GTB Steel

GTB Steel Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GTB Steel, Industrial Company, 151/6 Kirula Road, Colombo.

GTB Steel is Sri Lanka’s only reinforcement steel manufacturer that relies on chemically refined billets as raw material for its entire profile range of steel rebars, from 8mm to 32mm, in lengths of 6m and 12m.

13/08/2026

හෙටයි දවස!

GTB Steel අංක A-100 අපගේ වෙළෙඳ කුටියට ගොඩවන්න. වානේ කම්බියක තිබිය යුතු පිරිසිදුකම ගැන දැනගන්න.

මොනයම් හෝ ඉදිකිරීමක නිරතවන ඔබට ඒ හෙළිදරව්ව බොහෝ වාසි හා වරප්‍රසාද ලබාදෙනවා ඒකාන්ත යි.

GTB Steel -- දේශය ගොඩනංවන පිරිසිදු ම වානේ විශ්වාසය.



#පිරිසිදුමවානේවිශ්වාසය

12/08/2026

පිරිසිදු ම වනේ කම්බියක ඇති වාසිය යි ලාභය යි ආරක්ෂාව යි ගැන දැනගන්න

GTB Steel A-100 ප්‍රදර්ශන කුටියට ගොඩවන්න.

ඉන්පස්සේ, නිසි රසායනික පිරිපහදුවක් නැති වානේ කම්බි ඔබේ ඉදිකිරීමකට කවදාකවත් තෝරාගන්න එකක් නෑ!

වානේ කම්බිය ගැන තවත් බොහෝ දේ දැන ගන්න එන්න අප හා සම්බන්ධ වන්න.
GTB Steel දේශය ගොඩනංවන පිරිසිදු ම වානේ විශ්වාසය.


#පිරිසිදුමවානේකම්බිය

11/08/2026

වානේ කම්බිය පිරිසුදු නැත්නම් ඒක ඉදිකෙරෙන ගොඩනැගිල්ලට කරන අපරාධයක් වගේම ඔබට ලොකු පාඩුවක් ගෙනදෙන්නක්.

මේ සත්‍යය දැනගන්න,
ගොඩවන්න GTB Steel අංක A-100 ප්‍රදර්ශන කුටියට.

GTB Steel -- දේශය ගොඩනංවන පිරිසිදු ම වානේ විශ්වාසය.

#පිරිසිදුමවානේවිශ්වාසය

10/08/2026

ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක ලාභය තියෙන්නේ තෝරාගන්නා වානේ කම්බියෙ පිරිසිදුකම මතයි.

අංක A-100 GTB Steel ප්‍රදර්ශන කුටියට ගොඩවන්න, රසායනිකව පිරිසිදු වානේ කම්බියක ඇති වාසි ඔබට දැනගන්න පුලුවන්.

GTB Steel දේශය ගොඩනංවන පිරිසිදු ම වානේ විශ්වාසය.



#පිරිසිදුමවානේවිශ්වාසය

07/08/2026

GTB Steel පිරිසිදු කම ගැන දැනගන්න එන්න අපේ වෙළෙඳ කුටියට --A100

මොකද වානේ කම්බියක් පිරිසිදු නැත්නම්... ඒක හරිම භයානකයි හදන ගොඩනැගිල්ලට.
මුදලටත් තට්ටුවෙන වැඩක්!

වානේ කම්බියක තියෙන රසායනික පිරිසිදුකම ගැන තවත් ගොඩාක් දේ තියනවා කියන්න.

එන්න අංක A-100 GTB Steel ප්‍රදර්ශන කුටියට. ඔබට වැදගත්වන බොහෝ දේ අප පෙන්වා දෙන්නම්.

GTB Steel දේශය ගොඩනංවන පිරිසිදු ම වානේ විශ්වාසය.

#පිරිසිදුමවානේ

20/07/2026

වානේ කම්බි වෙළෙඳ පොළේ පිරිසිදු ම වානේ කම්බිය වන GTB Steel යොදා ඔබේ ඉදිකිරීම් කටයුත්ත සවිබල ගන්වන්න.GTB Steel දේශය ගොඩනංවන පිරිසිදු ම වානේ විශ්වාසය. #පිරිසිදුමවානේ #දේශයගොඩනංවනපිරිසිදුමවානේවිශ්වාසය.

14/07/2026

GTB Steel-- වරප්‍රසාද රැසක් ලබාදෙමින් ජනතා විශ්වාසය දිනාගත් වානේ කම්බි නිෂ්පාදකයකි.

1. කසළ යකඩ එකතු නොකරන එකම වානේ කම්බි නිෂ්පාදකයා GTB Steel ය.
2. රසායනික පිරිපහදුව තහවුරු කළ 'පිරිසිදු' බිලට් වලින් පමණක් සිය නිෂ්පාදනය සිදුකරන වානේ නිෂ්පාදකයා GTB Steel ය.
3. පිරිසිදු බිලට් පමණක් භාවිත කොට සෑම වානේ කම්බියක් ම නිෂ්පාදනය කරන වානේ කම්බි නිෂ්පාදකයා GTB Steel ය.
4. මහ පරිමාණ ඉදිකිරීම් සඳහා නිපදවන ප්‍රමිති තත්ත්වයේම වානේ කම්බි සිල්ලර වෙළෙඳ පොළටත් යොමුකරණ වානේ කම්බි නිෂ්පාදකයා GTB Steel ය.
5. මේ සියල්ල වාසි ම මිලට පාරිභෝගිකයා අතට පත්කරන වානේ කම්බි නිෂ්පාදකයා GTB Steel ය.
මේ නිසයි GTB Steel 'දේශය ගොඩනංවන පිරිසිදු ම වානේ විශ්වාසය' වන්නේ.


#වානේවිශ්වාසය
#දේශයගොඩනංවනපිරිසිදුමවානේවිශ්වාසය

වානේ කම්බි GTB Steel නම් එයට ඇත්තේ ඉහළම තත්ත්ව ප්‍රමිතියක්. GTB Steel මිලි 8,  දාර සහිත, 500 MPa ශක්ති කාණ්ඩයේ වනේ කම්බි...
10/07/2026

වානේ කම්බි GTB Steel නම් එයට ඇත්තේ ඉහළම තත්ත්ව ප්‍රමිතියක්.

GTB Steel මිලි 8, දාර සහිත, 500 MPa ශක්ති කාණ්ඩයේ වනේ කම්බියත් එහෙමයි.

ලොකු කුඩා කොයි ඉදිකිරීමකටත් කොන්ක්‍රීට් කුළුණු, බාල්ක සඳහා අවශ්‍ය වෙළුම් කම්බියකට (stirrups) අද තෝරාගැනෙන්නේ GTB Steel මිලි 8 කම්බියේ ශක්තියයි.

මොකද, එහි ප්‍රමිතියේ හොඳකම නිසා
ගාණට මිම්මට 'සිරප්' නමාගන්න පුලුවන් පළුදු නැතිව.

100% පිරිසිදු බිලට් වලින් ම නිපදවන GTB Steel කෙරෙහි විශ්වාසය තබන්න.

GTB Steel --දේශය ගොඩනංවන පිරිසිදු ම වානේ විශ්වාසය.

#දේශයගොඩනංවනපිරිසිදුමවානේවිශ්වාසය

GTB Steel යනු යෝධ ඉදිකිරීම් සඳහා යොදාගැනෙන ප්‍රමුඛතම වානේ කම්බිය යි.එම කොන්ක්‍රීට් වැරගන්වන වානේ කම්බි නිෂ්පාදනය හා සේවා...
07/07/2026

GTB Steel යනු යෝධ ඉදිකිරීම් සඳහා යොදාගැනෙන ප්‍රමුඛතම වානේ කම්බිය යි.

එම කොන්ක්‍රීට් වැරගන්වන වානේ කම්බි නිෂ්පාදනය හා සේවා සැපයුම ශ්‍රී ලංකාවේ සිදුකළ ප්‍රථම පෞද්ගලික ව්‍යවසායකයා වන්නේ ද GTB Steel ය.

ඉහළ ප්‍රමිති තත්ත්වය හා එම ගුණත්වය එකසේ පවත්වාගැනීමට GTB Steel සැමදා කළේ කසළ යකඩින් තොර "පිරිසිදු බිලට් ම අමුද්‍රව්‍යයක් ලෙස සිය නිෂ්පාදනය සඳහා යොදා ගැනීම යි.

25 වසරකට එහා ගිය ඒ වානේ විශ්වාසය නිසයි අද
"GTB Steel දේශය ගොඩනංවන පිරිසිදු ම වානේ විශ්වාසය" වී ඇත්තේ.

#පිරිසිදුවානේ
#දේශයගොඩනංවනපිරිසිදුමවානේවිශ්වාසය

Address

151/6 Kirula Road
Colombo
00500

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 13:30

Telephone

+94112501351

Alerts

Be the first to know and let us send you an email when GTB Steel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GTB Steel:

Shortcuts

Share