Suresh Maliyadde

Suresh Maliyadde YOUNG OUTSTANDING MUSIC DIRECTOR AND ONE OF THE MOST EXPERIENCED MUSICIANS IN THE CURRENT SRIL ANKAN FIELD OF MUSIC.

Clarence : Rhythm of the Guitar චිත්‍රපටයේ එන, කොටස් කීපයක් ලෙස මා ගැයූ "සඳ එක් දිනක්" ගීතයේ සම්පූර්ණ ගීතය පටිගත කරා. මෙ...
18/09/2025

Clarence : Rhythm of the Guitar චිත්‍රපටයේ එන, කොටස් කීපයක් ලෙස මා ගැයූ "සඳ එක් දිනක්" ගීතයේ සම්පූර්ණ ගීතය පටිගත කරා. මෙම චිත්‍රපටයට ගීයක් ගයන්න හිතේ කොනකවත් නොතිබූ, බෑම කියද්දී මාව ඒකට බලෙන් තල්ලුකරන් ගිය, අද අප අතර නැතත්, අධ්‍යක්ෂක තේජා ඉද්දමල්ගොඩ ට මගේ හද පිරි ස්තුතිය.
මුලික ගීතය සදා, ගැයූ, ක්ලැරන්ස් විජේවර්ධන මහතාට මගේ ආදරය සහ ගව්රවය.
Lyrics - ෂෙල්ටන් වීරරත්න

Performance Credits
New Music Arrangement: Suresh Maliyadde
Guitar Performance & On-Screen Appearance: Budhhika Perera
Recorded at: Sense Studio by Manjula Bandara
Mixed & Mastered at: Fame Studios by Suresh Maliyadde
Director of Photography: D. G. Thisara
Editing & Color Grading: Yashoda Danupama
Featured in the film: Clarence – Rhythm of the Guitar
Special Thanks
With heartfelt appreciation to the original film team:
Producer: Mr. Thusitha Wijayasena
Director: Theja Iddamalgoda
Director of Photography: Ruwan Costa
Editor: Yashoda Danupama
Actors: Damith Wijayathunga & Nihari Perera

Sada Ek Dinak – Suresh Maliyadde | සද එක් දිනක්Original Artist: Clarence WijewardeneLyrics: Shelton WeerarathneMusic: Clarence WijewardenePerformance Credits...

26/07/2025

සාමාන්‍යයෙන් චිත්‍රපටයක ගීත ගැයුවාට පසුවයි රූ ගත කිරීම් කරන්නේ. නමුත් Clarence - Rhythm of the Guitar චිත්‍රපටයේ ගීත 29 ම ගායනය පටිගත කරන්න සිද්දවුනේ රූ ගත කල video බලාගෙන. රූ ගත කලේ කලින් දුන්න guid voice එකකට. මම දන්නා පරිදි එය සිද්ද වුනේ ලංකාවේ පළමුවෙනි වතාවට. එහෙම කරන්න අපි තීරණය කලේ, නළු ළියන් ගේ හැගීම් ප්‍රකාශනය ගායනය තුලින් ඉස්මතු කරගන්න. ඉතින් ඔවුන්ට ගයන්න සිද්දවුනේ මුලික ගායනයට හානි නොකර වගේම චිත්‍රපටයටත්, නළු ළියන්ටත්, රඟපෑම් වලටත් ගැලපෙන විදියත් හිතල. මේ, මතකය ඇසුරින් ගීතයේ සජීව පටිගත කිරීමයි. ගායනය - Uresha Ravihari

Address

Colombo
00500

Website

Alerts

Be the first to know and let us send you an email when Suresh Maliyadde posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Suresh Maliyadde:

Share