ISURU aluminium fabricators -meegoda"

ISURU aluminium fabricators -meegoda" Let's love and protect the environment.. so. Aluminum is the best solution...

ඔයාගෙ ගෙදර🏠ට, ව්‍යාපාරික ස්ථානය🏣ට අවශ්‍ය සියලුම
ඇලුමිනියම් වැඩ,වීදුරු වැඩ,යකඩ වැඩ.
ශක්තිමත්ව, සුපිරි නිමාවකට, වගකීමක් සහිතව සාධාරණ මිල ගණන් යටතේ ඔබට අවශ්‍ය සියලුම දේ ඉදිකරවා ගැනීමට අපව සම්බන්ධ කරගන්න
Isuru - 0719338239
Priyantha- 0763121427

02/08/2026

ගෙදරට හදන ප්‍රධාන දොර, ජිවිත කාලෙටම එක පාරක් විතරක් වියදම් කරලා දාගෙන බලන්න.... ආස හිතෙයි.....

මිල දැනගන්න whatsapp msg එකක් දාන්න.0719338239.

28/07/2026

Bar unite…… 😎🥰

26/07/2026

Smart Door lock (ගෙදර ⁣ප්‍රධාන දොරට ලොක් හොයන ඔයාලට )

24/07/2026

ගෙයක් හදන්න ඉන්න ඔයා අනිවාර්යයෙන් බලන්න ඕන video එකක් මේක
WRD 200 section
Fully penal door

23/07/2026

Our new work shop. Location එක පලවෙනි comment එකේ තියෙනවා... හොඳයි නම් comment එකක් දාගෙන යන්න.

අලුතින් හදන ගෙදර හැමදාටම ලස්සනට තියාගන්න ආස ඔයාලා වෙනුවෙන්. ඔයාගෙ ගෙදර🏠, ව්‍යාපාරික ස්ථානය🏣 මේ වගේ හැඩට, ශක්තිමත්ව,මනා න...
23/07/2026

අලුතින් හදන ගෙදර හැමදාටම ලස්සනට තියාගන්න ආස ඔයාලා වෙනුවෙන්. ඔයාගෙ ගෙදර🏠, ව්‍යාපාරික ස්ථානය🏣 මේ වගේ හැඩට, ශක්තිමත්ව,මනා නිමාවකට,වගකීමක් සහිතව,සාධාරණ මිල ගණන් යටතේ වීදුරු අත්වැට ඉදිකරවා ගන්න ISURU aluminium fabricators -meegoda" අපව සම්බන්ධ කරගන්න.

⭕️ Glass handrails
⭕️ 12mm tempered glass
⭕️ Side mount bracket
⭕️ staircase
⭕️ 1years warranty
⭕️ Aplus brand glass Arcade of Aluminium pvt Ltd
⭕️ Site Location - Ja-Ela
⭕️ Client- mr.
thank you so much Choosing and trusting us.....

♦️🇱🇰 Island-wide Service
♦️📞0763121427 0724354127 = priyantha
♦️📞 0719338239 = isuru. (WhtsApp)
#නානකාමරකුටි

My New work shop………. 🦾අද මේ ගමන මෙහෙම එන්න වචනෙකින් හරි උදව් කෙරු සියලුම දෙනාට හදවතින්ම ස්තූතියි.... නම් කියලා ඉවර කරන්න...
12/07/2026

My New work shop………. 🦾
අද මේ ගමන මෙහෙම එන්න වචනෙකින් හරි උදව් කෙරු සියලුම දෙනාට හදවතින්ම ස්තූතියි.... නම් කියලා ඉවර කරන්න බැරි තරමට ගොඩ දෙනෙක් අප සමග හදවතින් ඉන්නවා ඒ හැමෝටම ආදරෙයි...
විශේෂයෙන් මගේ වැඩපලේ ආදරනීය සහෝදරයෝ ටික වීශේශයි... ආදරෙයි.....

29/06/2026

Glass handril

අප ආයනතනයේ (QS) තනතුර සඳහා ඇබෑර්තුවක් ඇත.076-3121427 වැටුප සාකච්ඡා කරගත හැක.
28/06/2026

අප ආයනතනයේ (QS) තනතුර සඳහා ඇබෑර්තුවක් ඇත.
076-3121427 වැටුප සාකච්ඡා කරගත හැක.

අලුතින් හදන ගෙදර හැමදාටම ලස්සනට තියාගන්න ආස ඔයාලා වෙනුවෙන්. ඔයාගෙ ගෙදර🏠, ව්‍යාපාරික ස්ථානය🏣 මේ වගේ හැඩට, ශක්තිමත්ව,මනා න...
19/06/2026

අලුතින් හදන ගෙදර හැමදාටම ලස්සනට තියාගන්න ආස ඔයාලා වෙනුවෙන්. ඔයාගෙ ගෙදර🏠, ව්‍යාපාරික ස්ථානය🏣 මේ වගේ හැඩට, ශක්තිමත්ව,මනා නිමාවකට,වගකීමක් සහිතව,සාධාරණ මිල ගණන් යටතේ ඇලුමිනියම් දොර ජනෙල් ඉදිකරවා ගන්න ISURU aluminium fabricators -meegoda" අපව සම්බන්ධ කරගන්න

⭕️ 80mm Sliding section
⭕️ 6mm clear glass
⭕️ RAL-9003
⭕️ With divided bar - ALU-056
⭕️ Site Location -Kanthale
⭕️ Client- Mr,theekshana
thank you so much Choosing and trusting us.....

♦️🇱🇰 Island-wide Service
♦️📞0763121427 0724354127 = priyantha
♦️📞 0719338239 = isuru. (WhtsApp)
#නානකාමරකුටි

Address

55/4 Panaluwa Watareka Padukka, Homagama
Colombo
V3F8+M4හංවැල්ල

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

0763121427

Alerts

Be the first to know and let us send you an email when ISURU aluminium fabricators -meegoda" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ISURU aluminium fabricators -meegoda":

Shortcuts

Share