Ecosun Power And Energy Private Limited

Ecosun Power And Energy Private Limited Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ecosun Power And Energy Private Limited, Energy Company, Chilaw Town.

🌞 සුබම සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌞මෙම අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට සතුට, සෞභාග්‍යය හා නව ආලෝකයක් ගෙනෙනසා...
14/04/2026

🌞 සුබම සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌞

මෙම අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට සතුට, සෞභාග්‍යය හා නව ආලෝකයක් ගෙනෙන
සාර්ථකත්වයෙන් පිරි වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. 🙏💫

– Ecosun Solar ☀️🔋

Proud to celebrate 78 years of Sri Lanka’s independence 🇱🇰Together, let’s build a brighter and greener future. ☀️Ecosun ...
04/02/2026

Proud to celebrate 78 years of Sri Lanka’s independence 🇱🇰
Together, let’s build a brighter and greener future. ☀️
Ecosun Solar

5Kw Residential solar system Successfully Installed at the residence of Dr.Mrs.Pathmaraja,PuttalamEcosun SolarHot Line -...
15/01/2026

5Kw Residential solar system Successfully Installed at the residence of Dr.Mrs.Pathmaraja,Puttalam
Ecosun Solar
Hot Line - 0776549486

31/12/2025
⚡️පුත්තලම නගරයේ ව්‍යාපාරික වාරිස් මහතාගේ නිවසේ ඉදි කළ සූර්ය බල පද්ධතිය ⚡️Ecosun solar අප කෙරෙහි තැබූ විශ්වාසය නැවත තහවුර...
23/11/2025

⚡️පුත්තලම නගරයේ ව්‍යාපාරික වාරිස් මහතාගේ නිවසේ ඉදි කළ සූර්ය බල පද්ධතිය ⚡️
Ecosun solar අප කෙරෙහි තැබූ විශ්වාසය නැවත තහවුරු කරමින් ව්‍යාපාරික වාරිස් මහතාගේ දෙවන සූර්ය බල ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරන ලදි.

☀️වාරියපොල චන්දින් මහතාගේ සූර්ය බල පද්ධතිය.☀️Ecosun Solar  අපගේ අරමුණ සෑම පාරිභෝගිකයෙකුටම විශ්වාසනීය හා ගුණාත්මක  සේවාවක...
14/11/2025

☀️වාරියපොල චන්දින් මහතාගේ සූර්ය බල පද්ධතිය.☀️
Ecosun Solar අපගේ අරමුණ සෑම පාරිභෝගිකයෙකුටම විශ්වාසනීය හා ගුණාත්මක සේවාවක් ලබා දීමයි. නවීන තාක්ෂණය සහ පළපුරුදු කාර්මිකයන්ගෙන් සමන්විත අපගේ කණ්ඩායම, සෑම ස්ථාපනයක්ම විශිෂ්ට ලෙස නිම කිරීමට කැපවෙයි. 🔧💪
අමතන්න-077 65 49 486/032 22 25 950

වෛද්‍ය සාලින්ද මහතාගේ කිවුලේ නිවසේ ස්ථාපනය කළ සූර්ය බල පද්ධතිය දිනෙන් දින ඉහල යන විදුලි බිලට අප හා සම්බන්ධ වී ස්ථිර විසද...
01/11/2025

වෛද්‍ය සාලින්ද මහතාගේ කිවුලේ නිවසේ ස්ථාපනය කළ සූර්ය බල පද්ධතිය

දිනෙන් දින ඉහල යන විදුලි බිලට අප හා සම්බන්ධ වී ස්ථිර විසදුමක් යොදා ගත් වෛද්‍ය සාලින්ද මහතාගේ නිවසේ ඉදිකළ සූර්ය බල පද්ධතිය සාර්ථකව ජාතික ජාලයට සම්බන්ධ කළ වගයි.
Smart ආයෝජනයක් සදහා ඔබත් අදම Ecosun solar සමඟ එක් වන්න.
අමතන්න -077 6549486/032 2225950

☀️පුත්තලම නගරයට ecosun solar අපෙන් තවත් 20 kw සූර්ය බල පද්ධතියක් ☀️අපගේ නවතම 20kw සූර්ය බල පද්ධතිය ඉතා කෙටි කාලයක් තුලදී...
30/10/2025

☀️පුත්තලම නගරයට ecosun solar අපෙන් තවත් 20 kw සූර්ය බල පද්ධතියක් ☀️
අපගේ නවතම 20kw සූර්ය බල පද්ධතිය ඉතා කෙටි කාලයක් තුලදී උසස් නිමාවක් සහිතව පුත්තලම celynco life ගොඩනැගිල්ලේ ඉදි කළ වගයි.
ඔබත් නොමිලේ ලැබෙන හිරු එළිය ආදායමක් බවට පරිවර්තනය කරන ලද තවත් සාඩම්බර සූර්ය බල පද්ධතික හිමිකරුවෙක් වීමට අදම අප හා සම්බන්ධ වන්න.
අමතන්න -077 65 49 486

☀️ Another proud installation by Ecosun Solar — bringing clean energy to Dr. Rifath’s Medical Center, Ismails 🌿Because e...
25/10/2025

☀️ Another proud installation by Ecosun Solar — bringing clean energy to Dr. Rifath’s Medical Center, Ismails 🌿
Because every healing place deserves sustainable power! ⚡

📞 077 65 49 486/032 22 25 950

🌞 Another powerful milestone by Ecosun Solar! 🌞We proudly completed a 40kW solar system installation at the business pre...
13/10/2025

🌞 Another powerful milestone by Ecosun Solar! 🌞
We proudly completed a 40kW solar system installation at the business premises of Mr. Kajaanan (owner of VRS stores).
Empowering businesses with clean energy, lower bills, and a brighter future! ⚡💚

📞 Call us today: 077 65 49 486
Ecosun Solar — your trusted partner in sustainable energy. 🌍✨

විදුලි බිලට තිත තබමින් සාර්ථක ලෙස ජාතික ජාලයට සම්බන්ධ කෙරුනු ආණමඩුව Sunil pharmacy and grocery ව්‍යාපාරික ස්ථානයේ ecosun...
08/10/2025

විදුලි බිලට තිත තබමින් සාර්ථක ලෙස ජාතික ජාලයට සම්බන්ධ කෙරුනු ආණමඩුව Sunil pharmacy and grocery ව්‍යාපාරික ස්ථානයේ ecosun solar අප විසින් ඉදි කළ සූර්ය බල පද්ධතිය.

ඔබත් ඉතා විශ්වාස දායී ලෙස සෝලා පද්ධතියක් සවිකර ගැනීමට අප සමග සම්බන්ද වෙන්න

Address

Chilaw Town
61000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 00:00

Telephone

+94779366200

Alerts

Be the first to know and let us send you an email when Ecosun Power And Energy Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ecosun Power And Energy Private Limited:

Share

Category