09/12/2025
නිතර නිතර වැඩි වෙන Electricity bills එක්ක, සහ ඔයාගේ electricity පරිභෝජනයත් එක්ක ඔයා solar වලට අද invest කරපු මුදල ඉක්මනට (අවු.. 2-4කින්) cover කරගන්න පුළුවන් වගේම ඒ invest කරපු මුදල නැවත අය කරගත්තට පස්සේ ඉදිරි අවුරුදු කීපයම ඔයා Save කරගන්න Electricity bills ඔයාගේ ඒ investment එකේ Long Term financial benefit එකක් කියලා කියන්නත් පුළුවන් . මොකද සාමන්‍යයෙන් Solar System එකක් install කරලාම සාමාන්‍යයෙන් Panels වලට 25- 30-year performance warranty එකක් ලැබෙනවා.
මේකෙ beauty එක තමයි:
Invest කල මුදල නැවත ගන්න යන කාලය කෙටි වෙන්නේ ඔයාගේ Electricity පරිභෝජනය අනුව.
ලංකාවේ හුගක් නිවෙස් වල දිවා කාලයේ electricity consumption එක *60–80%*ම යන්නේ fridge, TV, lights, fans, water pump, air conditioning, geyser වැනි WFH devices වලින් එන regular loads වලට. ඒ වගේම දවල් කාලයේ තමයි Solar power එක හොදින් නිපදවෙන්නෙත්. ඒ නිසා මේ loads use කරන්න Solar එකෙන් දවල් කාලේ contribution එකක් ලැබෙනවා. ඒ වගේම බිල් එකත් installation එක කරපු මුල් මාසේ ඉදලම Zero වෙනවා.
එතකොට lifestyle එක change කරන්න ඕනද?
No.
Devices usage reduce කරන්න ඕනද?
No.
Solar works around your life — not the other way around.
cooking with electricity, Electric vehicle charging , වගේම බය නැතුව ඕනම Electrical Applicants use කරන්න පුළුවන් Comfortable Life Style එකක්. ඒ වගේම තෙල් (Fuel) වලට යන වියදම වගේම, LP Gas Expenses Cover කරගන්නත් පුළුවන්.
ඒ වගේම ;
Electricity tariffs කලින් කලට ඉහළ යන එක අපි හැමෝම දැනගෙන සිටින තිත්ත ඇත්ත.
Tariff එක වැඩි වුනාම, solar වලින් save වෙන ගණන automatically වැඩි වෙනවා. මෙන්න මේ වගේ,
Tariff higher → Per-unit saving higher → Payback period even shorter.
ඒ නිසා කලින් ටත් වඩා ඉක්මනින්ම ඔයා invest කරපු මුදල cover කරගන්න දැන් පුළුවන් .
Battery එකක් Add කළොත් මොකද වෙන්නේ? (Hybrid Solar PV System)
Solar + Hybrid Battery system එකක් එක්ක combine කලාම battery එකේ store උන energy එක රාත්‍රී කාලයේ CEB එකට sell කරලා Earn කරන්නත් පුළුවන්. රාත්‍රී කාලයේදී Power cuts, breakdowns, emergencies වලදී මේ store කරගත්ත power එක use කරන්න පුළුවන් . ඒ වගේම ඒකනම් මේ දවස් වල හුගක් පිරිස Solar Installation වලට Shift වෙන්න හොද reason එකක්.
තව මොනාද අපිට Solar Installation එකකින් ලැබෙන benefits ?
Solar system එක monthly saving එකක් විතරම නෙවෙයි; ඔබේ නිවසේ Property Value එක Increase increase කරන long-term asset එකක්.
(Note: Global real-estate studies confirm that solar adds real financial value to your home. Research from the U.S. Department of Energy’s Lawrence Berkeley National Laboratory (LBNL) found that houses with solar systems typically sell for 4%–12% more than non-solar homes.)
ඉතින් දවසක home sell කරන්න plan කරොත්, buyers අද specially search කරන්නේ: Energy-efficient, low-bill, future-proof houses. Solar-installed homes therefore sell faster + higher.
The Truth Most People Miss
Solar is not a cost.
It’s a long-term financial strategy.
• පලවෙනි මාසයේ ඉදලම savings
• කලින්ට වඩා ඉක්මනින් Invest කරපු මුදල් Return කරගන්න පුළුවන්.
• Invest කරපු මුදල Return කරගත්තට පස්සෙ 20–30 years generate වෙන power එක Total Free.
• Tariff hikes, blackouts, uncertainty වලට complete protection එකක්
Fast ROI. Zero bills. Future secure.
ඔයටත් හිතෙනවානම් Solar Installation එකට කාලේ හරි කියලා ඔයාගේ ගෙදර usage pattern, roof size, inverter compatibility, battery requirement එක ගැන බලලා FREE ENGINEERING CONSULATION එකක් ගන්න අදම LK Tronics අපිට කතා කරන්න.
LK TRONICS (PVT) LTD, trusted across Sri Lanka for high-efficiency solar systems, premium components, and long-term performance.
𝐋𝐊 𝐓𝐑𝐎𝐍𝐈𝐂𝐒 – Trust & Credibility.
📞 011 7 53 73 63 | 076 083 1280
🌐 home.lk-tronics.com/green
Your journey to zero bills starts here 💚
SLSEA Registration No: SLSEA/SBS/00646