Brilliant Residencies Colpetty Colombo 03

Brilliant Residencies Colpetty Colombo 03 ඔබගේ නිවාස සිහිනය සැබෑ කර දීමට හැකි සෑම අයුරකින්ම සහාය වීමට අප සූදානම්..!

30/11/2022
Exclusive Home Loan Scheme Share this message among your friendsCall/Whtsapp - 0766548612Brilliant Pvt LtdNo 01 Deanston...
14/11/2022

Exclusive Home Loan Scheme

Share this message among your friends

Call/Whtsapp - 0766548612

Brilliant Pvt Ltd
No 01 Deanston House
Colombo 03

Build this house on your land.🏠️ 1600 sqft Tiles            - Leading Brand Paint           - Leading Brand  Switch     ...
13/11/2022

Build this house on your land.🏠️

1600 sqft

Tiles - Leading Brand
Paint - Leading Brand
Switch - Leading Brand
Main Door - Teak
Sand - River

Cash Benifits *Totally Free
- Two bed rooms A/C
- CCTV System
- Pantry
- Gardening

For Loan facility
Down payment - 6.5Million
Monthly installment - 97,000 × 120

*Interest rate and price can be negotiate.
*Conditions Apply

Contact us for more Details - 076 6548612

Brilliant Pvt Ltd
No 01, Deanston House
Colombo 03

✔ඔබ සතු ඉඩමක් තිබේ නම් ඉදිකිරීම් සදහා යන මුදලෙන් 50% ගාස්තුවක් ආයතනයට ගෙවිය යුතු අතර ඉතිරිය ණය මුදලක් වශයෙන් වසර 10ක් දක...
06/11/2022

✔ඔබ සතු ඉඩමක් තිබේ නම් ඉදිකිරීම් සදහා යන මුදලෙන් 50% ගාස්තුවක් ආයතනයට ගෙවිය යුතු අතර ඉතිරිය ණය මුදලක් වශයෙන් වසර 10ක් දක්වා ගෙවීමට අවස්ථාව සැලසේ.
මෙම ණය මුදලට අය කෙරෙන පොලිය 2% (වාර්ශිකව )

✔ඔබට ඉඩමක් මේ වන විට නොමැති නම් ඔබ විසින් සොයා දෙන ඉඩමක් තුල හෝ අප ආයතනය සතු ඉඩමක් තුල වුවද ඉදිකිරීම් සිදු කළ හැකිය.
මෙහිදී ඔබ අප ආයතනය සමග ගිවිසුම් ගත වීමෙන් අනතුරුව එම ඉඩම අප විසින් මිලට ගනු ලබයි.
ඉදිකිරීම් අවසන් කරන කාලය ගිවිසුම් දින සිට මාස 4යි.

ඔබට ලැබෙන අමතර ප්‍රතිලාභ ,

✔නිවස සදහා වාස්තුවිද්‍යානුකූල සැලසුම් අප ආයතනය මගින් සකසා දෙනු ලබයි.
නිවාස සැලසුම ඔබගේ අවශ්‍යතාවය අනුව නිර්මාණය කර ගැනිමට හැකියාව පවතී.

✔ඉඩමක් තහවුරු කර ගැනීමෙන් පසුව
ගිවිසුම් ගත වීමට වෙන් කරවාගත් වේලාවකට අනුව අපගේ ශාඛාවක් වෙත පැමිණ හෝ අප ආයතනය මගින් ඔබ සිටින ස්ථානයකට පැමිණ ගිවිසුම් කටයුතු සංවිධානය කරනු ලබයි.
සාක්ෂිකරුවන් වශයෙන් පවුලේ දෙදෙනකු සහභාගි විය යුතු ය.

✔අවශ්‍ය වන්නේ කොන්ත්‍රාත්තුව ට ගිවිසුම්ගත වන පුද්ගලයාගේ,
ජාතික හැදුනුම්පත
ග්‍රාම සේවා සහිතකය පමණි.

✔මූල්‍ය ආයතනයකට සින්න වීමට යන නිවසක් හෝ ඉඩමක් නම් එය අප විසින් මිලට ගෙන ඉතිරි‍ය මුදල් වශයෙන් හෝ ඉදිකිරීම් මගින් ලබා ගත් හැකිය.

වැඩිදුර විස්තර සදහා අමතන්න -> 076 6548612 (නිශාන්)

Welcome to Brilliant Residencies International Housing Company / FB Page...Let's Build Your Dream Home Together...
03/11/2022

Welcome to Brilliant Residencies International Housing Company / FB Page...
Let's Build Your Dream Home Together...

Address

Brilliant (Pvt)Ltd, , No1, Deanstone House, , Colombo 03
Colombo
00300

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when Brilliant Residencies Colpetty Colombo 03 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share