28/10/2026
වසරකට ඊයම් බොර 1 Mil Tons, sulphuric acid ටොන් 5,000 ක් ලංකාව වාහන බැටරි වලින් පොළොවට හලනවා.
අනාගත ප්‍රශ්න වෙන ගැන කතා කරන්න කලින් දැන් තියෙන ප්‍රශ්න Hybrid NiCD, Mobile phone Battery ප්‍රශ්න විසඳන්න ඕනේ.
වල ලොකු හොඳක් තමයි 12V බැටරිය අවුරුදු පහක් විතර පවතිනවා. ඒ වගේම වාහනයෙන් ඉවත් කළාට පස්සේ EV Li-ion Lipo battery අවුරුදු විස්සක් විතර energy storage වලට යොදවන්න පුළුවන් ⚡💚