත්. AC කඩේ න් techniciansලාට quality parts & reliable support එකම තැනින් 🔧

18/05/2026

Outdoor unit හොයාගෙන shop to shop යන days ටික ඉවරයි 😂
AC කඩේ න් outdoor stock ready — technicianලාට field job එක delay නොවී required unit එක match කරගන්න support තියෙනවා. Old sample/photo එක එවන්න 🔧

Call 0704411324 Chinthaka
Call 0760974143 Suranga

15/05/2026

“කොහෙද යන්නේ?”
“AC කඩේට යන්නේ!” 😂
Workshop එකේ job එකක් stuck වුණාම techniciansලාට මතක් වෙන place එක. AC Units, Parts, tools, support — job එක smooth කරගන්න AC කඩේ🔧

Call 0704411324 / 0760974143

13/05/2026

ඔරිමිජිනල්ම AC කඩේ තියෙන්නේ ගාල්ලෙයි, නුගේගොඩ පැපිලියානේයි විතරයි මචන්👍👍👍

07/05/2026

Housing එක දිරලා, casing එක කැඩිලා customer job එක hold වෙලාද? 😅
AC කඩේ න් A/C housing options ready. Technicianලාට trial නොකර old sample/photo එක එවලා suitable part එක confirm කරගන්න පුළුවන්.

28/04/2026

"ප්‍රවීණයෙක්" කියන්නේ experience එකෙන් එන confidence එක 😂
Technician කෙනෙක්ට real skill එක develop වෙන්නේ field එකේ කරන jobs වලින්ම. Easy වගේ පේන්නෙ experience නිසා. AC කඩේ න් ප්‍රවීණයෙක්ගේ level එකට යන්න parts & support ready 🔧

Address

172, Dias Mawatha
Boralesgamuwa
10290

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when AC කඩේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share