සිහින නිවස

සිහින නිවස Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සිහින නිවස, Construction Company, Monaragala Road, Buttala.

CCTV වගකීමක් සහිතව ඔබගේ නිවසේ ඩිජිටල් ආරක්ෂකයා පමා නොවී අදම සවිකර ගැනීමට අපව අමතන්න077 859 0945
13/02/2026

CCTV වගකීමක් සහිතව
ඔබගේ නිවසේ ඩිජිටල් ආරක්ෂකයා
පමා නොවී අදම සවිකර ගැනීමට
අපව අමතන්න
077 859 0945

Rs. 25,000 මූලික ගෙවීමක් සමඟ COOL එකෙ ඉන්න❄️ COOL එකෙ ඉන්න DEW+ ACසමඟ SUPPER COOL ❄️POWE DEW+ ඉන්වර්ටර් AC සමඟ ඔබේ සුවපහ...
13/02/2026

Rs. 25,000 මූලික ගෙවීමක් සමඟ COOL එකෙ ඉන්න
❄️ COOL එකෙ ඉන්න DEW+ ACසමඟ SUPPER COOL ❄️
POWE DEW+ ඉන්වර්ටර් AC සමඟ ඔබේ සුවපහසුව වැඩි දියුණු කරන්න - 12000 BTU 🌬️
💰 රු. 25,000 ක මූලික ගෙවීමක් පමණි!
✨ DEW+ තෝරා ගන්නේ ඇයි?
✅ බලශක්ති කාර්යක්ෂම ඉන්වර්ටර් තාක්ෂණය
✅ වේගවත් සහ බලවත් සිසිලනය
✅ අඩු ශබ්ද ක්‍රියාකාරිත්වය 🔇
✅ පරිසර හිතකාමී ශීතකරණය 🌱
✅ ස්මාර්ට් උෂ්ණත්ව පාලනය 🌡️
🎉 අමතර ප්‍රතිලාභ ඔබ වෙනුවෙන්මයි!
🛠️ component සඳහා වසර 1ක වගකීමක්
🧊compressor සඳහා වසර 5ක වගකීමක්
🚚 දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
🔧 සේවා 3ක් නොමිලේ
🤝 ජීවිත කාලය පුරාම සහාය
💳 පහසු ගෙවීමේ ක්‍රම තිබේ
📦 තොග වශයෙන් ලබා ගත හැකිය
📞 දැන් අමතන්න: 0778590945
අතපසු කරගන්න cool එකෙ ඉන්න අඩුම මිල අපෙන් 😍🔥

01/10/2023
විශ්වයම නිවී සැනසෙන  සුභ වෙසක් මංගල්ලයක් වේවා
15/05/2022

විශ්වයම නිවී සැනසෙන සුභ වෙසක් මංගල්ලයක් වේවා

💢 අත්තිවාරමේ සිට සියලු ඉදිකිරීම්....💢 පහසු මිල ගනන් යටතේ....💢 වගකීමක් සහිතව....😍😍😍😍😍😍😍😍😍💢වසර 21ක විස්වාසනීය සෙවාව අනර්ඝ ...
09/05/2022

💢 අත්තිවාරමේ සිට සියලු ඉදිකිරීම්....
💢 පහසු මිල ගනන් යටතේ....
💢 වගකීමක් සහිතව....
😍😍😍😍😍😍😍😍😍
💢වසර 21ක විස්වාසනීය සෙවාව අනර්ඝ නිමාවක්
සහිතව ඔබගේ සිතැගි පරිදි නිමවා ගන්න.
😍😍😍😍😍😍😍😍😍
💢 කඩිනම් සේවාව....
💢 සුහදශීලී කාර්ය මණ්ඩලය...
💢 දිවයින පුරා සේවාව....

📱 විමසීම් -0718552947
Whatsapp -0778590945
😍😍😍😍😍😍😍😍😍😍

💢විදුලිය කපනවට හොදම විසදුම💢💢විදුලි බිලට තිත💢✨ Solar Light✨🌞 සූර්යාලෝකයෙන් ආරෝපණය වේ...🌞ජලයට ඉතා හොදින් ඔරොත්තු දේ...🌞On/...
26/02/2022

💢විදුලිය කපනවට හොදම විසදුම💢
💢විදුලි බිලට තිත💢

✨ Solar Light✨

🌞 සූර්යාලෝකයෙන් ආරෝපණය වේ...
🌞ජලයට ඉතා හොදින් ඔරොත්තු දේ...
🌞On/Off කිරීම සදහා දුරස්ථ පාලකයක් ඇත...
🌞100w
🌞ආලෝකය අඩු වැඩ් කල හැක...

🔰දිවයින පුරා බෙදාහැරීම සිදුකරනු ලබයි....

අමතන්න 0715600425
Whatsapp 0715600425

😍 මොනවද මේ ඉඟිනි 😍😍😍😍😍😍😍සිංහලෙන් අපි ඉඟිනි කිව්වට බටහිර රටවල් CLEAN NUT (පිරිසිදු ඇට) නමින් හඳුන්වයි 😍😍මේ ගස ලංකාවේ වගේ ...
28/01/2022

😍 මොනවද මේ ඉඟිනි 😍😍😍😍😍😍😍
සිංහලෙන් අපි ඉඟිනි කිව්වට බටහිර රටවල් CLEAN NUT (පිරිසිදු ඇට) නමින් හඳුන්වයි 😍😍

මේ ගස ලංකාවේ වගේ වගේම ඉන්දියාවේ මියන්මාරයේ බහුලව දකින්නට පුළුවන් මේක අඩි හතළිහක් පමණ උස ප්‍රමාණයන් තියෙන ගසකි 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

මෙහි කුඩා බීජ ලංකාවේ විතරක් නෙවෙයි මියන්මාරය හා ඉන්දියාවේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව දී බොහෝ රෝගවලට භාවිතා කරයි 🙏🙏🙏🙏🙏

හෙළ වෙදකමේ හා බටහිර සම්ප්‍රදායික වෙදකමේ මේ ඉගිනි ඇට භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ බොහොමයක් පෙන්වා දෙයි 😍😍😍😍

එයින් අපට විශේෂ කිහිපයක්😍😍😍😍

⭕රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි
⭕ශරීරයේ විෂ හරණය කරයි
⭕ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි
⭕මොලයේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි
⭕මලබද්ධය හා අර්සස් සුව කරයි
⭕අනවශ්‍ය මේද ඉවත්කරලීම
⭕රුධිරයේ සීනි මට්ටම අඩු කරයි
⭕මතක ශක්තිය වැඩිකරයි
⭕සෙම් රෝග සමනය කරයි
⭕දුම්පානය හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන පපුවෙ මහන්සිය නැති කරයි
⭕වකුගඩු ආශ්‍රිත රෝග දුරු කරයි
⭕සම පැහැපත් කරයි
⭕කොරෝනා හැදී පපුවේ මහන්සිය ඇති අය සඳහා වඩාත් වඩාත්ම ගුණදායක බව හෙළ වෙදුන්ගේ මතයයි 😍😍😍😍😍😍😍😍
0718552947

Address

Monaragala Road
Buttala
91100

Telephone

+94778590945

Website

Alerts

Be the first to know and let us send you an email when සිහින නිවස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share