Gadget Kamare

Gadget Kamare We are here to bring you all about cricket 🏏

Thank you and keep in touch.🙏
13/06/2021

Thank you and keep in touch.🙏

මේ ගැජට් එක නම් මරු. මේ වගේ පරිසරයටත් සතුන්ටත් හිතකර නිර්මාණශීලි  නිපදවීම් අගය කල යුතුයි. තවත් මේ වැනි සත්ක්‍රියා කිරීමට...
02/02/2021

මේ ගැජට් එක නම් මරු. මේ වගේ පරිසරයටත් සතුන්ටත් හිතකර නිර්මාණශීලි නිපදවීම් අගය කල යුතුයි. තවත් මේ වැනි සත්ක්‍රියා කිරීමට ඔවුන්ට සුභ පතමු.

උපුටා ගැනීම - -ඉදුවා

වසර 4000 තරම් පැරණි සාර්තක දන්ත ශල්‍යකර්මයක් ඊජිප්තුවෙන් සොයාගනී
01/02/2021

වසර 4000 තරම් පැරණි සාර්තක දන්ත ශල්‍යකර්මයක් ඊජිප්තුවෙන් සොයාගනී

දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ 😂😂
01/02/2021

දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ 😂😂

18/01/2021

ඔයාලගේ වැඩ කරන තැනත් මේ වගේ ආතල් දෙන කෙනෙක් ඉන්නම ඔනේ...🤣🤣🤣🤣

දන්නෝ දනිති 🤣🤣🤣
18/01/2021

දන්නෝ දනිති 🤣🤣🤣

ඔබ මේ දකින්නේ ලෝකයේ ලොකුම ධනවාතා එහෙමත් නැත්නම් ටෙස්ලා කාරයේ නිර්මාතෘ එලොන් මස්ක් විසින් 1995 දී තම BMW 1978 කාරය  කාර්ම...
17/01/2021

ඔබ මේ දකින්නේ ලෝකයේ ලොකුම ධනවාතා එහෙමත් නැත්නම් ටෙස්ලා කාරයේ නිර්මාතෘ එලොන් මස්ක් විසින් 1995 දී තම BMW 1978 කාරය කාර්මිකයෙකුට මුදල් දීමට තරම් වත්කමක් නොතිබුන නිසා තමා විසින්ම භාවිතයෙන් ඉවත් කරන ලද පැරණි කොටස් යොදා අළුත්වැඩියා කරගන්නා ආකාරයයි. ඔහුගේ මව විසින් මෙම ඡායාරුපය ට්විටර් ගිනුම ඔස්සේ ප්රචාරය කරන ලද අතර එහි ඇය විසින් සදහන් කර තිබුණේ තම පුතා කාර් ගැන දන්නේ මොනවාද කියා එදා මිනිසුන් ප්රශ්න කල බවයි.

https://twitter.com/mayemusk/status/1204482749358166017?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1204482749358166017%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.carandbike.com%2Fnews%2Fmusks-mother-shares-a-1995-photo-of-him-fixing-car-window-2147797

15/01/2021

මේ රූපරාමු වල ඔබ දකින්නේ තල්මසකු විසින් තම ආහාරය සදහා කුඩා මාලුන් ගොදුරු කරගන්නා ආකාරයයි. තයිලන්තය අසල මුහුදේදී මෙම දර්ශනය ඩ්‍රෝන යානයක් මගින් හසු කරගෙන තිබෙනවා. මෙම දර්ශන මේ වන විට ලෝකය පුරා ඉතා ඉක්මනින් ප්‍රචලිත වී තිබෙනවා. කෙසේ වෙතත් මේ ආකාරයට සතුන් මුහුදු ජලයේ ඉහල ස්තරයේ රැදී ඇත්තේ ජලයේ ඔක්සිජන් මට්ටම පහල ගොස් ඇති නිසා බවයි පැවසෙන්නේ. මෙය සිදු වී ඇත්තේ සමුද්‍ර දූශනය හෙතුවෙනි. කවර ආකරයෙන් වුවද සිදුවන පරිසර දූශනය සතුන්ගේ ක්‍රියාකාරකම් වලට ඍජුව හෝ වක්‍රව බලපාන බවට මෙය කදිම නිදසුනක්.

සූර්යයන් 3ක් පායන පිටසක්වල ග්‍රහලෝකය පෘථිවියට ආසන්නම තාරකාව සූර්යයායි. අපගේ සූර්යයා තනිව පිහිට ඇති තාරකාවක් නිසා අපේ සෞර...
15/01/2021

සූර්යයන් 3ක් පායන පිටසක්වල ග්‍රහලෝකය

පෘථිවියට ආසන්නම තාරකාව සූර්යයායි. අපගේ සූර්යයා තනිව පිහිට ඇති තාරකාවක් නිසා අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආලෝකය ලැබෙන්නේ සූර්යයාගෙන් පමණි. නමුත් විශ්වයේ බොහෝ තාරකා පිහිට ඇත්තේ ද්විත්ව හෝ ත්‍රිත්ව තාරකා පද්ධති (Double and triple star systems) ලෙසටයි. එනම් එක ප්‍රධාන තරුවක් වට භ්‍රමණය වන තවත් කුඩා තාරකා කිහිපයක් පිහිටන අතර ඉන් එක හෝ තාරකාවක් වටා ග්‍රහයන් (planets) පිහිටා තිබුනොත් එම ග්‍රහයන්ට මේ තාරක සියල්ලෙන්ම ආලෝකය ලැබෙනවා.

අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට/පිටසක්වල ග්‍රහලෝක (exoplanets) සොයන කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය(Kepler planet-hunting space telescope) පසුගියදා මෙවැනි ග්‍රහලෝකයක් සොයාගත්තා. Cygnus තාරකා රාශියේ පිහිටා ඇති මේ තාරකා පද්ධතිය තාරකා තුනකින් සමන්විතයි. KOI-5A ලෙස නම් කර ඇති මින් විශාලතම තාරකාව වටා පරිභ්‍රමණය වන පෘථිවිය මෙන් 7 ගුණයක් පමණ විශාල ග්‍රහලෝකයක්ද(KOI-5Ab) මේ සොයාගැනීමට අයත්. මේ අනුව මේ ග්‍රහලෝකයට සුර්යයන් 3ක් මගින් ආලෝකය ලැබෙනවා. ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාලාවක් වන Star Wars හි Star Wars IV: A new hope චිත්‍රපටයේ ටැටුයින් (Tattooine) ලෝකයෙහි මෙන් සුර්යයන් 3 පායන සහ බැසයන දසුන් මේ KOI-5Ab ලෝකය මතුපිට දකින්නට ලැබෙනවා ඇති.

මේ සොයාගැනීම කල කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය ග්‍රහලෝක සෙවීම සඳහාම ගුවන්ගත කල උපකරණයක්. 2009 වසරේ සිට කෙප්ලර් මෙහෙයුම අවසන් වූ 2018 දක්වා මේ මගින් පිටසක්වල ග්‍රහලෝක(Exoplanets) 2662ක් සොයාගනු ලැබුනා. පෘථිවිය හා සමාන, ජීවින් පැවතිය හැකි යැය් සැක කෙරෙන ග්‍රහලෝක කිහිපයක්ද මීට අයත්.
සටහන - දක්ෂිණ ශාක්‍ය

https://www.sciencealert.com/astronomers-have-found-a-gas-giant-planet-with-three-suns

15/01/2021

ද්විමාන තලයකට ඔබව රැගෙන යන ආපන ශාලවක් පහත් වීඩියොවෙන් ඔබට දක ගැනීමට පුලුවන්. කාටුන් එකක් වගේ නේද බැලූ බැල්මට පෙනෙන්නේ....මෙය නිර්මානය කරල තිබෙන්නේ කොහොමද කියලත් ඔබට දැක් ගන්නට පුලුවන්.

Address

Colombo

Telephone

+94767151294

Website

Alerts

Be the first to know and let us send you an email when Gadget Kamare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gadget Kamare:

Share