Tokyo Cement Group

Tokyo Cement Group Tokyo Cement Group is the undisputed leader in manufacturing high quality cement, concrete and cement-based value-added products in Sri Lanka.

03/08/2026

Build Beyond X Concreting Conference, organized by Tokyo Cement Group, was held on 16th July 2026 for the students of the University of Peradeniya.

Bringing together university students, renowned academics, and industry professionals, the conference provided a platform for technical knowledge sharing, innovation, and inspiring the next generation of construction professionals.

WIN FREE TICKETS!Think you’re the ultimate Spider-Man fan? Here’s your chance to win FREE tickets!When was the first Spi...
31/07/2026

WIN FREE TICKETS!

Think you’re the ultimate Spider-Man fan?
Here’s your chance to win FREE tickets!

When was the first Spider-Man movie released?

Comment your answer below and stand a chance to win exciting prizes!

How to Enter:
🕷️ Like our page
🕷️ Follow our page
🕷️ Comment your answer before 12PM - 6th August 2026.

Winners will be selected randomly.
Tokyo Cement Group’s decision regarding the winners will be final.

Good luck, everyone!

Conditions apply.

වියළි ගඩොල් mortar එකේ වතුර ඉක්මනින් ඇදගන්න නිසා බැඳීමේ ශක්තිය අඩුවෙන්න පුළුවන්.ඒ නිසා ගඩොල් බැඳීමට පෙර සුදුසු ලෙස වතුරෙ...
29/07/2026

වියළි ගඩොල් mortar එකේ වතුර ඉක්මනින් ඇදගන්න නිසා බැඳීමේ ශක්තිය අඩුවෙන්න පුළුවන්.
ඒ නිසා ගඩොල් බැඳීමට පෙර සුදුසු ලෙස වතුරෙන් තෙමීම හොඳ ඉදිකිරීමකට වැදගත් පියවරක්. 🧱💧

#දැනුමටසවියක්

සැමටම නිවුණු සිත් පහළ වෙන පින්බර ඇසළ පෝ දිනක්!
28/07/2026

සැමටම නිවුණු සිත් පහළ වෙන පින්බර ඇසළ පෝ දිනක්!

බිත්තියක ඉරිතැලීමක් කියන්නේ බොහෝ විට එකම හේතුවක් නිසා ඇතිවෙන දෙයක් නෙවෙයි. Foundation එක, plaster quality එක, material m...
28/07/2026

බිත්තියක ඉරිතැලීමක් කියන්නේ බොහෝ විට එකම හේතුවක් නිසා ඇතිවෙන දෙයක් නෙවෙයි. Foundation එක, plaster quality එක, material mix, හෝ වියළීමේ ක්‍රියාවලිය වගේ හේතු ගණනාවක් බලපාන්න පුළුවන්.
ඒ නිසා පළමුව හේතුව හඳුනාගෙන, නිවැරදි විසඳුමක් තෝරාගන්න. 🧱🔍

#දැනුමටසවියක්

27/07/2026

වැඩි මිලට වැලි මිල දී ගැනීම දැන් අනවශ්‍යයි!

ඉදිකිරීම් අවශ්‍යතා සඳහා විශේෂයෙන් නිපදවන උසස්ම තත්ත්වයේ නිෂ්පාදිත වැලි - M Sand🏗️✨
එක සමාන ප්‍රමිතියෙන් සහ විශ්වසනීය ගුණාත්මකභාවය සමඟින්, ඔබේ ඉදිකිරීම්වලට ඉහළම ශක්තියක් ලබාදෙයි. ✅

දශක ගණනක් පුරා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලාංකික විශිෂ්ටයන් ඉහළින්ම විශ්වාසය තැබූ සවිශක්තියේ විශිෂ්ටයා - ටෝකියෝ සිමෙන්ති සමූහය...
26/07/2026

දශක ගණනක් පුරා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලාංකික විශිෂ්ටයන් ඉහළින්ම විශ්වාසය තැබූ සවිශක්තියේ විශිෂ්ටයා - ටෝකියෝ සිමෙන්ති සමූහය

24/07/2026

දිගුකල් පවතින බන්ධනයකට මුළු රටක් විශ්වාසයෙන් යොදන සිමෙන්තිය - ටෝකියෝ සුපර්

#ටෝකියෝසුපර්

24/07/2026

ශක්තිමත් බැඳීමකට වගේම සුපිරිම නිමාවක් ගන්නත් නොවරදින ටෝකියෝ සුපර්

#ටෝකියෝසුපර්

24/07/2026

බිත්තියක අවසාන පෙනුම ලස්සන වෙන්න plaster finish එක ඉතා වැදගත්. ටෝකියෝ සුපර්කාස්ට් ස්ටෑන්ඩඩ් ප්ලාස්ටර් මාස්ටර් සමඟ smooth, neat සහ professional wall finish එකක් ලබාගන්න. 🏠✨

TOKYO SUPERCAST PLASTER MASTER කිලෝග්‍රෑම් 25 පැකට්ටුවක උ.සි.මි. රු. 1,350/- වේ.

වැඩි විස්තර සඳහා අමතන්න
0112 586 586

Address

469 1/1, Galle Road
Colombo

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94 112 558100

Alerts

Be the first to know and let us send you an email when Tokyo Cement Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tokyo Cement Group:

Shortcuts

Share