MILCO - මිල්කො

MILCO - මිල්කො වර්ෂ 1956දී ඇරඹි මිල්කො සමාගමට ඔබ සැම සා?

29/06/2024
කොළඹ කාසල් රෝහලේ හා මහානාම විද්‍යාලයේදී Milko Milk  Bar සේවාව අද ආරම්භ කරන ලදී. ගුණාත්මක තත්ත්වයෙන් උසස් පාස්චරීකරණය කරන...
09/11/2022

කොළඹ කාසල් රෝහලේ හා මහානාම විද්‍යාලයේදී Milko Milk Bar සේවාව අද ආරම්භ කරන ලදී. ගුණාත්මක තත්ත්වයෙන් උසස් පාස්චරීකරණය කරන ලද කිරි මි. ලී 170 ක කෝප්පයක් රුපියල් 50 ක් වැනි සුලු මුදලකට ලබාගැනීමේ පහසුකම් එමගින් සලසා ඇත. තව ද, පාස්චරීකරණය කළ නැවුම් එළකිරි මි ලි 500ක බෝතලයක් රු 150ක මිලකට එහිදී ලබාගත හැක.

Pallebowala Central emerged champions at the 51st T.B.Jayah Memorial All-Island Boxing Championship 2022 which took plac...
12/09/2022

Pallebowala Central emerged champions at the 51st T.B.Jayah Memorial All-Island Boxing Championship 2022 which took place at the jayathilake Stadium in Nawalapitiya

මිල්කෝ සමාගමේ නවතම හයිලන්ඩ් අලෙවිසැල ජූනි 28 දින බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ දී විවෘත කරන ලදි. එම අවස්ථාවට ...
28/06/2022

මිල්කෝ සමාගමේ නවතම හයිලන්ඩ් අලෙවිසැල ජූනි 28 දින බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ දී විවෘත කරන ලදි. එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, මිල්කෝ සභාපති රේණුක පෙරේරා මහතා, මිල්කෝ සාමාන්‍යාධිකාරී සුදත් මුණසිංහ මහතා සහ මිල්කෝ අලෙවි කළමනාකරු සරවනබවන් මහතා ඇතුලු මිල්කෝ සමාගමේ කළමණාකාර මහත්ම මහත්මීන් සහභාගි විය.

Congratulations on your great achievement !.
25/06/2022

Congratulations on your great achievement !.

14/05/2022

සමාජ මාධ්‍ය තුළ රමේෂ් පද්මනාදන් මහතා විසින් පළ කර ඇති හයිලන්ඩ් පාස්චරිකෘත කිරි පැකට් දෙකක් නරක් වීම ගැන ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මැයි 06 සිකුරාදා දින මිල්කො සමාගමේ තත්ත්ව පාලන නිලධාරීන් දෙදෙනකු විසින් විමර්ශනය කරන ලදී. එහිදී දක්නට ලැබුණේ මෙම පැකැට් දෙකේ ම කුඩා සිදුරු දෙකක් තිබුණ බවයි. ඒ බව පැමිණිල්ල සිදු කළ පදමනාදන් මහතාට ද පෙන්වා ඇත.

කෙසේ වුවද, පාස්චරීකරණය කළ කිරි සැම විටම ශීතකරණ තත්ත්වය යටතේ සෙන්ටිග්‍රේඩ් අංශක 10කට අඩු උෂ්ණත්වයක තබා ගැනීම අනිවාර්ය වේ. බෙදාහැරීමේ ක්‍රියාවලිය තුළ හෝ අලෙවිසැලක තබා ඇති විට යම් අවස්ථාවකදී උෂ්ණත්වය ඉහල ගියහොත් එහි අක්‍රිය තත්ත්වයේ ඇති ක්ෂුද්‍ර ජීවීන් සක්‍රිය වීමෙන් කිරි නරක් වීමට අවකාශ තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් කිරි වල ආම්ලිකතාව වැඩි වී කැටි ගැසෙයි.
හයිලන්ඩ් එළකිරි පාස්චරීකරණයට ලක් කර ඇති නමුත් කල් තබා ගැනීම සඳහා කිසිම රසායනික ද්‍රව්‍යයක් එකතු කරන්නේ නැත. එසේ එකතු කර ඇත්නම්, උෂ්ණත්වය වැඩි වීමේදී නරක් වන්නේ ද නැත.

Regarding the Video published in social media on spoilage of two packets of Highland Branded pasteurized milk by a person named Mr. Ranesh Pathmarajan.
Two laboratory executives from Milco ( Pvt) Limited visited the complainer on 6th Friday and investigated about the complaint. During the investigation they have found that both pouches had small pin hole type damages on the wrapper, which had been shown to the customer too.
However pasteurized milk is required to be kept in refrigerated conditions below 10C temperature for obtaining the marked shelf life. If the cool chain gets interrupted at any stage from the point of distributing , at the retail shop or in the consumers refrigerator (Possible could happen due to the frequent power interruptions in the country) the milk may get spoiled due to activation of spoilage bacteria. Highland Ela Kiri or any of the pasteurized products may have spoilage microorganisms in inactive form and once the storage temperatures get exceed to the limit they may grow leading for milk spoilage.
When the milk get spoiled due to activation of spoilage bacteria the acidity of the milk get increased and once the milk is boiled, the protein in milk get coagulated and get a clotted appearance . The clotted appearance shown in the video reflects a spoilage.
Highland products are made without adding any chemical preservatives at all. If we had added any preservative, the milk shall not get clotted as there will be no microorganisms growing in milk. Also Highland Pasteurized milk ( ELA KIRI) is not homogenized and the milk fat layer /cream layer get separated once the packets are kept still, and visible as a light yellow colour separation.
Herewith we would like to state that Highland Ela Kiri is pasteurized but an unhomogenized product made with the excellent quality fresh milk collected from dairy cattle farmers of srilanka, and made without adding any sort of preservatives or additives. The only ingredient in this product is fresh Cow milk.

හයිලන්ඩ් කිරිපිටි ලංකා සතොස වෙළදසැල් මගින් පාරිභෝගික ජනතාව වෙත නිකුත් කිරීම අද දිනයේ දී ආරම්භ වුනා. නාරාහෙන්පිට මිල්කෝ ක...
31/03/2022

හයිලන්ඩ් කිරිපිටි ලංකා සතොස වෙළදසැල් මගින් පාරිභෝගික ජනතාව වෙත නිකුත් කිරීම අද දිනයේ දී ආරම්භ වුනා. නාරාහෙන්පිට මිල්කෝ කර්මාණ්තශාලාවේ පැවති මෙම අවථාවට මිල්කෝ සභාපති රේණුක සිල්වා මහතා, වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුලු නිලධාරි මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ව තුල පවත්වන ලද 2022 WBC MUAYTHAI CHAMPIONSHIP  තරගාවලියේ MILCO   ආයතනය නියොජනය කරමින් ...
22/03/2022

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ව තුල පවත්වන ලද 2022 WBC MUAYTHAI CHAMPIONSHIP තරගාවලියේ MILCO ආයතනය නියොජනය කරමින් තරග කල හගුරන්කෙත
කසුන් කවුශල්‍ය ගුනවර්දන
සහ නිමේශා ලසන්ති කුමාරි රන් පදක්කම් දිනයි

Address

Milco (Pvt) Ltd, Nawala Road, Narahenpita, Colombo 05
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94114500500

Alerts

Be the first to know and let us send you an email when MILCO - මිල්කො posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MILCO - මිල්කො:

Share