04/06/2026
KOMATSU FUEL EFFICIENCY CHALLENGE!
ඔබත් Komatsu Excavator ක්‍රියාකරුවෙක්ද?
එහෙනම් මෙන්න ඔබට විශේෂ අවස්ථාවක්! ඔබේ දක්ෂතාවය අපට පෙන්වා DIMO වෙතින් වටිනා විශේෂ තෑගි දිනාගන්න!
ඔබේ Komatsu යන්ත්‍රයේ ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළම මට්ටමක තියෙනවාද? එහෙනම් අදම මේ අභියෝගයට එකතු වෙන්න. හොඳම ඉන්ධන කාර්යක්ෂමතාවයක් පෙන්වන වාසනාවන්ත ජයග්‍රාහකයන් 10 දෙනෙකුට වටිනා තෑගි පිරිනමන්න අපි සූදානම්!
තරඟයට එක්වීමට (HOW TO PARTICIPATE):
පහත දැක්වෙන ඡායාරූප 3 ම කමෙන්ට් තීරුවේ පළ කරන්න:
👷♂️ ඔබේ (ක්‍රියාකරුගේ) ඡායාරූපයක්
🚜 Komatsu යන්ත්‍රයේ ඡායාරූපයක්
📊 ඉන්ධන කාර්යක්ෂමතා (ලීටර්/පැය) අගය පැහැදිලිව පෙනෙන මොනිටරයේ (Display) ඡායාරූපයක්
ශ්‍රී ලංකාවේ දක්ෂත්ම සහ කාර්යක්ෂමත්ම Komatsu ක්‍රියාකරු කවුද කියලා බලමු!