23/10/2025
ඔබ ඇඳුම් මැහුම් ශිල්පියෙක් නම්, ඔබේ දැනුම සහ හැකියාවන් තවත් ඉහළට ගෙන යන්න! SLITA ආයතනය විසින් පිරිනමනු ලබන මැහුම් තාක්ෂණවේදය (Jigs & Attachment Technology) පාඨමාලාව සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ.
මැහුම් යන්ත්‍ර කාර්මික ශිල්පීන් සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති මෙම පාඨමාලාව මඟින්, ඇඳුම් නිෂ්පාදනයේදී නිරවද්‍යතාව සහ නිමාව පිළිබඳව පුළුල් ප්‍රායෝගික දැනුමක් ලබා දෙනු ඇත.
මෙම පාඨමාලාවෙන් ආවරණය වන ප්‍රධාන විෂය ක්ෂේත්‍ර:
-ඇටෑච්මන්ට් (Attachments) භාවිතය
-Feller නිර්මාණය හා නිෂ්පාදනය
-Hemmer නිර්මාණය හා නිෂ්පාදනය
-Holder නිර්මාණය හා නිෂ්පාදනය
-Binder නිර්මාණය හා නිෂ්පාදනය
පාඨමාලා විස්තර:
පාඨමාලා වර්ගය: පූර්ණ කාලීන (Full Time)
කාල සීමාව: දින 12 යි
මාධ්‍ය: සිංහල.
සුදුසුකම්: සාමාන්‍ය පෙළ (O/L) හෝ NVQ මට්ටම 3 (SLQ මට්ටම 1) හෝ අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද.
පාඨමාලා ගාස්තුව: රු. 50,000/= + 2.56% (Govt. Tax)
දැන්ම ලියාපදිංචි වන්න! නොවැම්බර් මාසයේ පන්ති ආරම්භවේ!
ලියාපදිංචි වීමට:
Online ලියාපදිංචිය:
WhatsApp: 070 415 1777 (ඔබේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ලිපිනය, දුරකථන අංකය සහ පාඨමාලාවේ නම සඳහන් කර යොමු කරන්න)
වැඩි විස්තර සඳහා අමතන්න:
පාඨමාලා සම්බන්ධීකාරක: Mr. Pubudu – 071 829 0331
දුරකථන: 011 263 2406 / 011 263 6917
විද්‍යුත් තැපෑල: [email protected]