15/06/2026
ඔබේ බතික් නිර්මාණ සඳහා වෙනස්ම අලංකාරයක් එක් කිරීමට Chemlanka අපි සූදානම්!
අපගේ මෙම නවතම Group 35 වර්ණ මාලාව තුළින් දුඹුරු වර්ණයේ සිට තද නිල්/කළු පැහැය දක්වා වූ ආකර්ෂණීය වර්ණ ප්‍රභේද 10ක් (01 - 10) ඔබට දැකගත හැක. මෙම අපූරු තද වර්ණ පෙළ නිර්මාණය වී ඇත්තේ පහත සඳහන් උසස් ප්‍රමිතියේ ඩයි වර්ගවල කදිම සංකලනයෙනි:
Intracron Yellow CD
Intracron Red CD
Intracron Blue CD
ඔබේ මීළඟ බතික් නිර්මාණය වඩාත් වර්ණවත් හා ගුණාත්මක කරගැනීමට අදම මෙම වර්ණ අත්හදා බලන්න. 👗👘
වැඩිදුර විස්තර සහ ඇණවුම් සඳහා අපට පණිවිඩයක් (Inbox) යොමු කරන්න. 📩