18/08/2026
📢 පුහුණු ගෝලයෙකු අවශ්යයි!
විදුලි කාර්මික වැඩපලක් සදහා අත් උදව්කරුවෙකු අවශ්ය යි.
🔹 වයස අවුරුදු 25ට අඩු විය යුතුය
🔹 පළපුරුද්ද අවශ්ය නොවේ
🔹 වැඩ කටයුතු පිළිබඳ නිසි පුහුණුව ලබා දෙනු ලැබේ
🔹 උනන්දුවෙන්, වගකීමෙන් සහ කැපවීමෙන් වැඩ කිරීමට හැකි අයෙකු විය යුතුය
📞 වැඩි විස්තර සඳහා අමතන්න: [0762467574]
👉 උනන්දුවක් ඇති අය පමණක් අමතන්න.