21/04/2026
සූර්ය බලයෙන් ක්‍රියා කරන උසස් ප්‍රමිතියේ වතුර පොම්ප ඔබට දැන් ලබා ගත හැකියි. විදුලිය වැය නොවන මෙම වතුර පොම්ප 100% හිරු එළියෙන් ක්‍රියා කරයි. තත්ත්වයෙන් බාල සූර්ය බල වතුර පොම්ප වලට නොරැවටී, ඔබේ වගාවේ ජල අවශ්‍යතාව සඳහා ජර්මනියෙන් ගෙන්වා බෙදාහරින Lorentz සූර්ය බල වතුර පොම්ප ඔබත් අදම මිලදී ගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න : 077 777 2252 | 077 438 5251