Macson Mesh Industries Pvt Ltd

Call Directions Website Contact the business

Macson Mesh Industries Pvt Ltd Trusted locally and internationally across industries and homes. Pioneers in Sri Lanka in the manufacture of Chain link fencing including wire based products...

Macson Mesh Industries, Sri Lanka's leading fencing provider since 1965, specializes in durable, ISO-certified wire and polymer-based fencing solutions for security and protection.

Warehouse එකේ ඉඩ කාර්යක්ෂමව පාවිච්චි කරන්​න. මැක්සන් දැ​ල් තමයි හොඳම විසඳුම.​වැඩි විස්තර සඳහා 0117 437 140 අමතන්න
22/10/2026

Warehouse එකේ ඉඩ කාර්යක්ෂමව පාවිච්චි කරන්​න. මැක්සන් දැ​ල් තමයි හොඳම විසඳුම.​

වැඩි විස්තර සඳහා 0117 437 140 අමතන්න

ඔබේ ඉඩමට මායිම්ව ඇති ඇල පාර නිසා ඉඩම සේදී යාමේ අවදානකම් ඇත්න​ක්, මැක්සන් ගේබියන් බොක්ස් තම​යි ඔබේ හොඳම විසඳුම.​වැඩි විස්...
21/10/2026

ඔබේ ඉඩමට මායිම්ව ඇති ඇල පාර නිසා ඉඩම සේදී යාමේ අවදානකම් ඇත්න​ක්, මැක්සන් ගේබියන් බොක්ස් තම​යි ඔබේ හොඳම විසඳුම.​

වැඩි විස්තර සඳහා 0117 437 140 අමතන්න.

ඔයාගෙ ගෙදර හොඳ එළියක්, වාතාශ්‍රයක් එක්ක උපරිම ආරක්ෂාවත් දෙන්න නම්, මැක්සන් මෙශ් තම​යි හොඳ​ම විසඳුම.​වැඩි විස්තර සඳහා 011...
20/10/2026

ඔයාගෙ ගෙදර හොඳ එළියක්, වාතාශ්‍රයක් එක්ක උපරිම ආරක්ෂාවත් දෙන්න නම්, මැක්සන් මෙශ් තම​යි හොඳ​ම විසඳුම.​

වැඩි විස්තර සඳහා 0117 437 140 අමතන්න.

19/10/2026

Innovation. Connections. New Possibilities.

A look back at the highlights of Macson Mesh at Techno Exhibition!

Thank you to everyone who visited our stall, connected with our team, and showed interest in our products and solutions.

We look forward to building stronger connections and creating new opportunities together.

Macson Mesh Industries is at IESL Techno 2026!Join us on October 16th, 17th & 18th at BMICH, Colombo, and visit our stal...
15/10/2026

Macson Mesh Industries is at IESL Techno 2026!

Join us on October 16th, 17th & 18th at BMICH, Colombo, and visit our stalls A03 & A04 in Hall A.

Step in to discover our innovative mesh solutions and learn more about what we do.

See you there!

දිවයින පුරා විහිදෙන විශ්වාසය, දැන් අනුරාධපුරයටත්!Macson Mesh Industries බෙදාහැරීමේ ජාලය තවදුරටත් ශක්තිමත් කරමින්, අනුරාධ...
12/10/2026

දිවයින පුරා විහිදෙන විශ්වාසය, දැන් අනුරාධපුරයටත්!

Macson Mesh Industries බෙදාහැරීමේ ජාලය තවදුරටත් ශක්තිමත් කරමින්, අනුරාධපුරයේ අපගේ සෘජු බෙදාහැරීමේ මධ්‍යස්ථානය විවෘත කළ බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු.

මෙම මධ්‍යස්ථානය තුළින් අපගේ අලෙවි නියෝජිතයන්ට සහ පාරිභෝගිකයන්ට වඩාත් සමීප වෙමින්, නිෂ්පාදන පහසුවෙන් ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීමටත්, කාර්යක්ෂම හා කඩිනම් සේවාවක් සැපයීමටත් අපට හැකි වනු ඇත. මෙම නව මධ්‍යස්ථානය හරහා අපගේ අලෙවි නියෝජිතයන් සහ බෙදාහැරීමේ හවුල්කරුවන් සමඟ ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, අනුරාධපුරය සහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට වඩාත් පහසු හා කාර්යක්ෂම සේවාවක් සැපයීමට අපි බලාපොරොත්තු වෙමු.

මෙම අවස්ථාවට සමගාමීව, පරිශ්‍රය අවට පැළ රෝපණය කිරීම ද සිදු කෙරිණි. පරිසරය සුරැකීම සහ හරිත පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිදු කළ මෙම ක්‍රියාව තුළින්, ව්‍යාපාරික වර්ධනය සමඟම පරිසරය සහ අවට ප්‍රජාව වෙනුවෙන් ඇති අපගේ වගකීම ද අපි සිහිපත් කරමු.

දශක හයකට අධික අත්දැකීම් සහිත Macson Mesh අප, බෙදාහැරීමේ ජාලය පුළුල් කරමින්, අලෙවි නියෝජිතයන් සමඟ ඇති සබඳතා ශක්තිමත් කරමින් සහ විශ්වාසනීය දැල් නිෂ්පාදන හා විසඳුම් දිවයින පුරා පාරිභෝගිකයන් වෙත තවදුරටත් සමීප කරමින් සිය ඉදිරි ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යයි.

මෙම උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක් මෙන්න!

දැනුමෙන් සහ ගුණයෙන් දැයේ සිසු පරපුර ශක්තිමත් කළ ඔබට අපගේ ගෞරවය සහ උපහාරය.....
06/10/2026

දැනුමෙන් සහ ගුණයෙන් දැයේ සිසු පරපුර ශක්තිමත් කළ ඔබට අපගේ ගෞරවය සහ උපහාරය.....

A strong finish on a demanding track.Congratulations to Pasindu Peiris on securing 2nd Place at Gunners Supercross 2026....
02/10/2026

A strong finish on a demanding track.

Congratulations to Pasindu Peiris on securing 2nd Place at Gunners Supercross 2026.

A result that reflects skill, determination, and the drive to keep pushing forward.

Macson Mesh is proud to support Pasindu on the journey.

Here’s to more races, more podiums, and many more milestones ahead.

සෑම දරුවෙකුගේම හදවත තුළ සිහිනයක් ඇත.වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, ගගනගාමීන්, ව්‍යවසායකයන් හෝ ගුරුවරුන් වීමට ඇතැ...
01/10/2026

සෑම දරුවෙකුගේම හදවත තුළ සිහිනයක් ඇත.

වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, ගගනගාමීන්, ව්‍යවසායකයන් හෝ ගුරුවරුන් වීමට ඇතැම් දරුවන් සිහින දකින අතර, අද අපට සිතාගත නොහැකි නව ලෝකයක් නිර්මාණය කිරීම ඔවුන්ගෙන් තවත් කෙනෙකුගේ සිහිනය විය හැකිය.

වැඩිහිටියන් ලෙස ඔවුන්ගේ ගමනට සීමා පැනවීම නොව, තව තවත් දුර යාමට අවශ්‍ය නිදහස, විශ්වාසය සහ අවස්ථාවන් ඔවුන්ට ලබා දිය යුතුය.

ශක්තිමත් පදනමක් ශක්තිමත් අනාගතයක් ගොඩනඟනවා සේම, සෑම දරුවෙකුටම සීමාවන්ගෙන් තොර අනාගතයක් ගොඩනඟා ගැනීමට Macson Mesh අපි කැපවී සිටුමු.

දරුවන්ට විශාල සිහින දකින්නටත්, නිර්භීතව සොයා බලන්නටත්, නිදහසේ ප්‍රශ්න කරන්නටත්, තමන් ගැන විශ්වා කරන්නටත් අපි දිරිගන්වන්නෙමු.

අද අප ගොඩනඟන අනාගතය, හෙට ඔවුන්ගේ ලෝකයයි.

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය ශක්තිමත් සබැඳියාවකින් සැමරීමට මැක්සන් අපි ඔබට ආරාධනා කරන්නෙමු.

Address

304, Deans Road
Colombo
10

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94117437140

Alerts

Be the first to know and let us send you an email when Macson Mesh Industries Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Macson Mesh Industries Pvt Ltd:

Shortcuts

Share