YUASA Battery Sri Lanka

Call Directions Website Contact the business

YUASA Battery Sri Lanka The industry standard for Powersports and vehicle batteries in the US and globally for over 40 years.

The reason is simple, premium quality, unmatched reliability, long life, and advanced engineering with years of application expertise since 1979.

හිත හිත ඉන්න එපා.Genuine නිසා බලය ෂුවර්! SUZUKI Swift එකට ගැලපෙනම, Original ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදිත ජපානයෙන්ම ගෙන්වන Y...
08/09/2026

හිත හිත ඉන්න එපා.
Genuine නිසා බලය ෂුවර්!

SUZUKI Swift එකට ගැලපෙනම, Original ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදිත ජපානයෙන්ම ගෙන්වන YUASA Starter බැටරිය, ඔයාගේ සියලු ගමන් බලගන්වන්න සුදානම්.

SUZUKI Swift එකට ගැලපෙනම YUASA බැටරිය, ලංකාවේ එකම බෙදාහරින්නා වන dsl අලෙවි නියෝජිතයන්ගෙන්ම ලබාගන්න.

වැඩි විස්තර සඳහා : 077 2211 211

17/08/2026

ඔයා පදින වාහනේ Honda CRV, Toyota Premio, Toyota Allion හෝ Mazda 6 ද?
වාහනේට දාල තියෙන්නෙ හරිම බැටරිය කියලා ෂුවර් ද?
ඔයාගේ වාහනේට හරියනම බැටරි එක ගැන දැන ගන්න සම්පූර්ණ විඩියෝ එක බලන්න.

නිල බැටරිය නිසා ආයේ වෙන option නෑ!  TOYOTA Raize එකට කල්පවතින නොනවතින නිල බලය ජපානයෙන්. ජපානයෙන්ම ගෙන්වන, ජපන් තාක්ෂණයෙන...
13/08/2026

නිල බැටරිය නිසා ආයේ වෙන option නෑ!

TOYOTA Raize එකට කල්පවතින නොනවතින නිල බලය ජපානයෙන්.

ජපානයෙන්ම ගෙන්වන, ජපන් තාක්ෂණයෙන්ම නිෂ්පාදිත YUASA Starter බැටරිය, ලංකාවේ එකම බෙදාහරින්නා වන dsl අලෙවි නියෝජිතයන්ගෙන්ම ලබාගන්න.

ඔයාගේ TOYOTA Raize එකට හොඳම start එකක් ගන්න නම් ඉතින් YUASA Starter බැටරියම දාගන්න වෙනවා.

📞 dsl Battery Zone: 0772 211 211.

17/07/2026

ජපන් වාහනයකට ගැලපෙන්නේ ජපන් බැටරියක්ම විතරමයි...

ඔයාගේ WagonR, Hustler, Japan Alto, Spacia හෝ Honda Wagan එකට දාන්න ඕන නිල බැටරි එක ගැන ඔයා දැනගෙන හිටිය ද?
ඔයාගේ vehicle එකට හරියනම බැටරිය මොකක් ද කියලා දැන ගන්න සම්පූර්ණ වීඩියෝ එක බලන්න.

17/07/2026

Aqua, Axio, Prius වගේ Hybrid vehicle එකක් පදිනවද? මේ video එක අනිවාර්යෙන්ම බලන්න!

Japanese vehicle එකේ උපරිම කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය ලබාගන්න Yuasa Battery එකක් තෝරගන්න.

හිත හිත ඉන්න එපා.Genuine නිසා බලය ෂුවර්! HONDA Vezel, Hustler, Toyota Tank, Toyota Raize, Toyota Roomy, Toyota Passo, Da...
10/07/2026

හිත හිත ඉන්න එපා.
Genuine නිසා බලය ෂුවර්!

HONDA Vezel, Hustler, Toyota Tank, Toyota Raize, Toyota Roomy, Toyota Passo, Daihatsu Mira සහ Nisan Rocky මාදිළිවලට ගැලපෙනම, Original ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදිත ජපානයෙන්ම ගෙන්වන YUASA Starter බැටරිය, ඔයාගේ සියලු ගමන් බලගන්වන්න සුදානම්.

ලංකාවේ එකම බෙදාහරින්නා වන dsl අලෙවි නියෝජිතයන්ගෙන්ම ලබාගන්න.

වැඩි විස්තර සඳහා අමතන්න dsl Battery Zone : 0772211211

24/06/2026

ලංකාවේ තියෙන එකම ජපන් බැටරි එක ගැන ඔයා දැන ගෙන හිටිය ද?

ඔයාගේ ජපන් වාහනේට හරියනම බැටරි එක මොකක් ද කියලා ඔයා දන්නව ද?

මේ ඔක්කොටම උත්තර දැන ගන්න, අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.

සිතට නිවනක්,ජීවිතයට ආලෝකයක් ගෙනෙනපින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!
30/05/2026

සිතට නිවනක්,
ජීවිතයට ආලෝකයක් ගෙනෙන
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!

නිල බැටරිය නිසා ආයේ වෙන option නෑ!  TOYOTA Aqua, Axio සහ Prius එකට කල්පවතින, නොනවතින නිල බලය ජපානයෙන්. ජපානයෙන්ම ගෙන්වන,...
07/05/2026

නිල බැටරිය නිසා ආයේ වෙන option නෑ!

TOYOTA Aqua, Axio සහ Prius එකට කල්පවතින, නොනවතින නිල බලය ජපානයෙන්.

ජපානයෙන්ම ගෙන්වන, ජපන් තාක්ෂණයෙන්ම නිෂ්පාදිත YUASA Starter බැටරිය, ලංකාවේ එකම බෙදාහරින්නා වන dsl අලෙවි නියෝජිතයන්ගෙන්ම ලබාගන්න.

ඔයාගේ TOYOTA Aqua, Axio හෝ Prius එකට හොඳම start එකක් ගන්න නම් ඉතින් YUASA Starter බැටරියම දාගන්න වෙනවා.

වැඩි විස්තර සඳහා 📞 dsl Battery Zone : 0772211211.

14/04/2026

උතුරින් දකුණටත්
දකුණින් උතුරටත්
ආදරය කැන්දාන
පරිස්සමින් ගිහින් එන්න.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.

dsl අපේ අලුත් අවුරුදු පැතුමයි...

Address

290/25, Sri Sangaraja Mawatha, Colombo 10
Colombo

Alerts

Be the first to know and let us send you an email when YUASA Battery Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to YUASA Battery Sri Lanka:

Shortcuts

Share

Category