DSL Solar

DSL Solar Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DSL Solar, Energy Company, 290/25, Sri Sangaraja Mawatha, Colombo-10, Colombo.

DSL Solar, a member of Douglas & Sons (Pvt) Ltd., was established with a bold mission to foster sustainable development and to create a better and cleaner energy revolution for future generations.

ඇති වුණ ආපදා තත්වය නිසා ඔයාගේ solar system එක වැඩ නැද්ද?ගංවතුර ආපදාවෙන් Solar system එක  හානි වූ ඔයාලට වර්ගය මොකක් වුනත්...
12/12/2025

ඇති වුණ ආපදා තත්වය නිසා ඔයාගේ solar system එක වැඩ නැද්ද?

ගංවතුර ආපදාවෙන් Solar system එක හානි වූ ඔයාලට වර්ගය මොකක් වුනත්, නොමිලේම dsl solar කාර්මික කණ්ඩායමෙන් solar system පරික්ෂාව, විසඳුම් සහ අලුත්වැඩියාවට උපදෙස්.

ඔයාගෙ නම, දුරකතන අංකය, නගරය හා solar පද්ධතියෙහි විස්තර අපට WhatsApp කරන්න.

WhatsApp – Heshan: 071 585 6695

*කොන්දේසි අදාළ වේ.

ආදරණීය පවුලක සුන්දරත්වය පිරුණු ඔබේ නිවෙසට සූර්යාලෝකයෙන් ශක්තියක් වෙන්නට DSL Solar සූදානම්. බලශක්ති ක්ෂේත්‍රය තුළ වසර 40ක...
17/08/2024

ආදරණීය පවුලක සුන්දරත්වය පිරුණු ඔබේ නිවෙසට සූර්යාලෝකයෙන් ශක්තියක් වෙන්නට DSL Solar සූදානම්. බලශක්ති ක්ෂේත්‍රය තුළ වසර 40ක දැවැන්ත පළපුරුද්දකින් බලගැන්වූ DSL වගකීම් සහතිකය සමගින් ඔබේ ජීවිතයත් නොනිමෙන ආලෝකයකින් එළිය කරගන්නට, නවීන තාක්ෂණික උපාංගවලින් සමන්විත DSL Solor අමතන්න:
070 355 4659 - Ruwan හෝ 071 585 6695 – Heshan

🛠24 X 7 break down service
🕵 Dedicated expert onsite
☎ 24 X 7 after sales service

22/05/2024
ඔබ සැමට සුබම සුබ සිංහල-හින්දු අලුත් අවුරුද්දක් වේවා !!
13/04/2024

ඔබ සැමට සුබම සුබ සිංහල-හින්දු අලුත් අවුරුද්දක් වේවා !!

Project Name: Indira Cancer TrustLocation: Maharagama -ColomboSystem capacity:50kW (installed on the galvanized steel st...
27/03/2024

Project Name: Indira Cancer Trust

Location: Maharagama -Colombo
System capacity:50kW (installed on the galvanized steel structure)
Inverter brand: Solis
Capacity: 25kW x 2
Panel brand: JA Solar
Capacity: 60kW
Exp gen: 6000 kWh
Exp income: Net metering Scheme
ROI: 7 yrs
Purpose: Commercial

Call Now for more details
0703554659
071 585 6773

ආලෝකමත් නව වසරකට ..!OKAYA - OFF Grid Solar Tubular Battery ආකර්ෂණීය මිල අඩු කිරීමක්
28/12/2023

ආලෝකමත් නව වසරකට ..!
OKAYA - OFF Grid Solar Tubular Battery
ආකර්ෂණීය මිල අඩු කිරීමක්

දිගටම වැඩිවෙන විදුලි බ්ලෙන් නිදහස් වෙමු !! දශක හතරක් පුරාවට ලාංකික බලශක්ති ක්ෂේත්‍රයේ නිසි ඉංජිනේරු දැනුමෙන් ලබාගත් පළපු...
16/11/2023

දිගටම වැඩිවෙන විදුලි බ්ලෙන් නිදහස් වෙමු !!

දශක හතරක් පුරාවට ලාංකික බලශක්ති ක්ෂේත්‍රයේ නිසි ඉංජිනේරු දැනුමෙන් ලබාගත් පළපුරුද්ද සහ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකා සුනිත්‍ය බල අධිකාරියේ ලියාපදිංචි කළ Douglas and Sons (pvt) ltd සමග On Grid සූර්ය බල පද්ධතියක් සඳහා ආයෝජනය කරන්න !!
ඔබගේ අවශ්‍යතාවයට සරිලන On Grid සෝලා පද්ධතියේ තෝරතුරු දැනගැනීමට
දැන්ම අමතන්න:
071 585 6773 | 0703554659

ජයසංක ඔයිල් අධිපති තුමාගේ නිවසේ  ස්තාපිත 3KW On Grid සෝලා පද්දතිය. මේ සදහා Solis 3000S6 Inverter jinko 550W 72HC Mono-Fa...
31/08/2023

ජයසංක ඔයිල් අධිපති තුමාගේ නිවසේ ස්තාපිත 3KW On Grid සෝලා පද්දතිය.
මේ සදහා
Solis 3000S6 Inverter
jinko 550W 72HC Mono-Facial සෝලා පැනල් යොදාගෙන ඇත. මෙමගින් එතුමාගේ නිවසේ දෛනික කටයුතු කරගැනීමට බලාපොරොත්තු වේ. ඒ සමගම අතිරික්තය මණ්ඩලයට යෝමුකොට අමතර ආදායමක් හිමිකරගැනීමට කටයුතු කරනු ඇත.

ඔබත් සුනිත්‍ය බලශක්ති ක්ශේත්‍රයේ ආයෝජනය කර ස්ථිර ආදායමක් ලබාගන්න දශක හතරක් පුරාවට ලාංකික බලශක්ති ක්ෂේත්‍රයේ නිසි ඉංජිනේරු දැනුමෙන් ලබාගත් පළපුරුද්ද සහ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකා සුනිත්‍ය බල අධිකාරියේ සම්පූර්ණ ලියාපදිංචි කළ Douglas and Sons (pvt) ltd සමග On Grid සූර්ය බල පද්ධතියක් සඳහා ආයෝජනය කරන්න !!
ඔබගේ අවශ්‍යතාවයට සරිලන On Grid සෝලා පද්ධතියේ තෝරතුරු දැනගැනීමට

☎️ දැන්ම අමතන්න:
0703554659
071 585 6773

මාතර JK Battery අධිපතිතුමන්ගේ නිවසේ ස්තාපිත කල 5KW OnGrid සෝලා පද්ධතිය. මෙම පද්ධතිය ගොඩනැගීමට Solis 5KW S6 සහ  Jinko 550...
26/08/2023

මාතර JK Battery අධිපතිතුමන්ගේ නිවසේ ස්තාපිත කල 5KW OnGrid සෝලා පද්ධතිය.
මෙම පද්ධතිය ගොඩනැගීමට
Solis 5KW S6 සහ
Jinko 550W 72HC Mono Facial සෝලා පැනල් භාවිතා කර ඇත.

වසර විස්සක් පුරාවට ආදායමක් ලබාගත හැක. CEB ආයතනයේ පූර්ව අනුමැතිය, අයදුම්පත් ගාස්තු, වරලත් ඉංජිනේරු සහතික ගාස්තු, Net Meter Estimate ගාස්තු ඇතුළු ව්‍යාපෘතියට අදාළ සියලු ගෙවීම් අප ආයතනය මගින් දරන ලදි.
ඔබගේ ආයෝජනය සඳහා දශක හතරක් පුරාවට ලාංකික බලශක්ති ක්ෂේත්‍රයේ නිසි ඉංජිනේරු දැනුමෙන් ලබාගත් පළපුරුද්ද සහ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකා සුනිත්‍ය බල අධිකාරියේ සම්පූර්ණ ලියාපදිංචි කළ DSL SOLAR සමාගම තෝරාගැනීම සම්බන්ධයෙන් අපගේ ගෞරවනීය

ස්තූතිය
☎️ දැන්ම අමතන්න:
0703554659
071 585 6773

මාස් ශිරාස් මහතාගේ සිය නිවසේ සතාපිත කරන ලද 5KW OnGrid සෝලා පද්ධතිය. මෙම පද්ධතිය ගොඩනැගීමට Solis 5KW S6 සහ  Jinko 550W සෝ...
23/08/2023

මාස් ශිරාස් මහතාගේ සිය නිවසේ සතාපිත කරන ලද 5KW OnGrid සෝලා පද්ධතිය.

මෙම පද්ධතිය ගොඩනැගීමට
Solis 5KW S6 සහ
Jinko 550W සෝලා පැනල් 10ක් භාවිතා කර ඇත.��

ඔබගේ ආයෝජනය සඳහා දශක හතරක් පුරාවට ලාංකික බලශක්ති ක්ෂේත්‍රයේ නිසි ඉංජිනේරු දැනුමෙන් ලබාගත් පළපුරුද්ද සහ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සම්පූර්ණ ලියාපදිංචි කළ DSL SOLAR සමාගම තෝරාගැනීම සම්බන්ධයෙන් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරන අතර,
අද කාලයේ විශ්වාසණීයම සහ වැඩිම ප්‍රතිලාබ ලබාදෙන ආයෝජනය වන On Grid Solar පද්ධතියක ආයෝජනයට අවශ්‍ය සියලු තාක්ෂණික දැනුම ලබාගන්න අප අමතන්න.

071 585 6773
0703554659

Address

290/25, Sri Sangaraja Mawatha, Colombo-10
Colombo

Alerts

Be the first to know and let us send you an email when DSL Solar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DSL Solar:

Share

Category