AutoGuide.lk

AutoGuide.lk වාහන ගැන අලුත්ම විස්තර සමග එකතු වෙන්න.

රථවාහන ලෝකයේ අලුත්ම දැනුම ලබා ගන්න තමන්ගෙ වාහයන ගැන ඉගෙන ගන්න, එහෙමත් නැතිනම් මෝටර් රථයක් ගන්න ඉන්න කෙනෙක් නම් ඒ පිලිබඳ දැනුවත් වෙන්න, සිංහල භාෂාවෙන් ලංකාවෙ පලවෙන එකම වෙබ් අඩවිය.

  Ceramic coating day..
04/01/2026

Ceramic coating day..

ලංකාවෙ ගොඩක් දෙනා තමන් ගන්න වාහනේ මීයන්ගෙන් ආරක්ෂා කර ගන්න්න Rat-Guards සවි කර ගන්නවා. මේ පෙන්නලා තියෙන්නෙ එහෙම සවි කරපු...
07/11/2025

ලංකාවෙ ගොඩක් දෙනා තමන් ගන්න වාහනේ මීයන්ගෙන් ආරක්ෂා කර ගන්න්න Rat-Guards සවි කර ගන්නවා. මේ පෙන්නලා තියෙන්නෙ එහෙම සවි කරපු දැල් කීපයක්. මෙතනදී සමහරු කරන ලොකු වැරැද්දක් තමයි බොඩි එක සිදුරු කරලා ඇණ වලින් සවි කරන එක.
මේක සවි කලයුතු නිවැරදි ක්‍රමවේදය වෙන්නෙ ගම් එකක් භාවිතා කර ඇලවීම. ඔයාල මීයන්ගෙ ආරක්ෂා වෙන්න දැලක් ගහනවනම් ඒක හරි විදියට කරගන්න.

Suzuki ALTO L grade. YOM 2024.3000KmAuction grade 5, Interior A.Available for personal imports.Contact 077 719 7731
22/10/2025

Suzuki ALTO L grade. YOM 2024.
3000Km
Auction grade 5, Interior A.
Available for personal imports.
Contact 077 719 7731

2024 Dihatsu MIRA. Available for immediate import.Auction Grade : 6Mileage : 2000KmCall/WhatsApp : 077 719 7731
16/10/2025

2024 Dihatsu MIRA. Available for immediate import.
Auction Grade : 6
Mileage : 2000Km
Call/WhatsApp : 077 719 7731

Honda Vezel Z Play 2024. Seabed Blue colour. Mileage 2000Km. Auction Grade - 5.Available for personal imports.Easy hassl...
12/10/2025

Honda Vezel Z Play 2024. Seabed Blue colour. Mileage 2000Km. Auction Grade - 5.
Available for personal imports.
Easy hassle free delivery including customs clearance.
Transparent process and reasonable service charge.
WhatsApp - 077 719 7731

Success full delivery from Japan auction to home. Feel free to contact to import your own Japanese vehicle.
06/10/2025

Success full delivery from Japan auction to home. Feel free to contact to import your own Japanese vehicle.

Before and after   headlight cleaning
26/09/2025

Before and after headlight cleaning

Purchased from auction and shipping done. Estimated arrival within one month. Contact for inquiries. Honda Vezel Z, YOM ...
19/08/2025

Purchased from auction and shipping done. Estimated arrival within one month. Contact for inquiries.
Honda Vezel Z, YOM 2023
Genuine mileage - 13,411Km
Auction Grade - 5
077 719 7731

Kia වාහන සඳහා අත්තිකාරම් මුදල් වශයෙන් රු. මිලියන 125 වැඩි මුදලක් ලබාගෙන ඊට අදාල වාහන මාදිලිය නොගෙන්වීමට තීරණය කර ඇත. ඒ ස...
14/08/2025

Kia වාහන සඳහා අත්තිකාරම් මුදල් වශයෙන් රු. මිලියන 125 වැඩි මුදලක් ලබාගෙන ඊට අදාල වාහන මාදිලිය නොගෙන්වීමට තීරණය කර ඇත. ඒ සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුව ගැන කතා කිරීමට පාරිභෝගිකයින් 35 පමණ පැමිණීම නිසා ආයතනව විසින් පොලිසිය කැඳවීමක් කර තිබෙන බව සඳහන්.

සාමාන්‍යෙන් BYD ATTO 3 එක 150KW ධාරිතාවය සහිත වාහනයක් උනාට. බදු වැඩි සිංගප්පූරුවටත් BYD ආයතනය 100KW වලට සීමා කරපු රථය නි...
30/07/2025

සාමාන්‍යෙන් BYD ATTO 3 එක 150KW ධාරිතාවය සහිත වාහනයක් උනාට. බදු වැඩි සිංගප්පූරුවටත් BYD ආයතනය 100KW වලට සීමා කරපු රථය නිකුත් කරනවා. ලංකාවට නිකුත් කරලා තියෙන්නෙත් ඒ රථය. මූලික වාහනය 100% සමාන උනත් මෝටරය සීමා කරලා පොඩ් වෙනස්කම් සහිතව එන්නෙ. ලංකාවෙ නීතී අලුත් තාක්ෂණයට ගැලපෙන විදියට හදන්නෙ නැතිව උඩින් පල්ලෙන් ක්‍රියාත්මක කරනකොට ගැටළු එනවා.

24/07/2025

Address

Colombo
10000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when AutoGuide.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AutoGuide.lk:

Share