Dewliya Homes pvt ltd

Dewliya Homes pvt ltd ඉඩමට ප්‍රේදශයට , කාලයට ගැලපෙන පරිදි ඔබේ සිහින නිවස සැලසුම් කරවා ගන්න අපත් සමඟ අත් වැල් බැද ගන්න.

🏠️U  P C O M I N G    D E S I G N    K U R U N A G A L A 🏠️
30/01/2026

🏠️U P C O M I N G D E S I G N K U R U N A G A L A 🏠️

😍ඔබත් අලුත් 😍 නිවසක් ඉදිකිරීමට හිනදකින කෙනෙක්ද ? එහෙනම් විශ්වාසයෙන් සහ වගකීමකින් 😍ඔබේ සිහින නිවහන ඉදිකර දීමට දෙව්ලිය හෝම...
30/01/2026

😍ඔබත් අලුත් 😍 නිවසක් ඉදිකිරීමට හිනදකින කෙනෙක්ද ? එහෙනම් විශ්වාසයෙන් සහ වගකීමකින් 😍ඔබේ සිහින නිවහන ඉදිකර දීමට දෙව්ලිය හෝම්ස් අපි සූදානම් .. වාස්තුවිද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව, පිලිගත් තාක්ශනික ක්‍රම භාවිතයෙන් ..😍 සුදුසුකම් ලද ඉන්ජිනේරුවන්ගේ අදීක්ශනය යටතේ මනා පලපුරුද්දක් සහිත ඉදිකිරීම් ශිල්පීන් අතින් නිවසක් ඉදිකරවාගන්නවනම් ඔබට විශ්වාසය තැබිය හැකි එකම තැන දෙව්ලිය හෝම්ස් ප්‍රයිවට් ලිමිටඩ් ..😍
වසර ගනනාවක ඉදිකිරීම් ක්ශේස්ත්‍රයේ පලපුරුද්දක් සහිත දෙව්ලිය හෝම්ස් සියලූම ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේදේ ඉතා වගකීමකින් මෙන්ම විශ්වාසයකින් ඔබ වියදම් කරන සෑම රුපියලකටම නිසි වටිනා කමක් ලමාදීමට සෑම විටම බැදී සිටිනව.. ඉතින් ලංකාවෙ කොහේ උනත් ඔබට අවශ්‍ය ස්තානයක ඔබේ සිහින නිවහන හෝ වෙනත් ඕනෑම ඉදිකිරීමක් සැලසුම් කිරීමේ සිට .. 3ඩී සැලසුම්, ගොඩනැගිලි ඉදිකිරීම්, ඉලෙක්ට්‍රිකල්, ප්ලම්බින් ග්ෘහ අලංකර්ණය ඇතුලු ඊදිකිරීම් ක්ශේස්ත්‍රයේ සියලූම සේවාවන් එකම තැනකින් විශ්වාසයෙන් ලබා ගැනීමට දැන්ම කතාකරන්න ..දෙව්ලිය හෝම්ස් ප්‍රයිවට් ලිමිටඩ් සිහින සැබෑ කරන හරිම තැන.
☎ ‪+94 706591727‬
Whatsapp 070 659 1727
Facebook Dewliya homes & house consalting
Tik tok Dewliya Homes
Puththalam road, Arachchikattuwa,Chilaw.
නවීන තත්වයේ හොදම අමුද්‍රව්‍ය යොදා ගනිමින් ඔබගේ සිතග පරිදි ඔබගෙ නිවහන සැලසුම් කර ගැනීමට අදම දුරකථන ඇමතුමක් ලබා දී අප හා සම්බන්ද වන්න.👷❤🏠
Dewliya Homs (pvt) Ltd

🏠🏡Refresh your space with our smart and stylish design solutions.🏠🏡Whatsapp / call - 070 659 1727
29/01/2026

🏠🏡Refresh your space with our smart and stylish design solutions.🏠🏡

Whatsapp / call - 070 659 1727

🏠Counsil Drowing 🏠Name - Mr.Sujith Location- Chilaw,Arachchikattuwaඔබේ නිවාස සිහිනය සැබෑවක් කරගන්න... ⭕️දිවයිනේ ප්‍රමුඛ ...
28/01/2026

🏠Counsil Drowing 🏠
Name - Mr.Sujith
Location- Chilaw,Arachchikattuwa
ඔබේ නිවාස සිහිනය සැබෑවක් කරගන්න...
⭕️දිවයිනේ ප්‍රමුඛ ඉදිකිරීම් සමාගමක් වන අප සමග එක්ව ඔබගේ සිහින නිවහන ඉදි කර ගන්න.
✅පළපුරුදු කාර්යමණ්ඩලය
✅නියම ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය
✅ගුණාත්මක සහ විශ්වසනීය සේවය
✅වසර ගණනාවක වගකීම් සහතිකය

🏠️ඔන්න 2026 අපෙන් මුලින්ම යන්න ලැස්ති වෙන කවුන්සිල් drowning සෙට් එක 🏠️🏠️ඔබේත් සිහින නිවහන ඔබට සිතැගි පරිදි සැලසුම් කර හ...
20/01/2026

🏠️ඔන්න 2026 අපෙන් මුලින්ම යන්න ලැස්ති වෙන කවුන්සිල් drowning සෙට් එක 🏠️

🏠️ඔබේත් සිහින නිවහන ඔබට සිතැගි පරිදි සැලසුම් කර හරියට අනුමත කරගන්න අව්ශ්‍ය නම් අදම අපට කතා කරන්න අපි සුදානම් ඔබේ සැලසුම ඔබට සිතැඟි පරිදි නිම කරවා දෙන්න . විශ්වාසය මත ගොඩනැගුණු සැලසුමට එහා ගිය සැලසුමක් 🏠️🥰
Whatsapp or call 0706591727

Up coming next 🏘️🏠️🥰
17/01/2026

Up coming next 🏘️🏠️🥰

🏘️🏠️Void area 🏘️🏠️🏘️🏠️The space has a double-height ceiling, which creates a sense of grandeur and an open-concept livin...
06/01/2026

🏘️🏠️Void area 🏘️🏠️

🏘️🏠️The space has a double-height ceiling, which creates a sense of grandeur and an open-concept living area. This design element helps maximize natural light and airflow.🏘️🏠️

Simple bed room design  ☺️🥰Used software -   +   Design by- Architectural designer                        D . K. M . D m...
05/01/2026

Simple bed room design ☺️🥰

Used software - +

Design by- Architectural designer
D . K. M . D maduhara

Upcoming 🥰We should strive to do our best and give the best to our customers.🥰අපි අපේ උපරිමය කිරීමට උත්සාහ කළ යුතු අතර අ...
04/01/2026

Upcoming

🥰We should strive to do our best and give the best to our customers.🥰

අපි අපේ උපරිමය කිරීමට උත්සාහ කළ යුතු අතර අපගේ ගනුදෙනුකරුවන්ට හොඳම දේ ලබා දිය යුතුය.

🎇🎆🥰🥰සුභ නව වසරක් වේවා! උදේ පාන්දර අවදි වීමක් හැරුණු විට අපගේ සිහින පසුපස හඹා යාමට ධෛර්යය ලබා ගනිමු.🥰🥰🎇🎆🥰🥰🎇🎆Wishing you a...
01/01/2026

🎇🎆🥰🥰සුභ නව වසරක් වේවා! උදේ පාන්දර අවදි වීමක් හැරුණු විට අපගේ සිහින පසුපස හඹා යාමට ධෛර්යය ලබා ගනිමු.🥰🥰🎇
🎆
🥰🥰🎇🎆Wishing you a Happy New Year! Let’s have the guts to chase our dreams unless they involve an early morning wake-up call.🥰🥰🎇🎆

☺️🤨👷‍♂️ Coming up 🤨👷‍♂️
24/12/2025

☺️🤨👷‍♂️ Coming up 🤨👷‍♂️

Address

Arachchikattuwa
Chilaw Town
61243

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00

Telephone

+94706591727

Website

Alerts

Be the first to know and let us send you an email when Dewliya Homes pvt ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dewliya Homes pvt ltd:

Share